හම්බන්තොට වරායේ ගල බිඳියි
හම්බන්තොට වරායේ ගල බිඳියි
හම්බන්තොට වරායේ පිවිසුම් මාර්ගය ආශ්රිතව පැවති ගල්කුළ සාර්ථකව බිඳ දැමීමට හැකිවී ඇතැයි වරාය බාර ප්රධාන ඉංජිනේරු ඒ.ජී.අයි.එල් හේවාගීගන මහතා සඳහන් කරයි.
මේවන විට එහි ගල් කැබලි ඉවත් කරමින් සිටින බව හෙතෙම අද දෙරණට කියා සිටියේය.
හම්බන්තොට වරාය ඉදි කළද ඊට නෞකා ඇතුළුවිය නොහැකි ලෙස මුහුදේ දැවැන්ත ගල් පර්වතයක් පැවති බව අනාවරණය වී තිබිණි.
අද දෙරණ

කියපු ගල් පැලෙන කෙප්ප වලට ඔය ගල මෙච්චර කල් ඔරොත්තු දුන්න එකයි මට පුදුම