හමුදාවට සුර සැප තියෙන්න එපෑ මේ කියන විදියට

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,672
    50,037
    113
    සේදවත්ත
    ලන්කාව බුරුමයක් හරි පකිස්තාන්යක් හරි වෙන්නෙ නෑ කියලා ඔනාවට වඩා විශ්වාසෙ තියා ගන්න එපා එක ලන්කාවෙ history එක දන්න අය දන්න්වා.
    1962 colonels coup ( කෑතලික් හමුදා කන්ඩායම් සිරිමාවො එලවන්න ගිය එකත්) 1966 Bathroom coup එක ගෑනත් ඔයා දන්නෙ නෑති උනාට දෙශ්පාලක්යො හොදට දන්නවා. දඩබල්ලො පකශපාතිව හදලා තියෙන්නෙ කියලා උන්ට සලකන්නෙ නෑතිව හිටියොත් දඩබල්ලො හපන වෙලාව අයිතිකාරයාට හිතා ගන්නවත් බෑරි වෙයි. එක නිසා අනික් වල් බල්ලොන්ට ඉස්සෙල්ලා දඩබල්ලොන්ට අය්තිකාරයො සලකනවා.ඔය ජනතා බලයෙන් නීත්යානුකුලව ච්න්දෙ දිනලා බලයට පත්වෙන නායකයට චන්දෙ දවසට පහුවෙනිදා ඊදලා තමන්ට චන්දෙ දීලා පත්කරලා යවපු ජනතාවම ත්‍රෙට් එක්කක් වෙනවා එදා ඉන්දලා පාලකයා දඩබ්ල්ලොන්ගෙ විශ්වාසය දිනාගන්න උපරිම වෑඩ කරනවා.

    ඔයා මෙච්චර කාලෙකට දෙකලා තියනවද military officer කෙනෙක් එයා පාලකයා වෙනුවෙන් කරපුදෙකට ඊලග පාලකයා අතින් වරදකාරයෙක් වෙනවා (exempt SFඑයා අයිතිකාරයාට විරුද්ද වුනා) . i think you got the point.

    Ps. do you know that soldiers are called dogs of war since they "wear dog-tags, sleep in pup tents, and are always growling about something" real funny eh,,,,:D:D
    අතීතයේ වැරදි නැවත නොවීමට ශේශපාලකයන් ඉතා යුහුසුලුව කටයුතු කරනවා . එකට උදාහරණ පවතින ජනාධිපතිගෙන් ඉතා හොදින් පැහැදිලි වෙනවා . ඔය උඩ කිව්ව රෙවලුශන් එකක්වත් හරිගියේ නෑ. සන්නද්ද අරගල ඒවා හරි ගියෙත් නෑ , අරගල කරා ඒවත් හරිගියේ නෑ, ආගමික අරගල කර ඒවා හරි ගියෙත් නෑ . පේනවනේ එකෙන්ම දේශපාලකයා ලංකාවේ සෑම විටම ඉදිරියෙන් ඉන්නේ ජනතාවට වඩා.

    අපි වර්තමානය ගත්තොත් දඩබල්ලන් ඉතාමත් සුකිතමුදිත ජීවිත ගත කරන දේශපාලයන් හා ඉතා සමීපව වැඩ කරන කොටසක් ඒ නිසා කවදාවත් හපා කන් නෑ කන්නත් බෑ එයාලගේ චරිත සහතික දේශපාලකයන් සතු නිසාත්.

    SF කියන්නේ හොද නිදසුනක් සපා කැමට යාමෙන් ඔබේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන බව . බල්ලන් සෑම විටම තම ස්වාමියගේ අණට කීකරුව සිටිය යුතුයි බල්ලන් සපා කන අවස්ථා තිබුනත් සැලසුම් සහගතව තව ස්වාමින් මරාගෙන කෑමට තරම් ක්‍රියාත්මකවීමට සමායෝජනයවීමේ හැකියාවක් නැත .
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002

    yes military is happy no matter who ever who (phottu,UNPJVP,NPP SJB you name it)come to the power they have the upper hand. and no they can bite back when as whole if they feel threatened and it will be devastating to the country.
    SF කියන්නේ හොද නිදසුනක් සපා කැමට යාමෙන් ඔබේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන බව . බල්ලන් සෑම විටම තම ස්වාමියගේ අණට කීකරුව සිටිය යුතුයි බල්ලන් සපා කන අවස්ථා තිබුනත් සැලසුම් සහගතව තව ස්වාමින් මරාගෙන කෑමට තරම් ක්‍රියාත්මකවීමට සමායෝජනයවීමේ හැකියාවක් නැත .
    that's why dogs of war are immune from punishment its not only in Sri Lanka in any country. it called as POLITICO- MILITARY NEXUS
    In SFs case if dogs of war want to challenge their owner they need to take that action in violent way not in political way SF tried to fight the owner he failed and got what he deserved. The fact that dogs of war do not want to bite should not be misunderstood, as they cannot bite. If you do that, it will be a grave mistake.
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    සැප තමා
    වහයනයක් එක්ක ඩයිවර් කෙනක් දිලා
    හොද පඩියක් දෙනවා කියන්නේ ම්දිද
    හොද ලෙවෙල් එකට ගියා කියන්නේ ගොඩ
    Echcharada.. hodatama horakam karannath puluwan

    මේ ගානට ගෙවල මේක අල්ලන් ඉන්න ඕනේ ජෙප්පොයි පෙරෙට්ට්ටොයි අවස්ථාවාදීන් වැලේ වැල් නැති මිලේනියස්ලයි මේක කොරන්න බෑ . උබලගේ තදියමට රටවල් ගොඩදාන්න බෑ .උබල එලි බහින බහින නොසන්ඩාල වැඩ කූඩාරම් පැල්පත් කූඩූ ගැගෙන ගැහෙන ගානට උබලව සුන්නදූලි කරලා දාන්න මේ හමුදාව පොලිසිය අනිවාර්යයෙන් හොදට කන්න බොන්න දීලා දඩ බල්ලො වගේ හදන්න ඕනේ
    Minissu okunta puketh arala gani.. kalayak ltte eken ariya arillak.. kaiya nam tiyenawa
    ------ Post added on Mar 5, 2023 at 3:29 PM