මිත්‍යාව, ආගම, බෝම්බය සහ අපි

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113

    උඹ කියපංකො මේ සියල්ල ඇතිවුනේ කොහොමද කියල ? මේ සියල්ල කිව්වාම පොලොව හඳ වගේ භෞතික වස්තු නෙමේ. ගත් කටටම කියයි big bang කියල. big bang හරි මොකෙං හරි සියල්ල ඇතිවෙන්න භෞතික නියම ඕනෙනෙ. කොහොමද ඒව ඇති වුනේ ? භෞතික නියම ඇතුලු සියල්ලෙහි ආරම්භය පැහැදිලි කරන්න පුලුවන් necessary-contingent being කෙනෙකුට විතරයි. necessary contingent දේවල් වල වෙනස දන්නව ඇති කියල හිතනව. necessary දේකිං පැවැත්ම දෙන්න පුලුවන් necessary දේකට විතරයි. contingent දේකිං පැවැත්ම දෙන්න පුලුවන් contingent දේකට විතරයි. necessary දේවල් කොහොමත් සත්‍යයි. ඒ සත්‍යය දෙවියන් වහන්සෙට වත් වෙනස් කරන්න බෑ. contingent දේවල් ඇතිවුනේ කොහොමද ? උඹ වගේ නිරාගමිකයො කරන්නෙ තව contingent දෙයක් හේතුව විදිහට දක්වන එක. එතකොට ඒක ? කෙලවරක් නෑ. අන්තිමට කියන්න වෙන්නෙ ඉබේ ඇතිවුනා කියල තමා. දෙවියන් වහන්සෙ මැව්ව කියන වාක්‍යයෙ බොරුවට දෙවියන් වහන්සෙ කියන වචනෙ අයිං කල්ල විතරයි. නිකං වචන trick එකක් දාල හිතං ඉන්නව අපි හරිනෙ කියල :P

    දන්නේ නැති දේවල් ටිකක් කියලා තියෙනවා. ඒවා ගැන ඉගෙනගන්න ඕනේ.
    බිග් බෑන් එක ඇවිල්ලා වෙන්න පුළුවන් දෙයක් විතරයි. වෙන වෙන විදි තියෙන්න පුළුවන්. ඔය හැම දෙකයක් පිටිපස්සෙම "විශ්වය හැදුන හැටි කියන්න තරම් තොරතුරු අපි ලග නෑ.". ඉතින් සයන්ස් කරන අය හොයන්න පටන් ගන්නවා එතකොට හම්බෙන තොරතුරු වලින් කතන්දරයක් හදලා තියෙනවා. එක වෙනස් වෙනවා අලුත් දේවල් හොයාගන්න කොට.

    එතකොට ආගම් කාරයෝ ටික ඕවා හොයන්න කම්මැලි. ඉතින් දෙයියෝ හැදුවා කියන ලේසි ඕවා හොයනවට වඩා.

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මම නම් හිතන්නේ ආගමක් බිහිවෙලා තියෙන්නේ මිනිහෙක්ගේ උපතේ සිට මරණය දක්වා ගැටලුවලට පිළිතුරු දෙන්නත්, මරණයේ භීතිකාවට නිර්වින්දයක් විදිහටත් කියලා... මම නිර්වින්දකයක් කියල කියන්නේ මරණයේ භීතිකාව කවදාවත් වෙනස් වෙන්නේ නැති වුණත් මරණයෙන් පස්සේ මෙහෙම තැනකට යන්න පුලුවන් කියල පොඩි රැුවටීමක් කරනවා.... ඇත්තටම වෙන්නේ මවා පෑමක්.... මම මරණින් මතු ඔය කියන දේවල් පිළිබදව ලොකුවට අර්ථ ගන්වන්නවත් තර්ක කරන්නවත් යන්නේ නෑ.... කවුරුන් හෝ දවසක කියපු දෙයක් එහෙම වෙයි කියල කෙස් පැලෙන තර්ක ගෙනල්ලා වැඩක් නෑ.... සමහර විට ඔය කඩතුරාව යථාකාරයෙන් දකින්න පුලුවන් වුණා නම් මේ ආගම් සියල්ල බොරු වෙයි.... හැබැයි මම එක දෙයක් කියනවා.... ජීවන දර්ශනය ගැන නියමාකාරයෙන් කියල තියෙන එකම ආගම බුද්ධ ධර්මය... මිනිසාගේ උපතේ සිට මරණය දක්වා වූ අනේකවිධ දුක්‍ඛ දෝමනස්සයන් නියමාකාරයෙන් පෙන්වල තියෙන්නේ බුද්ධ ධර්මයේ... සියලු දේ අනිත්‍ය බවත්, ඒවා පාලනය කරන්නා වූ කිසිම සර්වබලධාරියෙක් නෑ කියන එකත් දැන් ඔ්නෑවට වඩා ඇත්ත වෙලා.... ලෝකය ආරක්ෂා කරන දෙවියන් වැඩ ඉන්න තැන ආරක්ෂා කරන්නේ ටී 56 ක් ගත්ත මිනිස්සු... ඒ හින්ද දර්ශනයක් විදියට බුද්ධාගම තර්කානුකූලයි කියන්න පුලුවන්..... මම ආගම් අදහන්නෙක් නෙවෙයි... හැබැයි ඇත්ත ඒකයි....​
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found

    එතකොට ආගම් කාරයෝ ටික ඕවා හොයන්න කම්මැලි. ඉතින් දෙයියෝ හැදුවා කියන ලේසි ඕවා හොයනවට වඩා.

    What do you mean by this statement if theres a powerful god and he cant create things ?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    What do you mean by this statement if theres a powerful god and he cant create things ?

    මිනිස්ස් ආසයි දේවල් දැන ගන්න. මිනිස්සු කැමති නැ ප්‍රශ්න එක්ක ජිවත් වෙන්න. හැමතිස්සෙම බලන්නේ උත්තරයක් හොයන්න.

    කව්ද විශ්වය හැදුවේ ? ඇයි හැදුවේ ? කොහොමද ? මොකදට ?

    මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මිනිස්සුන්ට බෑ. මොකද උත්තරයක් දෙන්න තරම් දත්ත මිනිස්සු ලග නෑ. ආගම් වලින් කරන්නේ ඔන්න ඔය හිඩැස පුරවන එක දෙවියන් ගාවගෙන. එතකොට හැමදේකටම ටුත්තර තියෙනවා. පැහැදිලි කරන්න බැරි ඕනෑම දෙයක් දෙවියන් හදපුව. දෙවියන්ගේ ක්‍රියාවන්. දෙවියන්ගේ ලෙඩ.

    10e751ce66d1c1110a0efad5a3625de5--praise-the-lords-praise-god.jpg

    ඔයාට පුලුවන්නම් දෙවියෙක් ඉන්නවා කියලා ඔප්පු කරන්න. මගෙන් අහන්න එපා දේවියෙන් නැත්තේ ඇයි කියලා

    Burden of proof

    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    තමන්ගේ ආගම මොකක් උනත්, සරල වචන වලින් ඒ ආගමේ පොත් පත් වල referance දෙන්නේ නැතුව අන්‍යගමිකෙයෙකුට explain කරන්න බැරි නම්....

    uba danna bambuwak natha
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දන්නේ නැති දේවල් ටිකක් කියලා තියෙනවා. ඒවා ගැන ඉගෙනගන්න ඕනේ.
    බිග් බෑන් එක ඇවිල්ලා වෙන්න පුළුවන් දෙයක් විතරයි. වෙන වෙන විදි තියෙන්න පුළුවන්. ඔය හැම දෙකයක් පිටිපස්සෙම "විශ්වය හැදුන හැටි කියන්න තරම් තොරතුරු අපි ලග නෑ.". ඉතින් සයන්ස් කරන අය හොයන්න පටන් ගන්නවා එතකොට හම්බෙන තොරතුරු වලින් කතන්දරයක් හදලා තියෙනවා. එක වෙනස් වෙනවා අලුත් දේවල් හොයාගන්න කොට.

    එතකොට ආගම් කාරයෝ ටික ඕවා හොයන්න කම්මැලි. ඉතින් දෙයියෝ හැදුවා කියන ලේසි ඕවා හොයනවට වඩා.

    කියන දේ තේරිලා නෑනෙ. කම්මැලි හින්ද නෙමේ දෙවියන් වහන්සෙ සියල්ල මැව්ව වෙන්න හොඳ හේතුවක් තියෙනව. ග්‍රහලෝක පුටු මේස එලකිරිය මේ හැම දෙයක්ම contingent.

    bachelors are unmarried, 1ට පස්සෙ ඉලක්කම 2, සත්‍ය නොවේ නම් අසත්‍යයි මේ සේරම necessary.

    contingent හැම දෙයක්ම ඇතිවෙලා තියෙනව කියල අපිට පේන්නෙ තවත් contingent දෙයක් නිසා. වඩුව පුටුව හැදුව. වඩුවව වඩුවගෙ අම්මයි තාත්තයි හැදුව. අම්මයි තාත්තයි ඒගොල්ලන්ගෙ අම්මයි තාත්තයි හැදුව etc.
    ඔහොම ආපස්සට ගියහම කොහෙටද යන්නෙ කියල බලපංකො. අන්තිමට නවතින්නෙ contingent දේවල් ඇතිවුනේ කොහොමද කියන ප්‍රශ්නෙන්.
    3 ට පස්සෙ තියෙන්නෙ 4 නිසා අහවල් පරමාණුව ඇතිවුනා කියන්න බෑනෙ. necessary දේවල් වලට contingent දේවල් වලට පැවැත්මක් දෙන්න බෑ කියල තේරෙනවනෙ.
    අනික necessary දේවල් වලට කවුරුත් පැවැත්මක් දෙන්න ඕන්නෑ ඒවත් කොහොමත් ඇත්ත, කොහොමත් තියෙනව කියලත් තේරෙනවනෙ.
    එතකොට ඉතුරු වෙන්නෙ contingent දේවල් එක්කො ඉබේ හැදුන නැත්තං necessary දේකිං contingent දේකට පැවැත්මක් දුන්න කියන තර්ක දෙක විතරයි.
    contingent දේවල් ඉබේ ඇතිවුනා කියන්නෙ විහිලුවක්නෙ.

    දැන් දෙවියන් වහන්සෙව අරගෙන බලපං. සර්වබලධාරීයි. සෑම තැනම පිරී පැතිර වැඩ ඉන්නව. මේ විස්තර කරන්නෙ necessary පුද්ගලයෙක් ගැන. ඕනෙම දෙයක් කරන්න පුලුවන් necessary කෙනෙක්. උඩ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවනෙ. contingent සියල්ලේ ආරම්භය necessary දෙයක්. එහෙම කියල 1ට පස්සෙ2 වගේ දේකිං විශ්වයක් ඇතිකරන්න බෑ. contingent දේවල් ඇතිකරන්න පුලුවන් necessary දෙයක් වෙන්න නං සෑමතැනම සිටින, සියල්ල කලහැකි, පරම entity එකක් වෙන්න ඕනෙ. ඒක දෙවියන් වහන්සෙ විදිහට අර්ථදක්වල තියෙනව.

    දෙවියන් වහන්සෙ සියල්ල මැව්ව කියන්නෙ දේවල් හොයන්න කම්මැලි කමට කියන්නෙ උඹල උඹලගෙ හිත සනසගන්න උඹලම හදාගත්තු ෆැන්ටසියක් විතරයි. දෙවියන් වහන්සෙ නෑ කියනවනං පුලුවන්නං contingent දේවල් ඇතිවුන විදිහ පැහැදිලි කරන්න. ඕනෙ ඔට්ටුවක් දානව උඹ ප්‍රශ්නෙ මඟාරින එක මඟාරිනවමයි. මඟෑරල බොරුවට අපි තමා පොරවල් අපි හිතනව දෙවියන් වහන්සෙව විශ්වාස කරපු ගමං හිතන්න බෑ වගේ සුපුරුදු බේගල් ටික ඇදබානව.
     
    පලවෙනි පැරා එකම හරි.

    දැන් එතකොට අපි කොහොමද හිතන්නේ දෙවියන් නෙසේසර්යි කියලා. දෙවියන් contingent වෙන්න බැරිද? දෙවියන්ට උඩින් ඉන්නවා තව මොකක් හරි entity එකක්. ඒක තමයි දෙවියන්ව මැව්වේ.

    මං කලිනුත් කිව්වනේ බං. ලෝකේ වෙන හැම දේම විස්තර කරන්න තරම් කරුණු මිනිස්සු දන්නේ නැ. එහෙම දන්නේ නැති දේවල් (explain කරන්න බැරි contingent) ඔක්කොම යන්නේ දෙවියන්ගේ account එකට. එතකොට එතනින් එහාට හොයන්න ඔනී නෑ මොකද දෙවියන් හදපු නිසා. නමුත් ඇත්තම තත්ත්වේ අපි දන්නේ නෑ ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා.

    Religion

    Chair ← Wood ← Tree ← Seed ← ......... ← Atom ← God

    ඇත්තටම වෙන්නේ

    Chair ← Wood ← Tree ← Seed ← ......... ← Atom ← ???????

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,277
    2,895
    113
    ගිය දවස් වල නිව්ස් වලට ගියා ක්‍රිස්තියානි ෆාදර් කෙනෙක් මොකක්ද මන්දා රත්තරන් පාට පිළිමයක් පෙන්නනවා බෝම්බයෙන් අඩි 10ක් එහායින් තිබිලත් කිසිම දෙයක් වෙලා නැ. දේව ආශිර්වාදයක් කියලා. සමහර විට උබලටත් එහෙම හිතෙන්න පුළුවන්. මටත් හිතුනා. ටිකක් කල්පනා කරලා හොයලා බැලුවා. නිකමට හිතනකොට සෙනග ඉන්නකොට අඩි 10ක් ඇතුලත මිනිස්සු කී දෙනෙක්ට ඉන්න පුළුවන් ද ? එතකොට කොහොමත් බෝම්බෙන් එන යකඩ කෑලි වදින්න විදියක් නෑ පිළිමෙට.

    ඊලග ප්‍රශ්නේ උනේ කොහොමද එහෙනම් අඩි 10කට වඩා දුරින් ඉදපු මිනිස්සු මැරෙන්නේ යකඩ කෑලි වදින්නේ නැත්නම්. බෝම්බයක් කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක්. ඝන අවස්ථාවේ තිබෙන දෙයක් ක්ෂණිකව වායුවක් බවට පත්වෙනවා. මෙහෙම වායුවක් වෙන වෙලාවේදී (පිපිරෙන වෙලාවේදී) ඇතිවෙන ෂෝක් වෙව් එක එහෙමත් නැත්නම් අධිපීඩන වායු තරංග බෝම්බය පිපිරුණා තැන ඉදං විහිදිලා යනවා. ඔය ෂෝක් වෙව් එක නිසා වෙන අභ්‍යන්තර තුවාල වලට තමයි මැරෙන්නේ. ලොකුම හානිය වෙන්නේ පෙනහළු වලට. 2psi ෂෝක් වෙව් එකක් ඇති මිනිහෙක් මැරෙන්න (වායුගෝලයේ සාමාන්‍ය පීඩනය 14psi).

    දැන් තේරෙනවනේ ෂෝක් වෙව් එකකින් පිළිමයකට හානියක් කරන්න අමාරුයි පිළිමය ඇතුලේ හුලං නැතිනම්. කොන්ක්‍රීට් එහෙම ගැලවෙන්නේ ඒවා අතරේ තියෙන්න හුලං පිරිච්ච හිල් නිසා.

    දෙවියන්ගේ ආශ්වාදය ඔච්චරටම තියෙනවා නම් මැරිච්ච 250 බේරගන්න තිබ්බා. වැඩකට නැති පිළිමයක් නැතුව.

    2004 සුනාමිය ආපු වෙලාවෙත් අපේ උන් පාරම් බෑවා රේල් පාරවල් ඇද උනාට උනාට ගාල්ලේ බුදු පිළිමේ ඉතුරු උනා කියලා. හාස් කම් කියලා. ඔව් බුදු පිළිමේ ඉතුරු උනා. තව ටිකක් බැලුවම තේරෙයි තව කොන්ක්‍රීට් වලින් හදපු ගොඩක් දේවල් ඉතුරු වෙලා තිබ්බ කියලා. මට වඩා දන්නා එකෙක් පැහැදිලි කරයි ඇයි රේල් පාර ඇද උනේ ? කොන්ක්‍රීට් structures ඉතුරු උනේ සහ බ්ලොග් ගල් වලින් හදපුවා කැඩුනේ කියලා.

    සියලු දේ අනිත්‍යයි කියලා අනික් පැත්තට බුදු පිළිම, බුද්ධ ධර්මය නිත්‍යයි කීම විහිළුවකි.

    අදහන උන් ආගම විනෝදාංශයක් විදියට අදහන්න. තමන්ගේ ළමයින්ට ඕක පොවන්න යන්න එපා. රටේ නීති හදන්න ආගම ගාවගන්න එපා. තමන්ගේ ආගම ගෙයින් එලියට බහිනකොට ගෙදර තියලා එන්න.

    මුස්ලින් උන් මාරාගෙන මැරෙන්නෙත් ආගම නිසා. ඔබට ඔබගේ ආගම නිවැරදි නම් ඔවුන්ට ඔවුන්ගේ ආගම නිවැරදි.

    මිත්‍යාව දුරු කරන්න. ලොජිකලි හිතන්න.

    බෙලන්විල ඇවිත් බෝධියට මල් තියලා සියලු දෙනාට පින්දිලා. පත්තිනි හුත්ති ලග හැමිනෙන උන් ඕන තරම් ඉන්නවා.

    ඔබ කොච්චර හොදට හිටියත් මොකක් හරි ආගමකින් ඔබ අපායට යනවා.

    උබලා කියනවා ආගම් 3999ක් බොරු කියලා . මම කියනවා ආගම් 4000ක් බොරු කියලා.

    (රේප් කපන කොට දාන message එක මමම දෙන්නම් නැත්නම් උබලට ඕක ටයිප් කරන්න වෙලා යනවා. "අම්මට හුකපන් තම්බියා. මේක සිංහල රට යකෝ ")

    oya budu pilima wala nam mata therena widiyata berune eke design eka nisa. wadi wela inna pilimeka design eka balahan.. base eka wide, nikan pyramid or cone shape ekata kittui. samanyen pyramid or cone structure ekakata suli sunalgak, loku wathura parak wage awata kadagena yanne nathuwa oroththu denna puluwan :yes:

    no miracles.. only Science.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    අපි දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලනකොට දෙවියෝ අපෙන් ආරක්ෂාව ඉල්ලනවා.
    එකනේ පල්ලි ගානේ හමුදාවෙන් දාන්න වෙලා තියෙන්නේ.
    හොද වෙලාවට බුදු හාමුදුරුවෝ කිව්වේ නැහැ මම ඔබ ආරක්ෂා කරමි කියලා.
    :D:D

    :yes::yes::yes:
     
    Apr 10, 2019
    95
    6
    0
    කළුතර පැත්තෙ පල්ලියක මරියතුමියගෙ ඇස් වලින් කඳුළු බේරෙනවයි කියල මිනිස්සු ඒක බලන්න ගියා. මේ වගේ ගොන් හරක් ඉන්න රටකයි අපි ජීවත් වෙන්නෙ. :D
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ක්‍රිස්තියන් එකාට බනින්න ලාවට වගේ ඇවිත් බුදුදහමටයි මීට අවුරුදු 10කට එහා උන සුනාමියකුයි ඇදල අරන් ලස්සනට බුදුදහමට බැනල.. අන්තිමට හරි නැති නිසා මුස්ලිම් උන්ටත් වචන 2ක් කියල. අනේ නිකන් පලයන් බන් හැමි#න් නැතුව.

    58613061-10217232987489342-559372138289561600-n.jpg

    :lol:
     
    Apr 10, 2019
    95
    6
    0
    මරියතුමී ලී පැතලි ගලක වී... ආලය ලීලය පෑ.. විශ්මිත ගල් වඩුවාණෙනි අපහට.. ඔබ ණය ගැති වේදෝ.. :cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පලවෙනි පැරා එකම හරි.

    දැන් එතකොට අපි කොහොමද හිතන්නේ දෙවියන් නෙසේසර්යි කියලා. දෙවියන් contingent වෙන්න බැරිද? දෙවියන්ට උඩින් ඉන්නවා තව මොකක් හරි entity එකක්. ඒක තමයි දෙවියන්ව මැව්වේ.

    මං කලිනුත් කිව්වනේ බං. ලෝකේ වෙන හැම දේම විස්තර කරන්න තරම් කරුණු මිනිස්සු දන්නේ නැ. එහෙම දන්නේ නැති දේවල් (explain කරන්න බැරි contingent) ඔක්කොම යන්නේ දෙවියන්ගේ account එකට. එතකොට එතනින් එහාට හොයන්න ඔනී නෑ මොකද දෙවියන් හදපු නිසා. නමුත් ඇත්තම තත්ත්වේ අපි දන්නේ නෑ ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා.

    Religion

    Chair ← Wood ← Tree ← Seed ← ......... ← Atom ← God

    ඇත්තටම වෙන්නේ

    Chair ← Wood ← Tree ← Seed ← ......... ← Atom ← ???????

    contingent දේකට ආරම්භය දෙන්න පුලුවන් necessary entity එකක් තියෙන්න ඕනෙ කියල තේරෙනවනෙ. ඒක තමා දෙවියන් වහන්සෙ විදිහට අර්ථ දක්වල තියෙන්නෙ. එතකොට දෙවියන් වහන්සෙ necessary නොවෙන්න පුලුවන්නෙ කියල අහන එකේ තේරුමක් නෑ කියල තේරෙනවනෙ.

    දෙවියන් වහන්සෙ ඇරෙන්න contingent දේකට ආරම්භය දෙන්න පුලුවන් necessary entity එකක් පුලුවන්නම් කියන්න බලන්න.

    උඹ කරන්නෙ දෙවියන් වහන්සෙ නෑමයි කියන විශ්වාසෙ ඉස්සරහට දාගෙන දැන් ඒකට අභියෝග එල්ල වෙද්දි අපි දන්නෑනෙ වගේ කිසි තේරුමක් නැති තර්ක ඉදිරිපත් කරන එක. දන්නෙ නැති සියල්ල ආරම්භ වුන විදිහ තමා කියල තියෙන්නෙ. මිනිස්සු දන්නෙ නැති දේවල් දෙවියන් වහන්සෙගෙ account එකට විතරද දාන්නෙ ? දැන් එතකොට මිනිස්සු කරන දේවල් වලිංද දෙවියන් වහන්සෙ ඉන්නවද නැද්ද කියල තීරණය කරන්නෙ ? එතකොට කවුරු හරි මිනිහෙක් තමන්ට තේරෙන්නෙ නැති දෙයක් අහවලා කලා කියල මිනිහෙක්ගෙ නමක් කිව්වොත් අපි ඒ මනුස්සයත් නෑ කියල පිළිගන්න ඕනෙද ? දෙවියන් වහන්සෙ ඉන්නවද නැද්ද කියන එකට මිනිස්සු කරන දේවල් අදාල නෑ කියල අමුතුවෙන් කියාදෙන්න ඕනෙ නෑනෙ. ඒක තේරෙනවනෙ. බොරුවනෙ කරන්නෙ. දෙවියන් වහන්සෙ නෑමයි කියල කියාගන්න ඕනෙ ඉතිං මිනිස්සු බල්ලො හරක් එලුවො කොටි isis කාරයො කරන දේවල් බොරුවට පෙන්නනව. ඇත්තටම කාවද මේ රවට්ටන්න හදන්නෙ ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    කළුතර පැත්තෙ පල්ලියක මරියතුමියගෙ ඇස් වලින් කඳුළු බේරෙනවයි කියල මිනිස්සු ඒක බලන්න ගියා. මේ වගේ ගොන් හරක් ඉන්න රටකයි අපි ජීවත් වෙන්නෙ. :D

    :rofl::rofl::rofl: