අපි වෙනුවෙන් අපි [/url]
යන්තන් ගොන්සන්ට හමුදාවෙ අගේ තේරිලා මේ පරවත් කල ගුන මතක තියාගනින් හොදේ අර ග වතුරෙදි උදවුකරාම ඒ කරේ රාජකාරිය වගේ බලුකතා කියන්ඩ එපා හොදේ...අපි නම් කවදාවත් එහෙම බලු කතා කියන්නෙ නැ...
අපි වෙනුවෙන් අපි [/url]
මහින්දව ගෙනල්ලා එලවපු අපිට, වහල්ලු කියනවා unp කියලා. පුකෙනුත් හිනා ඕයිආයිත් මහින්දට ඔලුවක් උස්සන්න දෙන්න නෑ බන්
වර්ජන වලින් උබලට පොඩි බලාපොරොත්තුවක් පේන මානෙට ගෙනල්ලා හමුදාව දම්මලා බලය අල්ලලා ඒකටත් කෙලවලා තොපිට සදා වේදනාවෙන් පිච්චි පිච්චි දැවි දැවී හූල්ල හූල්ල තමයි ඉන්න වෙන්නේ
![]()
ස්වාමියා කවුරුවුනත් වහලා වහලාමයි
Oya wage dial walata reply krnda epa bn politics walin thora lokayak ne...hama magulta politics


මේ ප්‍රශ්නෙදි සමහර මිනිස්සු හැසිරෙන විදිහ දැක්කම තමයි මට හරියටම තේරුනේ.. අපේ රටේ සැබෑ ප්‍රශ්නෙ තියෙන්නෙ දේශපාලකයොන්ගෙ නෙවෙයි අපේ රටේ මිනිස්සුන්ගෙ කියල..
අලුත් ජනතාවක් පත්කර ගන්න තුරු අපිට නං දියුණුවක් නෑ..![]()
මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද ඔක්කොටම මහින්ද....මහින්ද පැරදිලා ගෙදර බන් ඉන්නෙ...උබල මොන තරන් අසරනද දෙයියනේ....![]()
රනිල මහ බැකුව හොරා කාල බිලියන 35කට වඩා හොරා කෑව කියුවට ඒව මුන්ට පේන්නෙම නැ...
ඔව් නේද හමුදාවෙ ඉන්නේ 8 පාස් උන් නේ. සමහරවිට පොල්තෙල් එහෙමත් ගහයි වාහනේට
අනේ ගොනා![]()

Kiyawala balapan futa..oya mage ae kale case study 1kak
![]()
සාකච්ඡා පවත්වන තුරු අත්‍යවශ්‍ය සේවා ඉටු කරන්න එකඟයි!
July 26, 2017 02:15 pm
බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන තුරු අත්‍යවශ්‍ය සේවා සඳහා තෙල් බෙදා හැරීමට ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයන් එකඟතාව පළ කර තිබේ.
අද(26) පස්වරු 6.30ට බලධාරීන් සමඟ මෙම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වෙයි.
ඒ අනුව මීට ටික වේලාවකට පෙර ඉන්ධන රැගත් බවුසර් 15ක් කොළොන්නාව තෙල් අංගනයෙන් පිටව ගිය බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
- http://sinhala.adaderana.lk/news/75656/-සාකච්ඡා-පවත්වන-තුරු-අත්‍යවශ්‍ය-සේවා-ඉටු-කරන්න-එකඟයි!
අනේ.මට ඔව කියෝ කියෝ ඉන්ඩ දෙයක් නැ...ශක්සි තියෙනවනම් නඩු දැම්ම නම් ඉවරනෙ...ඇයි ඔව ඔන්ලයින් විතරක් ශෙයා වෙන්නෙ..ඒකාලෙ නම් ඔවට තැනක් තිබ්බ... හොරු අල්ලන්ඩ ඇවිත් අල්ලපු හොරෙක් නැති උනාම මිනිස්සු තේරුම් ගත්ත ඔව ඔක්කොම බොරු කියල...බොරු නෙමේ නම් නඩු දාපන්..කෝ අල්ලපු හොරු..ලැජ්ජයි බන් උබල ගැන..







ලිද පේන මානේairplane walata witharai neda
වර්ජනයෙන් පසු කොළොන්නාව තෙල් සංස්ථා පරිශ්‍රයේ දුම්රියපොළින් පිටත්වූ මුල්ම දුම්රිය අද පස්වරු 3ට කටුනායක ගුවන්තොටුපළට ගිය බව එහි ආරංචි කියයි.




.ලිදේ ගිලිල බන් උබල ඉන්නෙ...ඔයාට තියෙන්නෙ fb ලිනක් එකක්ද..ලිදේ ගිලිල බන් උබල ඉන්නෙ...
හොද පුටා වගේ ඕක බලල එන්නකෝ .හොරු අල්ලපු ඒව කතා කරන්න කලින්.