හම්බ වෙලෙන්දෝ

Quick_Silver

Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    මාර වදයක් බං මුං. කරුංකා, කෝපි අහනවා. ඒව නෑ කියුවම තව මොකක් හරි අහනවා. ඒවත් නෑ කියුවම ආයෙ මොකක් හරි අහනවා. ස්ක’වි වගේ මන්නයක් අරන් එලවන්නද? උඹල කොහොමද මුං එක්ක බිස්නස් කරන්නෙ
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    නෑ කියුවට යන්නෙ නෑනෙ බං. තව මොකක් හරි නැති.මගුලක් අහනවනෙ
    ohoma thamai ban kenthi aragena hariyanne na, ube wade karaganna athre uta uththara diyan.
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    මෙන්න බලපන් @Nadun26 බිස්නස් කරන විදිහ මුස්ලිම් මිනිස්සු , මෙන්න මේ විදිහට කරහන්... සිංහල එවුන් වගේ බිස්නස් කරන්න එපා!
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,712
    113
    හස්තිශෛලපුර
    මාර වදයක් බං මුං. කරුංකා, කෝපි අහනවා. ඒව නෑ කියුවම තව මොකක් හරි අහනවා. ඒවත් නෑ කියුවම ආයෙ මොකක් හරි අහනවා. ස්ක’වි වගේ මන්නයක් අරන් එලවන්නද? උඹල කොහොමද මුං එක්ක බිස්නස් කරන්නෙ

    zip eka erala pennapan; mekath na kiyala. okun duwai petta nobala..
     
    • Dislike
    Reactions: Quick_Silver

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මාර වදයක් බං මුං. කරුංකා, කෝපි අහනවා. ඒව නෑ කියුවම තව මොකක් හරි අහනවා. ඒවත් නෑ කියුවම ආයෙ මොකක් හරි අහනවා. ස්ක’වි වගේ මන්නයක් අරන් එලවන්නද? උඹල කොහොමද මුං එක්ක බිස්නස් කරන්නෙ
    URU mas thiyenava
    oneda kiyala hapan ....
     
    • Like
    Reactions: Quick_Silver

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,588
    1
    51,288
    113
    ප*යාගල
    sorry.com
    උබ දැන් උන් කියන එවා තියෙන තැනක් හොයන් බිස්නස් කරපන්. දෙන්නම් කියපන්.
    යකො බිස්න්ස් කඩා ගන්න එපා තව හදාගනින්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඕවට උත්තර දෙන්නෙ මෙහෙමයි....,

    නාන - මාතියා කෝපි ඇට තීනවද... අපි ගන්නම් ඔඳ මිළක් දෙනවා...

    සිල්වරය - කෝපි නෑ.... කොස් ඇට තියෙනව. ඕනෙද...? කීයක් දෙනවද...

    නාන - චී...චී මාතියා. කොශ් ඇට යෙපා කරුංක තීනවනම් ගෙන්නවා...

    සිල්වරය - කරුංකනං නෑ.... හැබැයි ගාණට වේලිච්ච පට්ට කොස් ඇට ටිකක් තියෙනව... මොකෝ කියන්නෙ..

    නාන - නී...නී මාතිය කොශ් ඇට යෙපා මුං එහෙම තීනවනං දෙන්න...

    සිල්වරය - (ටිකක් කල්පනා කරල) මුංනං නෑ.... හැබැයි මරු භාණ්ඩයක් තියෙනව... වරක ගහේ හැදුන ලොකු සයිස් කොස් ඇට මුලක්... මොකද කියන්නෙ... බිස්නස් එක කරමුද...