හපුතලේ යන්න කියලා බැලුවෙ..!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    හපුතලේ යන්න කියලා බැලුවෙ..!

    හපුතලේ පැත්තෙ යන්න කියලා බැලුවෙ තනියම. බයික් එකක යන්නෙ. කලින් බදුල්ලෙ ගිහින් තියනවා කෝච්චියෙ ඒත් තනියම.. වැඩිපුර ඇවිදින්න ලැබුනෙ නෑ..ඒවෙලේදී. වැඩේ කියන්නේ මට මේක දවසින් යන්න වෙලා තියෙන්නේ. ඉන්නෙ කුරුනෑගලට එහා අනුරාධපුර පාරේ. ඉතින් සමහරු කියනවා යනවයි එනවයි විතරයි ඇවිදින්න ලැබෙන්නේ නෑ කියලා..යන්න හිතාගෙන ඉන්න තැනක් තමයි ලිප්ටන් සීට්..තව මොනවද එහෙ බලන්න තියෙන්නෙ..මේ වැඩේ කරන්න ටයිම් ඇති වෙයිද?උපදෙස් බලාපොරොත්තු වෙමි.. තෑන්ක්ස්.. 🙏
     
    • Like
    Reactions: ieannet

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    තෑන්ක්ස් ..බන් ඒ කෙ කියලා කියනවා වීකෙන්ඩ්ස් , හොලිඩේස් ඇන්ඩ් පාසැල් නිවාඩු කාලෙයි කියලා ..මම හිතන්නෙ දැන් පුලුවන් වෙයි..බලමු තව කවුරු හරි හොයාගන්න... REp +
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    pissuda yako, athal eke train eke palayan, samaharawita baduwak set wennath puluwan,
    bike eka risk and tired, epa wenawa.