හම්බන්තොට වරායේ ගල බිඳියි

sf0

Banned
Oct 5, 2010
382
73
0
හම්බන්තොට වරායේ ගල බිඳියි

හම්බන්තොට වරායේ ගල බිඳියි

හම්බන්තොට වරායේ පිවිසුම් මාර්ගය ආශ්‍රිතව පැවති ගල්කුළ සාර්ථකව බිඳ දැමීමට හැකිවී ඇතැයි වරාය බාර ප්‍රධාන ඉංජිනේරු ඒ.ජී.අයි.එල් හේවාගීගන මහතා සඳහන් කරයි.

මේවන විට එහි ගල් කැබලි ඉවත් කරමින් සිටින බව හෙතෙම අද දෙරණට කියා සිටියේය.

හම්බන්තොට වරාය ඉදි කළද ඊට නෞකා ඇතුළුවිය නොහැකි ලෙස මුහුදේ දැවැන්ත ගල් පර්වතයක් පැවති බව අනාවරණය වී තිබිණි.

අද දෙරණ
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ මන්දා...
    ගලක් තියනවා කියනවා...
    නෑ කියනවා...
    දැන්ඔය තිබුනේ නැති ගලක්
    කොහෙන්ද කැඩුවේ..............
    කොහොම හරි කමක්නෑ,,වරායට නැවු එන විදිහට හදනවානම්
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    අනේ මන්දා...
    ගලක් තියනවා කියනවා...
    නෑ කියනවා...
    දැන්ඔය තිබුනේ නැති ගලක්
    කොහෙන්ද කැඩුවේ..............
    කොහොම හරි කමක්නෑ,,වරායට නැවු එන විදිහට හදනවානම්

    :yes::yes::yes::yes:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අපරාදේ රටේ මිනිසුන්ගේ සල්ලි.....
    ගලක් නෑ කියල දැන් නැති ගලුත් කැඩෙනවනේ :no:
     
    සුනිමලයෝ source එකක් දාපන්...
    අද දෙරණ කියලා ඕනම ගජ බින්නයක් අත අරින්න පුලුවන්නේ...
    අනික ගල කැඩුවත් එතන තියෙන දැඩි සුලන් තත්වයක්...
    පාරිසරික සාධක පිලිබද මෙලෝ හසරක් නොදත් මෝඩ කමට
    ජනතා මුදල් වියදම් කරපු
    දැවැන්ත නාස්තිකාර වැඩක් වගේ
     
    Leshiya

    Banned
    Jun 20, 2011
    506
    26
    0
    හම්බන්තොට වරායේ ගල බිඳියි

    හම්බන්තොට වරායේ පිවිසුම් මාර්ගය ආශ්‍රිතව පැවති ගල්කුළ සාර්ථකව බිඳ දැමීමට හැකිවී ඇතැයි වරාය බාර ප්‍රධාන ඉංජිනේරු ඒ.ජී.අයි.එල් හේවාගීගන මහතා සඳහන් කරයි.

    මේවන විට එහි ගල් කැබලි ඉවත් කරමින් සිටින බව හෙතෙම අද දෙරණට කියා සිටියේය.

    හම්බන්තොට වරාය ඉදි කළද ඊට නෞකා ඇතුළුවිය නොහැකි ලෙස මුහුදේ දැවැන්ත ගල් පර්වතයක් පැවති බව අනාවරණය වී තිබිණි.

    අද දෙරණ

    ubath gihin galak kapagena waren lokkata kiyala....:rofl::rofl::rofl::rofl::rofl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගල්පාත මහත්තයා;11497149 said:
    සුනිමලයෝ source එකක් දාපන්...
    අද දෙරණ කියලා ඕනම ගජ බින්නයක් අත අරින්න පුලුවන්නේ...
    අනික ගල කැඩුවත් එතන තියෙන දැඩි සුලන් තත්වයක්...
    පාරිසරික සාධක පිලිබද මෙලෝ හසරක් නොදත් මෝඩ කමට
    ජනතා මුදල් වියදම් කරපු
    දැවැන්ත නාස්තිකාර වැඩක් වගේ

    මම ඔබට තරයේ අවවාද කරන සිටිනවා, ඔය ගැන කතා නොකරන ලෙස, මොකද කලින් කට්ටියක් කිව්වා ඔතන ගලක් නැහැ කියලා, ඒ කියන්නේ ගලක් නැහැම තමයි,
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ...
    ආසියවේ ආශ්චර්යමත් මාවත ඔස්සේ සුභ අනාගතයකක් සදහා අපි ගල් ක*මු.
     
    Last edited:

    :lol::lol::lol::lol:
     
    හැබෑව හැබෑව රජය කියන මොන දේත්
    අපි බුද්ධිමත් ජනතාව විදියට පිලිගනිමු....
    අපිත් දැන් දේශප‍්‍රේමින්
    හුරේ සුබ අනාගතයක් අපිටත්
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වැඩි වියදමක් යන්න නැතුව ඇති මං හිතන්නෙ :rolleyes: කියපු ගල් පැලෙන කෙප්ප වලට ඔය ගල මෙච්චර කල් ඔරොත්තු දුන්න එකයි මට පුදුම :baffled:
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    අනේ මන්දා...
    ගලක් තියනවා කියනවා...
    නෑ කියනවා...
    දැන්ඔය තිබුනේ නැති ගලක්
    කොහෙන්ද කැඩුවේ..............
    කොහොම හරි කමක්නෑ,,වරායට නැවු එන විදිහට හදනවානම්

    :yes: Munta Pissu Ban...
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම ඔබට තරයේ අවවාද කරන සිටිනවා, ඔය ගැන කතා නොකරන ලෙස, මොකද කලින් කට්ටියක් කිව්වා ඔතන ගලක් නැහැ කියලා, ඒ කියන්නේ ගලක් නැහැම තමයි,
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ...
    ආසියවේ ආශ්චර්යමත් මාවත ඔස්සේ සුභ අනාගතයකක් සදහා අපි ගල් ක*මු.

    kattiyama set wela gal Ka**mu
    :lol::lol::lol: