හම්බයෝ සතුටු කරන චන්ද්‍රිකා

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හම්බයෝ සතුටු කරන චන්ද්‍රිකා

    පිට ජාතියක් ඉස්සරහ තමන්ගේ ජාතිය හැල්ලු කරන මේ වගේ එවුන් නොදකින් :angry:
    හම්බයෝ අප්පුඩි ගහන හැටි බලන්ඩකෝ අන්තිමට :sorry:
    මේ හාමුදුරුවෝ කියන දේවල් වල වැරද්දක් නෑ. තිබුනත් මෙහෙම පිට ජාතිය ඉදිරියේ බලු කරලා කතා කරලා හරියනවද?
    අපේ අම්ම තාත්ත මට ගහල බැනල තියෙනවා එත් පිට අය ඉස්සරහ නෙමේ. එත් මේ වේසි :angry:

    බොදුබල සේනාවට දේශපාලනයක් නෑ.
    මේ video එකේ 5:40 ඉදන් බලන්ඩ
    https://www.facebook.com/Bodu.Bala.Sena.Korea2012/videos/542983565893911/
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    චන්ද්‍රිකාට බොම්බේ වැදුනට පස්සේ අවිල් කිව්ව් කතාව ඇත්ත .ඕකි මරු කියවනවා .:angry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මහින්දට කඩේ ගිහාම දේශපාලනය නිස
    බොදු බලේ reject උනා
    නැත්තම් ගියපු හැටියට රටම හොල්ලන්න තිබ්බා
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මරුසිරා;20559384 said:
    චන්ද්‍රිකාට බොම්බේ වැදුනට පස්සේ අවිල් කිව්ව් කතාව ඇත්ත .ඕකි මරු කියවනවා .:angry:

    නෑ බං මුන් typical දේශපාලකයෝ අම්ම විකුණලා හරි මුන්ට චන්දෙ විතරයි වැදගත්
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මහින්දට කඩේ ගිහාම දේශපාලනය නිස
    බොදු බලේ reject උනා
    නැත්තම් ගියපු හැටියට රටම හොල්ලන්න තිබ්බා

    බොදුබල සේනාවට දේශපාලනයක් නෑ.
    මහින්දගේ පැත්ත ගත්තේ එ ජා පෙ දිනුව නම් දැන් වෙන දේවල් ඒ හාමුදුරුවෝ දැක්ක හින්ද
    මහින්ද හිටපු කාලේ ගොටභය හම්බයෝ බය කරන හිටියේ.
    මේ හාමුදුරුවෝ දැනගත්ත රනිල් අවොත් රට හම්බයන්ට යට වෙනවා කියල.
    දැන් වෙලා තියෙන්නේ.
    මේ video එකේ 5:40 ඉදන් බලන්ඩ
    https://www.facebook.com/Bodu.Bala.Sena.Korea2012/videos/542983565893911/
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බොදුබල සේනාවට දේශපාලනයක් නෑ.
    මහින්දගේ පැත්ත ගත්තේ එ ජා පෙ දිනුව නම් දැන් වෙන දේවල් ඒ හාමුදුරුවෝ දැක්ක හින්ද
    මහින්ද හිටපු කාලේ ගොටභය හම්බයෝ බය කරන හිටියේ.
    මේ හාමුදුරුවෝ දැනගත්ත රනිල් අවොත් රට හම්බයන්ට යට වෙනවා කියල.
    දැන් වෙලා තියෙන්නේ.
    මේ video එකේ 5:40 ඉදන් බලන්ඩ
    https://www.facebook.com/Bodu.Bala.Sena.Korea2012/videos/542983565893911/

    eka aththa wenna athi machan
    eth deshapalanaya gauna thana kunu
    penawane
    ehema nathuwa hitiya nam koi anduwa awath hollnna thibba
    tawa awuruddak dekak adinna thibbe
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    eka aththa wenna athi machan
    eth deshapalanaya gauna thana kunu
    penawane
    ehema nathuwa hitiya nam koi anduwa awath hollnna thibba
    tawa awuruddak dekak adinna thibbe

    දැන් ඕයා කියන්නේ ඒ වෙලාවේ දේශපාලනය කතා කරන්නේ නැතුව රනිල්ට රට දෙන්ඩ ඉඩ දෙන්ඩ තිබ්බ කියලද?
    රනිල්ට රට අවොත් උන් කරන දේ හාමුදුරුවෝ දැන ගත්ත.
    ඒක වලක්වන්ද මහින්දගේ පැත්ත ගත්ත ඒක මම නම් දකින්නේ හොදක් විදියට
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    බොදුබල සේනාවට දේශපාලනයක් නෑ.
    මහින්දගේ පැත්ත ගත්තේ එ ජා පෙ දිනුව නම් දැන් වෙන දේවල් ඒ හාමුදුරුවෝ දැක්ක හින්ද
    මහින්ද හිටපු කාලේ ගොටභය හම්බයෝ බය කරන හිටියේ.
    මේ හාමුදුරුවෝ දැනගත්ත රනිල් අවොත් රට හම්බයන්ට යට වෙනවා කියල.

    දැන් වෙලා තියෙන්නේ.
    මේ video එකේ 5:40 ඉදන් බලන්ඩ
    https://www.facebook.com/Bodu.Bala.Sena.Korea2012/videos/542983565893911/
    :yes::yes::yes:
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ඔය කව්රු ආවත් වැඩක් නැහැ. කාගේ උනත් හිත් ඇතුලෙ මොනව තියනවද දන්නෙ නැහැ. ඒක නිසා කව්ද හරි කව්ද වැරදි කියල අදහසක් ගන්න අමාරුයි. දේශපාලනේ නම් තනිකරම අමු ජරාවක්. වී ගෝනියකට වතුර වැටිලා වගේ සවුත්තු වෙනව හැමදාම. ඉක්මනටම ගදගහන්න ගනියි. එකේ ගඳත් අහිංසක මිනිස්සුන්ටම තමයි.

    හාමුදුරුවන්ට ජාතික කැක්කුමක් තියෙනව කියල කතාවෙන් නම් තේරෙනව
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් ඕයා කියන්නේ ඒ වෙලාවේ දේශපාලනය කතා කරන්නේ නැතුව රනිල්ට රට දෙන්ඩ ඉඩ දෙන්ඩ තිබ්බ කියලද?
    රනිල්ට රට අවොත් උන් කරන දේ හාමුදුරුවෝ දැන ගත්ත.
    ඒක වලක්වන්ද මහින්දගේ පැත්ත ගත්ත ඒක මම නම් දකින්නේ හොදක් විදියට

    dan hode oya penne
    deshapalanaya gaunama wena de dakkane
    eka therum ganna thibba
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    dan hode oya penne
    deshapalanaya gaunama wena de dakkane
    eka therum ganna thibba

    එක එක අය හිතන දේවල් ගැන හිතල වැඩ කරන්ඩ ගියොත් වැඩක් කරන්ඩ වෙන්නේ නෑ.
    ඉන්නන බුද්ධිමත් පිරිස එක්ක කරනවා මිසක්.
    එක මේ හාමුදුරුවොම කියල තියෙනවා අලුත්ගමදී.
    මේ හාමුදුරුවෝ මහින්දට support කරේ හම්බයන්ගෙන් රට බේරා ගන්ඩ කියන ඒක තේරුම් ගන්ඩ බැරි, හාමුදුරුවෝ මත්පැන් බීල එලෙව්වා කියල බොරුවට උසාවියේදී පිලි ගත්තේ වෙන මනුස්සයෙක් බේරගන්ඩ කියල තේරුම් ගන්ඩ බැරි, පොඩ්ඩ ඇත්තම් සැක කරන උන් එක්ක ගමනක් යන්ඩ බෑ.
    මේ හාමුදුරුවන්ට එහෙම අය ඕනෙත් නෑ.
     
    Last edited: