හම්බ Neth Fm උබත් අහනවාද ? මෙහෙ වරෙන් ...
මචං උබල දන්නවා නේද හම්බ නෙත් FM ?
හම්බ සල්ලි වලට කෑදරවී නොනවත්වා සිංහලයා පාවාදීමේ ක්රියාවලියේ නිරත නෙත් එෆ් එම් නාලිකාව 15.01.2013 විකාශයවූ බැලිම්ගල වැඩසටහන නිසා මුන් පට්ටේටම නොන්ඩි උනා .
අපේ කොල්ලෝ මුන්ට පලු යන්න බැන්නා .
දැන් මුන් මේ නොන්ඩිය වහගන්න මුස්ලිම් අයට අපහස වෙන විදියේ programmers කරනවා .
මුන්ට ඕන බොරුවට අපි සිංහල ජාතිය සමග ඉන්නවා , කියල පෙන්නවන්න . ඒත් ඇත්ත වශයෙන්න්ම මුන්ට ඕන වෙලා තියෙන්නේ ,
මේ ජාතිවාදී ප්රශ්ණය අතර තුර FM channel එක ජනප්රිය කරගන්න
මුන් දැන් පට්ටම ගේමක් දෙනවා මුන්ගේ FM channel එක ජනප්රිය කරගන්න .
දැන් හැමදාම උදේට news එක්ක මොකක් හරි ජාතිවාදී news එකක් ඉදිරිපත් කරනවා .
කොල්ලනේ මුන් අපේ සිංහල ජාතිය වෙනුවෙන් කතා කරනවා නම් අවුලක් නැහැ . එත් අවුල තියෙන්නේ මේ කාලකන්නි බල්ලෝ අපේ ජාතියත් පාවා දීලා , මුස්ලිම් උන්ටත් අපහාස කරමින් මුන්ගේ නාලිකාව ජනප්රිය කරගන්න තමයි හදන්නේ .
දැන් ඊයේ මුන් මුන්ගේ වෙබ් site එකට මාර ප්රශ්නයක් ගෙනල්ලා තියෙනවා .
මෙන්න voting Question එක :
ඉතින් මුන්ගේ මේකේ ප්රධාන අරමුණ මොකක් ද ?
මුන්ගේ කාලකන්ණි Fm Channel එක ජනප්රිය කර ගන්න එක .
නැත්නම් මේ වගේ ප්රශනයක් අහුවයි කියලා ඇති වැඩේ මොකක් ද .? මුන් ඒක වෙනස් කරන්නද ?
අද උදේ මුන් පුරසාරම් දොඩවනවා , අපේ Neth Fm web site එකට තමයි දැන් ගොඩක් internet users ලා එන්නේ කියලා
මුන් හදන්නේ බොර දියේ මාළු බාන්න . අනිත් එක මුන්ට hiru fm එක්ක පට්ට attack එකක් තියෙන්නේ .
අපිට මේ කාලකන්නි යක්කු න්ට මොනවද කරන්නපුළුවන් ?
මේ වගේ බල්ලොන්ට අපේ රටේ company කරන්න ඉඩ දෙන්න හොද නැහැ ,
මෙවන් නාලිකාවන් සිංහල ජාතියටම සාපයක් වේ.මහ මග ඇවිදින මිනිසුන් හට බලෙන් සල්ලි බෙදමින් මිනිසුන් හට බලෙන් තම නාලිකාව අහන්නැයි කියනා මෙවන් නාලිකාවන් සිංහල නම්දමාගෙන සිටීම ලැජ්ජාවට කරුනකි. "සල්ලි නැත්තම් හිගා කාපන් "
උබල ගේ අදහස් අවශයි .