හම්බ වෙඩින් වල බ්‍රයිඩ්ගෙ මූන වහනවද... ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හම්බ වෙඩින් වල බ්‍රයිඩ්ගෙ මූන වහනවද... ?

    හම්බ වෙඩින් වල බ්‍රයිඩ්ගෙ මූන වහනවද... ?මම ෆේබුක් එකේ දෙතුන් පාරක්ම දැක්ක මගේ හම්බ යාලුවො :baffled: :baffled: උන් ගිය වෙවින් වල ෆොටෝ දාල තියනව, ඒ හැම එකේම බ්‍රයිඩ්ගෙ මූන වහල ... එකක මූන වහල තිබ්බෙ හර්ට් එකක් වගේ බැලුමකින්...:lol: :lol: සාමාන්‍යයෙන් හැම හම්බ වෙඩිමම ඔහොමද.? පවු මූන ඉස්සරහ අර බැලුම තියාගෙන ඉන්නකොට එපා වෙනව ඇති...:sorry: :sorry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    4-muslim-brides-dress-matching-head-covers-3.jpg


    110965aefc76b37b286339fcd643343b.jpg
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    හැමෝම නැහැ. මගේ මුස්ලිම් යාලුවෙක් බැන්දම මම වෙඩින් එකට ගියා. ඒකෙ නම් කෙල්ලගෙ මූණ හොඳට පේන්න තිබුනා.
    මොක වුනත් ඒකි පට්ට කෑල්ල. පර්සියන් කෙල්ලෙක් වගේ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ එන වෙඩිං වල නං ඉතිං හම්බ නොවුනත් මනමාලිගෙ මූණ නොවහ බෑ :baffled: :baffled:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    මුන්ගේ අර සරුවාන්ග්ම වහගෙන අත් වලටත් ග්ලවුස් දාල ඉන්න් උන්ව බදින්න මිනිස්සු උන්ගෙ ගෙවල් වලට ගියාම මුම් රෙද්ද උස්සලා මූන පෙන්නනවද? නෑත්තන් ගෑනි කවුද කියලා දකින්නේ බෑදලා රූම් එකට ගියාමද?

    අල්ලාහ් ප්ලීස්.