හමුදාවේ අය ගත්තු Fun...
බුකියෙ සැරි සරන අතරෙදි හම්බ උනේ..
මේ අය ඒගොලොන්ගෙ ස්ට්රෙස් එක මග ඇර ගන්නහරි, නැත්තං අපි වගේ මඤ්ඤං ඩයල් ටිකක් සෙට් උන වෙලාවකදි හරි ඉඳල හිටල ගන්න ආතල් ටිකක් හම්බ උනා..
මේ වගේ ත්රෙඩ් එකක් කලින් එලකිරියෙත් තිබ්බ වගේ ලාවට මතකයි.
රී පොස්ට් උනොත් කෑ ගහන්න එපා හොඳේ...