හම්බන්තොට වරාය දැන් Operational ද?

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    reputation_neg.gif
    හම්බන්තොට වරාය දැන්... 03-20-2011 11:15 PM ai thota **** amaruwada
    අනේ මෙහෙමත් මානසික ලෙඩ්ඩු.... තමන් නොදන්න දෙයක් මේකේ දැනගන්න දැම්මත්.... (-) රෙප්... අනේ මන්දා... මේ වගේ උන්ව හොයලා මේකෙන් අයින් කලේ නැත්නම්.... මේකේ තමන්ට තියෙන ප්‍රශ්නයක් දාන්නත්.. කලින් දෙපාරක් හිතන්න වෙනවා. :oo:
     
    • Like
    Reactions: Topology and v7soft

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    Sure nei ban.. okei dana ewa... Just like pacha wahini. :)

    මේ කතාව නම් ඇත්ත .
    හබන්තොට වාරයේ වැඩකරන අයගෙන් අහලා බලන්න .
    මුහුදේ තියෙන ගල්පරක් නිසාලු අවුල
    ප්‍රති රක්ෂණය නැවු වලට දෙන්නේ ලොයිඩ් කියන UK කම්පැනි එකෙන් .
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මමත් ඔය සීන් එක අපේ nevi එකේ ඉන්න බාප්පා කෙනෙක් ගෙන් අහුවා.මිනිහා මෙ දවස් වල ඉන්නෙ ගාල්ලෙ.දෑන් වරායට නෑව් එන්නෙ නෑ නෙද කියලා.ඔක බොරු වෑඩක් නේද කියලා.මිනිහා මට කින්ඩියට හිනවෙලා කියනව ඔක හරියට විවෘත කරෙ නෑ තාම.තාටාකෙ ගහන ස්ටෙප් එක විතරයි ෆිනිශ් කරෙ.ඔකෙ නෑව්වලට තෙල් ගහන ටෑන්ක් එහෙම හෑඩුවට පස්සෙ තමයි ඔකෙ නියම ප්‍රයොජනෙ ගන්න පුලුවන් කියලා. එක එකදවසින් හදන්න උලුවන් දෙයක් නෙවේ කියලා මට හෙන ලෙක්චරයක් දුන්නා.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ponseka kuduwe athule idan dukata dodawana katha ban owa

    සුනිමල් කොලුව නාවන්නෙ මේකෙන් වෙන්න ඇති!

    reputation_neg.gif
    හම්බන්තොට වරාය දැන්... 03-20-2011 11:15 PM ai thota **** amaruwada
    අනේ මෙහෙමත් මානසික ලෙඩ්ඩු.... තමන් නොදන්න දෙයක් මේකේ දැනගන්න දැම්මත්.... (-) රෙප්... අනේ මන්දා... මේ වගේ උන්ව හොයලා මේකෙන් අයින් කලේ නැත්නම්.... මේකේ තමන්ට තියෙන ප්‍රශ්නයක් දාන්නත්.. කලින් දෙපාරක් හිතන්න වෙනවා. :oo:

    (-) රෙප් දෙන්නෙ ආණ්ඩුවෙ උන්ගෙ කක්කුස්සි සහ පු*වල් හෝදන උන්. ගනන් ගන්න එපා බන්.



    මේ සුනිමල් කොලුව ද???
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    වරාය ස්වාභාවිකව ගොඩ වෙනව කියලා තමයි මට දැනගන්න හම්බවුනේ... මම ගිය සතියක ගියා ඕක බලන්න..ඒකේ වැඩකරන යාලුවෙක් එක්ක...
    පස් සාම්පල් පවා ඉන්දියාවට යවලා පරීක්ෂණ කරල තියෙනවා..

    ඔය වරාය හදන්න චීන්නු කැමති වෙලා තියෙන්නෙ අම්බලන්තොට තියෙන ස්වාභාවික බොක්කක..ඒත් ඉතින් ලොක්කට ඔක්කොම හම්බන්තොටට අදින්න ඕන නිසා තමයි ඕක ඔතනම හදලා තියෙන්නෙ.....

    කියන විදියට නම් වරායකට ප්‍රයොජනයක් ගන්න බැරිවෙයි වගේ...


     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    (-) රෙප් දෙන්නෙ ආණ්ඩුවෙ උන්ගෙ කක්කුස්සි සහ පු*වල් හෝදන උන්. ගනන් ගන්න එපා බන්.

    ඔව් බන්... මේකේ මේ ටිකේ පුදුම මානසික ලෙඩ්ඩු බෝ වෙලා ඉන්නේ.... මේ ත්‍රේඩ් එකේ කොහෙද මහින්දට කඩේ ගිහින් තියෙන්නේ කියලා බලපන්... බන්... ඒත් මෙන්න... :oo:

    reputation_neg.gif
    හම්බන්තොට වරාය දැන්... 03-20-2011 11:27 PM anduwata kade yanna epa do
    .... S. මහින්ද හිමිගේ කවියක් දැම්මත්... (-) රෙප් හම්බ වෙනවා... කඩේ ගියා කියලා.... පිස්සු යක්කු :dull:
     
    • Like
    Reactions: urajdrlk

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    reputation_neg.gif
    හම්බන්තොට වරාය දැන්... 03-21-2011 11:59 AM rate diyunuwa balan inna beri kalakanni parayoo

    මේකේ ඉන්න.... නම දාලා... (-) රෙප් එකක් වත් දෙන්න බැරි P හැතිකරේ අහගනිල්ලා... මගේ username එකත් Banned. මේකේ තොපේ ඔය මන්ද මානසික (-) රෙප් වලින් මගේ Profile එක වැහුවත්... මම මේකේ දාන ත්‍රේඩ් දානවා. කියන්න තියන දේ... කියනවා. බලන උන් බලයි... හැබැයි.... තොපි මේක ඇවිත් Discussion Forum එකක් කියන එක අමතක කරලා....මේක අමන දේශපාලන Forum එකක් කරන්න එපා.
    :frown:
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ponseka kuduwe athule idan dukata dodawana katha ban owa

    පොන්න පකො ෆොන්සෙක නැති නිසාද නැව් එන්නෙ නැත්තෙ... ගෙරි පොන්න හුකන්න.. වරායකට නැවක් එන්න හේතුවක් තියෙන්න එපයි. හම්බන්තොටට නැව් එන්න මහ රජාගෙ අහවල් එක දාගෙන යන්නද..? හම්බන්තොට ලෙවායෙන් ලුනු පටවන් යන්න වරයක් හදපු ගොන් අන්ඩුවට උබ දියන් තව නූගත් මොඩ හුකන්න..

    :P:P:P:P:P