අනිව මැරයො දාල ගහල එලවන්ඩ ඔනෙ...රටම දැක්කෙ නිවුස් වලින්....![]()
දොස්තරු වර්ජනය කරනකොට, බඩු දෙන්නෙ නෑ කියලා කඩ කාරයෝ බෝඩ් එල්ලුවෙ කවුරුත් කියල නෙවෙනෙ. මුන්ගෙ මේ මෝඩ වර්ජන නිසා අපහසුතාවයට පත්වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා.
ආමි එක ඉන්නෙ ඒකට තමයි බන්. දැක්කනෙ ගේට්ටුව අරින්න බෑ කියලා තව්සන්ඩ් ටෝක් දුන්න උන් නැට්ට පුකේ ගහගෙන හිටපු හැටි. ගැසට් එකට බයේ සේවයට වාර්ථා කරපු හැටි.
මේ වගේ ප්රශ්න විසඳන්න කඳ විතරක් තිබිලත් බෑ, ඔළුව විතරක් තිබිලත් බෑ. ඔළුවයි කඳයි දෙකම ඕනේ. වහල්ලු ආමි එකට මිලේජ්ඡයෝ කිව්වට ඇත්තටම පොලීසියයි ආමි එකයි කරලා තියෙන්නේ නීතිය හා සාමය රැකපු එක විතරයි. වැඩේ කරලා පැත්තකට උනා.
විමලගෙ ගොට්ටා ගුටි කාලා හිරේ




thata ekta werdak penne nadda oya warjanaya karapu hal paruwo karana weradda un rata gana kiyala tani karanne boruwak kiyala penne nadda



