හපුතලේ - ඇල්ල bike චාරිකාව

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ආයේ මචං කිසිම අවුලක් නෑ. අපි දෙමෝදර යද්දී සෑහෙන අමාරු කන්දක් සෙට් වුනා. කිසි අවුලක් නැතුව අද්දා මචං.
    අපි පෙට්රෝල් ගෙනිච්චේ නෑ. ෂෙඩ් තියෙනවා.
    මම ගියේ DIO එකේ. මටනම් පෙට්රෝල් වලට 1500ක් විතර ගියා. Pleasure එකේ ගිය යාලුවට ගියේ ඊට ටිකක් අඩුවෙන්.

    එල එල
    මන් ගාවත් ප්ලෙශර් එකක් තියෙනවා මම හිතුවේ වෑඩිය දුර ගමන් වලට ඔරොත්තු දෙන එකක් නෑ කියල, උබල කොච්චර වෙලා එකදිගට බයික් එක පෑද්දද මචන්
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    ඔව් බන් අපරාදේ අපි ගිහින් නිකන් හැරිලා ආවා
    මීදුම නැති දවස්වලට හපුතලේ බෙරගල පැත්තට මත්තල එයාර් පෝට් එක පේනවා..
    සමහර දවස් වලට මුහුදත් පේනවා කියලා කට්ටිය කියනවා

    අඩේ එච්චර පේනවද මචං.. පට්ට නේ
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    නියමයි.. මචන්..
    මෙන්න මේ වගෙ ත්‍රෙඩ් තමයි වැටෙන්න ඕන..
    තව තවත් ගමන් ගිහින් මේ වගෙ සුන්දර තැන් වල සුන්දරත්වය අපට පෙන්වනකල් ආසාවෙන් බලා ඉන්නවා

    ගොඩක් ස්තුති මචං.. අපි මාස දෙකකට සැරයක් ට්‍රිප් එකක් යනවා. ඊළඟ එකත් හොඳ දෙයක් දෙන්නම්කො :yes::yes:
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    එල එල
    මන් ගාවත් ප්ලෙශර් එකක් තියෙනවා මම හිතුවේ වෑඩිය දුර ගමන් වලට ඔරොත්තු දෙන එකක් නෑ කියල, උබල කොච්චර වෙලා එකදිගට බයික් එක පෑද්දද මචන්

    එක දිගටම ගොඩක් වෙලා පැද්දේ කොළඹ එනකොට. 160-170 km විතර එක දිගටම ආවා මචං
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පට්ට මචන් පට්ට කියන්නෙ නියමෛ එක පාර අපිත් අපිත් එදා බයික් තිබුන් නෑ බස් වල කටු කෑවෙ ආයි යන්න හිතුන බයික් වල
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඔය තියෙන්නේ ආයේ සුපිරියටම,මට නම් මචන් බෙලිහුල් ඔය ෆොටෝ එකකින් දැක්කත් සනීපයි.
    මොකෝ කියන්නේ යමුද සෙට් වෙලා හයික් එකක්.ලබන මාසේ දිහාවට වගේ
    ප්‍රයිවට් මැසේජ් එකක් දාන්නකෝ interesting නම්
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    පට්ට මචන් පට්ට කියන්නෙ නියමෛ එක පාර අපිත් අපිත් එදා බයික් තිබුන් නෑ බස් වල කටු කෑවෙ ආයි යන්න හිතුන බයික් වල

    ඔව් මචං පුලුවන්නම් bike වල යන්න. එක තමා නියමම. හැබැයි පරිස්සමෙන්.