මනුස්සයො මම fb යන්ඩ ඔනෙ නම් කිරියට එන්නෙ නැ දාන එකක් දාපන් මේකෙ නැත්තන් කට වහන් හිටපන්..මට ඔය ලින්ක් පස්සෙ යන්ඩ උවමනාවක් නැ..




උබේ ලොක්ක කියන්නෙ කොහොමද එයා හොරු ඇල්ලුවෙ කියල .මොකද බලන්න ලැජ්ජද . හිගන්නෙක්ද වීඩියෝ එකක් බලන්න බැරි තරමට .මනුස්සයො මම fb යන්ඩ ඔනෙ නම් කිරියට එන්නෙ නැ දාන එකක් දාපන් මේකෙ නැත්තන් කට වහන් හිටපන්..මට ඔය ලින්ක් පස්සෙ යන්ඩ උවමනාවක් නැ..




උබේ ලොක්ක කියන්නෙ කොහොමද එයා හොරු ඇල්ලුවෙ කියල .මොකද බලන්න ලැජ්ජද . හිගන්නෙක්ද වීඩියෝ එකක් බලන්න බැරි තරමට .උබේ ලොක්ක කියන්නෙ කොහොමද එයා හොරු ඇල්ලුවෙ කියල .මොකද බලන්න ලැජ්ජද . හිගන්නෙක්ද වීඩියෝ එකක් බලන්න බැරි තරමට .

උබලට වගේ 1600 දවසට අපිට හිරිකොතෙන් හම්බෙන් නැනෙ...මහින්දගෙ හොරකම් අල්ලනව කියාගෙන අවිත් ...ඇයි හොරු ඇල්ලුවෙ නැත්තෙ අහපුවාම උත්තරේ මහින්දගෙ විඩියො එකක්ද???? ඇයි බන් උබල ඔච්චරම මරි මෝඩ...unp කාරයො මොකෝ ඔච්චරම ඔලමොට්ටල..![]()



රිදිල .ආව මෙතන හොරු අල්ලන හැටි කියාදෙන්න .රිදිල .ආව මෙතන හොරු අල්ලන හැටි කියාදෙන්න .
රිදිල .ආව මෙතන හොරු අල්ලන හැටි කියාදෙන්න .
උබලට වගේ 1600 දවසට අපිට හිරිකොතෙන් හම්බෙන් නැනෙ...මහින්දගෙ හොරකම් අල්ලනව කියාගෙන අවිත් ...ඇයි හොරු ඇල්ලුවෙ නැත්තෙ අහපුවාම උත්තරේ මහින්දගෙ විඩියො එකක්ද???? ඇයි බන් උබල ඔච්චරම මරි මෝඩ...unp කාරයො මොකෝ ඔච්චරම ඔලමොට්ටල..![]()


මෙහෙමයි 1600 හම්බෙනව...පොඩ්ඩක් නැමිලත් එන්ඩ වෙනව...ඒවට කමක් නැත්තන් සිරිකොතට පලයන්...උන් කියයි වෙන හැටි...ඔය සදුන් බුවාගෙන් අහපන් එක්කො...ado 1600 denawada bn? math yanawa bn ahenm 1600 * 30 jobak ona nene bn![]()
මෙහෙමයි 1600 හම්බෙනව...පොඩ්ඩක් නැමිලත් එන්ඩ වෙනව...ඒවට කමක් නැත්තන් සිරිකොතට පලයන්...උන් කියයි වෙන හැටි...ඔය සදුන් බුවාගෙන් අහපන් එක්කො...

ubath danna dewal 
රිදිල .ආව මෙතන හොරු අල්ලන හැටි කියාදෙන්න .

අනේ.මට ඔව කියෝ කියෝ ඉන්ඩ දෙයක් නැ...ශක්සි තියෙනවනම් නඩු දැම්ම නම් ඉවරනෙ...ඇයි ඔව ඔන්ලයින් විතරක් ශෙයා වෙන්නෙ..ඒකාලෙ නම් ඔවට තැනක් තිබ්බ... හොරු අල්ලන්ඩ ඇවිත් අල්ලපු හොරෙක් නැති උනාම මිනිස්සු තේරුම් ගත්ත ඔව ඔක්කොම බොරු කියල...බොරු නෙමේ නම් නඩු දාපන්..කෝ අල්ලපු හොරු..ලැජ්ජයි බන් උබල ගැන..
ȜMA X;22004882 said:මේ හිගන්නා thread එකකට අවොත් නානවා.thread එක ගූ කරනවා. ගිහින් බූට් කවියක් ලියගන ඉදහන් පොන්ස් පොලිටික්ස් කරන්න නොයා![]()
පේනවනේ ප්‍රතිඵල 
ඕවා කියවලා විතරක් මදි. use a condom අනතයා 

Nadu danna deyak nae ne oii Petroleum bunkering wi g 1ka JKH sinakara wikunala janadipathi balathala walin..

ත්‍රීකුණාමලේ තියෙන තෙල් ටැංකි වලින් 20ක් හොදටෝම ඇති ලංකාවෙ ඉල්ලුමට දීලා තවා ස්ටොක් තියාගන්නත්.
ඉතුරු ඒවලින් ලංකාවට ගන්න පුළුවන් ප්‍රයෝජනයක් නෑ.
ඉන්දියාවෙ තෙල් ඉල්ලුම මෙහෙට වඩා ගොඩක් වැඩියි,ඔය සංචිත ඉන්දියාවට වටිනවා ඒ නිසා උන් බද්දට ඉල්ලනවා..රජය බද්දට දෙනවා.
මේකෙන් ලංකාවෙ බලශක්තිය අල්ලන්නව අනන් මනන් කිවුවට එහෙම එකක් වෙන් නෑ..මොකද අයි.ඕ.සී එකට දීල තියෙන තෙල් කෝටා එක වැඩිකරලා නෑ කොහෙත්ම.එතකොට උන්ට බෙදන්න පුළුවන් දැන් බෙදන ප්‍රමාණෙම තමා.
ඉන්දියාවට තියෙන වාසිය අවශ්‍ය තරමට තෙල් ස්ටොක් කරගන්න සංචිත ලැබීම.ලංකාවට තියෙන වාසිය ලංකාවට ප්‍රයෝජනයක් ගත නොහැකි ( වැඩි නිසා ) ටැංකි බදු දීල මුදල් ඉපැයීම.
ඕක තමා ඉතින් සරලව..මෙහෙ සම්පත් විකුණනවෝ ගගා බොරුවට කෑ ගහල වැඩක් නෑ..තෙල් ටැංකි 20කට වඩා පුරවලා ස්ටොක් තියාගෙන දෙන්න තරම් ඉල්ලුමක් ලංකාවෙ නෑ.
ගෙදර ලීටර් 1000 ටැංකිය ඕනවටත් වඩා වැඩියි නම්. ලීටර් ලක්ෂෙ ලොකු ටැංකියකට වතුර පුරවන් තියන් ඉන්නෙ නෑනෙ.වතුරනෙ ඕන වෙනවනෙ කියලා.