හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මනුස්සයො මම fb යන්ඩ ඔනෙ නම් කිරියට එන්නෙ නැ දාන එකක් දාපන් මේකෙ නැත්තන් කට වහන් හිටපන්..මට ඔය ලින්ක් පස්සෙ යන්ඩ උවමනාවක් නැ..

    :P:P:P:P:P උබේ ලොක්ක කියන්නෙ කොහොමද එයා හොරු ඇල්ලුවෙ කියල .මොකද බලන්න ලැජ්ජද . හිගන්නෙක්ද වීඩියෝ එකක් බලන්න බැරි තරමට .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :P:P:P:P:P උබේ ලොක්ක කියන්නෙ කොහොමද එයා හොරු ඇල්ලුවෙ කියල .මොකද බලන්න ලැජ්ජද . හිගන්නෙක්ද වීඩියෝ එකක් බලන්න බැරි තරමට .

    උබලට වගේ 1600 දවසට අපිට හිරිකොතෙන් හම්බෙන් නැනෙ...මහින්දගෙ හොරකම් අල්ලනව කියාගෙන අවිත් ...ඇයි හොරු ඇල්ලුවෙ නැත්තෙ අහපුවාම උත්තරේ මහින්දගෙ විඩියො එකක්ද???? ඇයි බන් උබල ඔච්චරම මරි මෝඩ...unp කාරයො මොකෝ ඔච්චරම ඔලමොට්ටල.. :confused:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබලට වගේ 1600 දවසට අපිට හිරිකොතෙන් හම්බෙන් නැනෙ...මහින්දගෙ හොරකම් අල්ලනව කියාගෙන අවිත් ...ඇයි හොරු ඇල්ලුවෙ නැත්තෙ අහපුවාම උත්තරේ මහින්දගෙ විඩියො එකක්ද???? ඇයි බන් උබල ඔච්චරම මරි මෝඩ...unp කාරයො මොකෝ ඔච්චරම ඔලමොට්ටල.. :confused:
    :D:D:D:D රිදිල .ආව මෙතන හොරු අල්ලන හැටි කියාදෙන්න .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :D:D:D:D රිදිල .ආව මෙතන හොරු අල්ලන හැටි කියාදෙන්න .

    හොරු අල්ලනෙ නැති උනාම මට රිදෙයිද උබලගෙ පාන්ඩුවට රිදෙයිද කියල පොඩ්ඩක් බලාගෙන ඉදපන්කො...ආහ් මේ අද රෑට ලයිට් කපයි බූමිතෙල් කුප්පියක්වත් දැම්ම ලෑස්තිකරගනින්..:yes:
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    උබලට වගේ 1600 දවසට අපිට හිරිකොතෙන් හම්බෙන් නැනෙ...මහින්දගෙ හොරකම් අල්ලනව කියාගෙන අවිත් ...ඇයි හොරු ඇල්ලුවෙ නැත්තෙ අහපුවාම උත්තරේ මහින්දගෙ විඩියො එකක්ද???? ඇයි බන් උබල ඔච්චරම මරි මෝඩ...unp කාරයො මොකෝ ඔච්චරම ඔලමොට්ටල.. :confused:

    ado 1600 denawada bn? math yanawa bn ahenm 1600 * 30 jobak ona nene bn :eek::eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ado 1600 denawada bn? math yanawa bn ahenm 1600 * 30 jobak ona nene bn :eek::eek:
    මෙහෙමයි 1600 හම්බෙනව...පොඩ්ඩක් නැමිලත් එන්ඩ වෙනව...ඒවට කමක් නැත්තන් සිරිකොතට පලයන්...උන් කියයි වෙන හැටි...ඔය සදුන් බුවාගෙන් අහපන් එක්කො...
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    මෙහෙමයි 1600 හම්බෙනව...පොඩ්ඩක් නැමිලත් එන්ඩ වෙනව...ඒවට කමක් නැත්තන් සිරිකොතට පලයන්...උන් කියයි වෙන හැටි...ඔය සදුන් බුවාගෙන් අහපන් එක්කො...

    :shocked::shocked: ubath danna dewal :rolleyes:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,898
    1,090
    113
    Hamilton, NZ
    :D:D:D:D රිදිල .ආව මෙතන හොරු අල්ලන හැටි කියාදෙන්න .

    මේ හිගන්නා thread එකකට අවොත් නානවා.thread එක ගූ කරනවා. ගිහින් බූට් කවියක් ලියගන ඉදහන් පොන්ස් පොලිටික්ස් කරන්න නොයා :rofl:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,898
    1,090
    113
    Hamilton, NZ
    20246491_1307311052715101_3201819008213205479_n.jpg
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    අනේ.මට ඔව කියෝ කියෝ ඉන්ඩ දෙයක් නැ...ශක්සි තියෙනවනම් නඩු දැම්ම නම් ඉවරනෙ...ඇයි ඔව ඔන්ලයින් විතරක් ශෙයා වෙන්නෙ..ඒකාලෙ නම් ඔවට තැනක් තිබ්බ... හොරු අල්ලන්ඩ ඇවිත් අල්ලපු හොරෙක් නැති උනාම මිනිස්සු තේරුම් ගත්ත ඔව ඔක්කොම බොරු කියල...බොරු නෙමේ නම් නඩු දාපන්..කෝ අල්ලපු හොරු..ලැජ්ජයි බන් උබල ගැන..

    Nadu danna deyak nae ne oii Petroleum bunkering wi g 1ka JKH sinakara wikunala janadipathi balathala walin..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ȜMA X;22004882 said:
    මේ හිගන්නා thread එකකට අවොත් නානවා.thread එක ගූ කරනවා. ගිහින් බූට් කවියක් ලියගන ඉදහන් පොන්ස් පොලිටික්ස් කරන්න නොයා :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1806544
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machanla flight,tank,ship,bus etc walata army eken nemeda maintenance karanne thel gahanne?danne na kiyanna machan ok innawa advance karapu team wnamama e ayawa add karala athi mission ekata aniwa ,baya wenna deyak na mamanam kiyanne,athyawashya deewal straike karana eke barapathala kama therenne ape kenekta duk widinna wenna one ethakota rath wela dagaluwata wadakna
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Nadu danna deyak nae ne oii Petroleum bunkering wi g 1ka JKH sinakara wikunala janadipathi balathala walin..

    නඩු දාන්ඩ දෙයක් නැත්තන් මොනාද කියවන්නෙ..පලක් ඇති දෙයක් කියපන්කො...
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,756
    28,893
    113
    Army withdrawn as CPC workers assure smooth operation :lol:

    2017-07-26 17:39:18

    The Army personnel, who took over the operations of the Kolonnawa and Muthurajawela petroleum distribution control were withdrawn this evening, Army Spokesman Brigadier Roshan Seneviratne said.

    He said the decision was taken after the employees agreed to conduct smooth work.

    “The special teams deployed for the control of the petroleum distribution had been recalled,” he said.

    The Army took over the Kolonnawa and Muthurajawela petroleum distribution control midnight Wednesday in order to restore fuel supply following the Extraordinary Gazette announcement which declared that fuel distribution as an essential service. (Chaturanga Pradeep)

    - http://www.dailymirror.lk/article/Army-withdrawn-as-CPC-workers-assure-smooth-operation-133572.html
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ත්‍රීකුණාමලේ තියෙන තෙල් ටැංකි වලින් 20ක් හොදටෝම ඇති ලංකාවෙ ඉල්ලුමට දීලා තවා ස්ටොක් තියාගන්නත්.
    ඉතුරු ඒවලින් ලංකාවට ගන්න පුළුවන් ප්‍රයෝජනයක් නෑ.
    ඉන්දියාවෙ තෙල් ඉල්ලුම මෙහෙට වඩා ගොඩක් වැඩියි,ඔය සංචිත ඉන්දියාවට වටිනවා ඒ නිසා උන් බද්දට ඉල්ලනවා..රජය බද්දට දෙනවා.
    මේකෙන් ලංකාවෙ බලශක්තිය අල්ලන්නව අනන් මනන් කිවුවට එහෙම එකක් වෙන් නෑ..මොකද අයි.ඕ.සී එකට දීල තියෙන තෙල් කෝටා එක වැඩිකරලා නෑ කොහෙත්ම.එතකොට උන්ට බෙදන්න පුළුවන් දැන් බෙදන ප්‍රමාණෙම තමා.
    ඉන්දියාවට තියෙන වාසිය අවශ්‍ය තරමට තෙල් ස්ටොක් කරගන්න සංචිත ලැබීම.ලංකාවට තියෙන වාසිය ලංකාවට ප්‍රයෝජනයක් ගත නොහැකි ( වැඩි නිසා ) ටැංකි බදු දීල මුදල් ඉපැයීම.
    ඕක තමා ඉතින් සරලව..මෙහෙ සම්පත් විකුණනවෝ ගගා බොරුවට කෑ ගහල වැඩක් නෑ..තෙල් ටැංකි 20කට වඩා පුරවලා ස්ටොක් තියාගෙන දෙන්න තරම් ඉල්ලුමක් ලංකාවෙ නෑ.
    ගෙදර ලීටර් 1000 ටැංකිය ඕනවටත් වඩා වැඩියි නම්. ලීටර් ලක්ෂෙ ලොකු ටැංකියකට වතුර පුරවන් තියන් ඉන්නෙ නෑනෙ.වතුරනෙ ඕන වෙනවනෙ කියලා.
     
    • Like
    Reactions: lodbrok

    ඔයාට එහෙමද හිතෙන්නෙ...ඉන්දියාවට ටැකි ටිකක් එහෙම ගහ ගත්තනම් ඔයිට වඩා ලාබ නැද්ද???? මොලේ තියෙනව නේද පොඩ්ඩක් කල්පනා කරපන්...පාන්ඩුවෙන් දෙන ලණු එහෙම පිටින්ම ගිලින්නෙ නැතුව....