හමාස් එඋනට කජු ඇටයක තරම් වත් මොලයක් නැද්ද??

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,586
    6,133
    113
    හමාස් එඋනට කජු ඇටයක තරම් වත් මොලයක් නැද්ද??
    උන් ඉන්නෙත් හිර ගෙදරක වගේ...ඔහොම ගහන්න බෑ කියල මගේ පොඩි එකාටත් තේරෙන්ව...
    කොටින් මහමාස් රොකට් 5000ක් ගැහුව කියනව නේ.. ඉතින් ලක්ශයක් ගැහුවත් උන්ට ඉස්‍රයල් අල්ලන්න බෑ කියල උන් දන්නවනේ....එතකොට මේ ඔක්කොම කරේ පකටද?

    කරන ඕන දේක ප්‍රමාර්තයක් තියෙන්න ඕ නේ නේ..මුන්ගේ මොකද්ද බන් බලාපොරොත්තුව??උන් හිතාගෙන හිටියද වටේ රටවල් ඉස්‍රයල් අතුගාල දායි කියල? හැබැයි හමාස් එක්ක නම් වට පිටේ රටවල් නෑ වගේ නේ....
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඉරානේ උන්ගේ ඔලු හෝදලා. හමාස් කාරයෝ ඉරානේ ලනුව කෑවා. උන් ප්ලෑන් කරන් හිටියේ ප්‍රාණ ඇපකරයෝ ගත්තම ඊශ්‍රායල් බයවෙයි කියල.

    තමන්ගේ රටේ මිනිස්සු ආරක්ෂා කරගන්න බැරිනම් වෙන රටක් එක්ක යුද්දෙකට යන්න එපා කියන සරල තියරියවත් හමාස් මෝඩයෝ දන්නේ නැහැ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,393
    113
    මැදමහනුවර
    යසර් අර්ෆත්ගෙ හදපු PLO එකට විරුද්ධව හමාස් එක හැදුවෙ මොසාඩ් එක කියලත් කියනව හැබැයි. එහෙම බැලුවොත් ඇමෙරිකාව 2001 ඉල්ලගෙන කෑව වගේම වැඩක් වෙලා තියෙන්නේ ඊශ්‍රාලෙටත්.
     
    • Like
    Reactions: NRTG and AlphaVille

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඔය යුද්දේ පටන් ගත්ත දවසේ එක පලස්තීන් ගැනියෙක් මාද්‍යවෙදියෙක්ට කිව්වා "They will wipeout us from the surface of the earth" කියල. ඒ ගැනිට තියන මොලේ තරම වත් හමාස් කාරයොන්ට නැහැ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,586
    6,133
    113
    ඉරානේ උන්ගේ ඔලු හෝදලා. හමාස් කාරයෝ ඉරානේ ලනුව කෑවා. උන් ප්ලෑන් කරන් හිටියේ ප්‍රාණ ඇපකරයෝ ගත්තම ඊශ්‍රායල් බයවෙයි කියල.

    තමන්ගේ රටේ මිනිස්සු ආරක්ෂා කරගන්න බැරිනම් වෙන රටක් එක්ක යුද්දෙකට යන්න එපා කියන සරල තියරියවත් හමාස් මෝඩයෝ දන්නේ නැහැ.
    මචන් හැම එකාම මෝඩයෝ නෙමේ නේ..උබයි මමයි මේ කතා කරන දේ උන්ට කොතනද නොතේරුනේ?

    මට හිතන්නේත් උන් ගේම ගහන්න හැදුවේ ප්‍රන ඇප කාරයන් ගෙන්..

    ඉරාන් මේ සීන් එක කලින් දන් නෑ,....
    ------ Post added on Oct 15, 2023 at 4:50 AM

    යසර් අර්ෆත්ගෙ හදපු PLO එකට විරුද්ධව හමාස් එක හැදුවෙ මොසාඩ් එක කියලත් කියනව හැබැයි. එහෙම බැලුවොත් ඇමෙරිකාව 2001 ඉල්ලගෙන කෑව වගේම වැඩක් වෙලා තියෙන්නේ ඊශ්‍රාලෙටත්.
    මෙක නම් දන් නෑ.. පොඩ්ඩක් විස්තර දාපන්
    ------ Post added on Oct 15, 2023 at 4:51 AM
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93

    Bro,හමාස් ගැන හොයන්න ඔයාට වෙලා තියෙනවද ? :rofl::rofl: අල්ලපු වැටේ ඉන්න මට call එකක් ගන්න ෆ්‍රීනම් :yes: :yes:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මචන් හැම එකාම මෝඩයෝ නෙමේ නේ..උබයි මමයි මේ කතා කරන දේ උන්ට කොතනද නොතේරුනේ?

    මට හිතන්නේත් උන් ගේම ගහන්න හැදුවේ ප්‍රන ඇප කාරයන් ගෙන්..

    ඉරාන් මේ සීන් එක කලින් දන් නෑ,....
    ------ Post added on Oct 15, 2023 at 4:50 AM

    මෙක නම් දන් නෑ.. පොඩ්ඩක් විස්තර දාපන්
    ------ Post added on Oct 15, 2023 at 4:51 AM
    හමාස් ලීඩ්ස්ලගේ මෝඩ කම බන්. උන්ට සතුරාගේ ප්‍රමාණය ගැන අවබෝධයක් නැහැ. දැන් ඕකට සම්බන්ද ගොඩක් උන් මරල හැබැයි. ඉරාන් මුන්ට හෙල්ප් කරලා තියනවා මම නම් හිතන්නේ මොකද මුන්ට ටෑන්ක් ඩිස්ට්‍රොයි කරන්න පුළුවන් හැකියාවක් කලින් තිබිලා නැහැ.
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,586
    6,133
    113

    Bro,හමාස් ගැන හොයන්න ඔයාට වෙලා තියෙනවද ? :rofl::rofl: අල්ලපු වැටේ ඉන්න මට call එකක් ගන්න ෆ්‍රීනම් :yes: :yes:

    මම හම වෙලෙම ‍ෆ්‍රී තමා..වැඩ කරන වෙලාවෙත්..ඔයා දැන් මට කෝල් එකක් ගන්නකෝ

    මම හම වෙලෙම ‍ෆ්‍රී තමා..වැඩ කරන වෙලාවෙත්..ඔයා දැන් මට කෝල් එකක් ගන්නකෝ
    :lol:
    ------ Post added on Oct 15, 2023 at 5:51 AM

    යසර් අර්ෆත්ගෙ හදපු PLO එකට විරුද්ධව හමාස් එක හැදුවෙ මොසාඩ් එක කියලත් කියනව හැබැයි. එහෙම බැලුවොත් ඇමෙරිකාව 2001 ඉල්ලගෙන කෑව වගේම වැඩක් වෙලා තියෙන්නේ ඊශ්‍රාලෙටත්.
    meka terune ne
    ------ Post added on Oct 15, 2023 at 5:52 AM
     
    • Like
    Reactions: NRTG and ryanlive

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,775
    1,924
    113
    Galle
    මට නං හිතෙන්නේ meka USA wala අවදානය kadanna russia walin gahapu game ekak wage kiyala...ukrain war eka gana kathawak wat na dan anit eka funds denna amarui kiyala tiyenawane ukrain walata
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,921
    3,408
    113
    un dan try karanne victim card eka use karala anith arab ratawaluth yuddeta adala ganna. road block daala minissu yana eka block karala. koti kara wage mehe :P
     
    • Like
    Reactions: NRTG

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    හමාස් එඋනට කජු ඇටයක තරම් වත් මොලයක් නැද්ද??
    උන් ඉන්නෙත් හිර ගෙදරක වගේ...ඔහොම ගහන්න බෑ කියල මගේ පොඩි එකාටත් තේරෙන්ව...
    කොටින් මහමාස් රොකට් 5000ක් ගැහුව කියනව නේ.. ඉතින් ලක්ශයක් ගැහුවත් උන්ට ඉස්‍රයල් අල්ලන්න බෑ කියල උන් දන්නවනේ....එතකොට මේ ඔක්කොම කරේ පකටද?

    කරන ඕන දේක ප්‍රමාර්තයක් තියෙන්න ඕ නේ නේ..මුන්ගේ මොකද්ද බන් බලාපොරොත්තුව??උන් හිතාගෙන හිටියද වටේ රටවල් ඉස්‍රයල් අතුගාල දායි කියල? හැබැයි හමාස් එක්ක නම් වට පිටේ රටවල් නෑ වගේ නේ....
    සර්ව බලධාරි අල්ලා තුමා බේරා ගනියි වෙලාවට
     
    • Wow
    Reactions: tinto brass

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Un marenawata baya ne, moko islam walata anuwa life starts after death, if u die for the cause killing infidels you will be rewarded :yes:
    Allahu Akbar kiyala maragena marenawa
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,776
    1
    51,666
    113
    ප*යාගල
    sorry.com
    ඉරානේ උන්ගේ ඔලු හෝදලා. හමාස් කාරයෝ ඉරානේ ලනුව කෑවා. උන් ප්ලෑන් කරන් හිටියේ ප්‍රාණ ඇපකරයෝ ගත්තම ඊශ්‍රායල් බයවෙයි කියල.
    yes.

    අරුන් පකයො ටික හෙන වැඩක් කලා වගේඑ මිනිස්සුන්ට වතුර දෙන්න තිබිච්ච පයිප්ප බට කපලා මිසයිල් ගැහුවා. තනිකර ලනුවක් කෑවේ.
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හෑලි ලියල වැඩ නෑ බ්‍රෝ දැන්. ලැජ්ජ වෙලා ඉවරයි. තාම වැට පැනගන්න සරම කැහැපොට ගහන ගමන්.

    CT 100 එකෙන් වැටවල් කඩාගෙන කෑම්ප් එක ඇතුලටම ඇවිත් ආමි කාරයො ජොකා පිටින් කනෙන් ඇදන් ගියේ. හින්දි ෆිල්ම් හොඳයි බන් මීට වඩා.
     
    • Sad
    Reactions: NRTG

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Hamas untath Alla / Nabiya ta wagema pissu bn.
    Balapan me para 1900 ganan wala kara wage Isreal palastine lands alla gannawa.

    Oya hamboyo eda idala karapu moda wada valin unge lands adu eka thamai une podda podda. Modayo.
    Isreal already dinala ivarai.
     
    • Like
    Reactions: NRTG