Questions හමාස් ෆෙස්ටිවල් අටෑක් - බුදු පිළිමය

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    හමාස් ෆෙස්ටිවල් අටෑක් එක
    මෙතන කොහෙන්ද බුදු පිළිමයක් ?

    තලේබාන් බුදු පිළිම පුපුරවල කෙල කරගත්තා

    Israel බුදු පිළිම ලග බාල් නටල කෙලකරගත්තද ?

    hxghh7oSD
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    හමාස් ෆෙස්ටිවල් අටෑක් එක
    මෙතන කොහෙන්ද බුදු පිළිමයක් ?

    තලේබාන් බුදු පිළිම පුපුරවල කෙල කරගත්තා

    Israel බුදු පිළිම ලග බාල් නටල කෙලකරගත්තද ?

    hxghh7oSD
    එහෙනම් නාමල් ල හැදී ගෑවිලා අතු ගෑවිලා හෙන ගහල යන්න එපයි ආගමික ඉස්ඨාන ඉස්සරහ රේස් පැදලා බඩු නටවල ගත්ත එකට.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    එහෙනම් නාමල් ල හැදී ගෑවිලා අතු ගෑවිලා හෙන ගහල යන්න එපයි ආගමික ඉස්ඨාන ඉස්සරහ රේස් පැදලා බඩු නටවල ගත්ත එකට.

    උන් ඇවිල්ල බුදුහාමුදුරුවන්ගේ නෑයෝ නිසා අව්ලක් නෑ
     
    • Love
    • Haha
    Reactions: Sen-lu and Tanto

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    සැමට මෛත්‍රිය උගන්නන ධර්මය ඒම පස්සෙන් ඇවිත් විණ කරනවද බන් ?
    Budunge wada neme ban
    Deva, Pretha, Asura wada
    Sammayak dushtika Pretha Buutha kottashath innawane
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    Budunge wada neme ban
    Deva, Pretha, Asura wada
    Sammayak dushtika Pretha Buutha kottashath innawane
    ආ හෙන්චයියෝ ටික වැඩට බහිනවා බුදුන්ගේ දහමට විනයක් වෙනකොට . කොටින්ම බලලුන් ලවා කොස් ඇට බෑවීමක් නේද ඒ කියන්නේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,450
    32,179
    113
    හමාස් ෆෙස්ටිවල් අටෑක් එක
    මෙතන කොහෙන්ද බුදු පිළිමයක් ?

    තලේබාන් බුදු පිළිම පුපුරවල කෙල කරගත්තා

    Israel බුදු පිළිම ලග බාල් නටල කෙලකරගත්තද ?

    hxghh7oSD
    Kenek ta kiyanna puluwan Jainism kiyalath
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ

    Western රටවල් හිතන්නේ බුදු හාමුදුරුවෝ කියන්නේ සතුට කියලා
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    තියෙන ප්‍රශ්න මදිවට අපිටත් මිසලයක් ඉල්ලගන්න යන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    සතුට කියන්නෙ බුද්ධාගම කියල මයින්ද අප්පොච්ච හිතුව හින්දනෙ අපිට මේ කරදර 🙄
    තැනේ හැටියට කොමෙන්ට කරපං බන් වහලකම ප්‍රදර්ශනය කරන්න එපා ගොනෙක් වගේ🤮