ඡන්ද වෙලාවක රාජ්‍ය සේවයේ හැසිරිම නොදැන ඉන්න එවුන් රනියාට චියර් කරන විදිහ දැක්කාම සිරාවට රනියා ආසනයක් නැති තැනට බැස්ස එක ගැන කිසිම විවාදයක් නැ.
මෙ වෙලාවේ රනියට මේකට නෙලුවට ඇතිවෙන දේට වඩා නැතිවෙන දේ බොහොමයි. අනික මුන්ව අයින් කරලා කොච්චි එලවන්න දාන්න සාමාන්‍ය සේබල ජයරත්නව දාන්නද?
දවස් දෙකෙන් සාමාන්‍ය මිනිස්සුන්ට උද්ඝෝෂණය අමතකයි. ඕවා මේ රටේ පුරුදු වෙන්න වෙන දේවල් යැ. ඕක 24 අවර්ස්ම ටිවි එකේ පෙන්නුවත් දවස් දෙකෙන් ඉම්පැක්ට් එක වෙනස් වෙනවා. ලංකාවේ ඒ තරම් ප්‍රළුාත්ති හැදනෙවා.
පැට්‍රිකල් පොලිටික්ස් සෙන්ස් එකක් නැති ලොකකයි ගෝලයොයි.