...:::::හම්බන්තොටින් වාහන ගමු::::....

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ

    අපි වගෙ උන් වාහනයක් ගනී කියලනෙ මුන් tax වැඩි කරේ.
    හම්බන්තොට බැරිනම් මහින්දගේ ගෙදර ගිහින් දාගත්තදෙන්. ඔය කරන්නෙ හම්බන්තොටට නැව් එන්නෙ නැති නිසා බලෙන් නැව් හරවනවා.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කොළඹ වරායේ තදබදය හේතුවෙන් නෞකා පිටත වරායේ දින ගණනාවක් නැංගුරම් ලා තිඛෙන බැවින් ඒ සඳහා ආනයනකරුවන් ගෙවන ප්‍රමාද ගාස්තුව පසුව පාරිභෝගිකයා මත පැටවීම වැළැක්වීමද සිය අරමුණක් වු වරය අධිකාරිය විසින් ඊයේ දිනයේ නිකුත් කල නිවේදනයේ දැක්විනි.http://www.lankacnews.com/sinhala/news/54574/

    මහින්දට ඔච්චර දෙන්න ලැජ්ජා නැද්ද බන්. උබ කොච්චර ඌට කඩේ ගියත් උබට සතයක් කවුරුත් දෙන්නෙ නෑ. උබට ගෙදරින් බත් එක දෙන නිසා තාම දැනෙනේ නැතුව ඇති නමුත් පොඩ්ඩක් එළියට ගිහිල්ලා බලපන් බඩු මිළේ තරම දැන්.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    Colombo Harbor eketa baana evata vitara venna ati ara vidiyata 120% ta thibuna TAXS eke 270% kata vadinne.. :D
    E nisa venna ati Katunayaka and Hambanthota ta vahana baanna yanne..

    වාහන තදබදය අඩුකරන්න, නිතර වාහන පාවිච්චි කරන එක අඩුකරන්න, කොටින්ම මිනිසු ඕනවට වැඩ වාහන පාරට දන එක වලක්වන්න වෙන ක්‍රම තියනවා.මිනිහෙකුට වාහනයක් ගන්න තියන අවස්ථාව නැතිකරන එක නෙවේ කරන්න ඕනෙ.
    අපෙ රටේ සල්ලි පිටරට වලට යනවනම් ඒවත් නතර කරන්න පුළුවන් මේ වගෙ ගොන් වැඩ කරන්නෙ නැතිව.
    :growl::growl::(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දට ඔච්චර දෙන්න ලැජ්ජා නැද්ද බන්. උබ කොච්චර ඌට කඩේ ගියත් උබට සතයක් කවුරුත් දෙන්නෙ නෑ. උබට ගෙදරින් බත් එක දෙන නිසා තාම දැනෙනේ නැතුව ඇති නමුත් පොඩ්ඩක් එළියට ගිහිල්ලා බලපන් බඩු මිළේ තරම දැන්.
    අපොයි උබට ගෙදරින් බත් හම්බෙන්නේ නැද්ද හිගාකාල වෙන්ඩ ඇති එහෙනම් බත් කන්නේ, හොදයි ඉතින්. :lol::lol::lol:
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    හම්බන්තොට වෙනම රාජ්ජයක්

    හම්බන්තොට වෙනම රාජ්ජයක් කරල මහින්ද ලොක්කයි ගෝලය රොත්තයි එකට දාලා අපි සතුටින් ජීවත් වෙමුකො අප්පා....
    2026258.jpg
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    ane ethin owa maha muhudata bewath apita mokoo..apita owa ganna wathkamak neha..kohomath mey milata aluth waahana ganna eka moda kamak...
     

    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    එන නැවක් ගලේ වැදුනොත් අයේ ලංකාවට නැවු එනවා කියනේ බොරු titanic film එක වගේ තියේ ඕක තමා කියන්නේ මෝඩ වැඩ කරලා.. බලෙන් නැව් ගෙන්න ගන්නවා කියලා..