හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලොල් තමයි මිනිස්සුන්ට අමතක වෙයිද එහෙම...එහෙනම් ශෝක්...කොහොමත් මේ පාන්ඩුව තියෙනකම් රනිල් ර්වී සහ අර්ජුනට මහ බැකුව හොරා කෑවට දඩුවම් ලැබෙයි කියල කවුරුවත් විශ්වාස කරන් නැ...රවී නෙමේ හොරකම කරේ රනිල්...රවී කියන්නෙ ඒකෙන් පොඩ් කුට්ටියක් ඉල්ල ගත්ත එකෙක් මහ හොරා අගමැති රනිල..හොරකම වෙද්දි මහ බැකුව තිබ්බෙ රනිල් යටතෙ...

    ඇයි ලස්සනට හෙජින් අමතක කරේ ,හෙල්පින් හම්බන්තොට අමතක කරේ .එතකොට මේක අමතක කරන්න අමාරුද ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කාලයක් එහෙම කරා .සරම අන්දගත්ත ,නෝන ඇගේ වතුර මාත්තු කරා ,බල්ලො නාවගත්ත ,දැන් එහෙම කරන්න දෙන්නෙ නෑ .තාම උබත් හිතාගෙන ඉන්නෙ අර පිස්සු ඩයල් එක ජනාදිපති කියලද
    හොඳ සයිස් අර්මි කොල්ලන්ට කියල නෝනා ඇරගත්තා උබල ඒවා දන්නේ නැනේ :sorry::sorry:
    උබ හිතන්නේ ඇඟේ වතුර මාත්තු කරනන් කියන්නේ වැඩ ගන්න කියලද :rolleyes::rolleyes:
    යහපාලනයේ හින්ද ඒ චාන්ස් එකත් නැතිවුනා :dull::dull:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හොඳ සයිස් අර්මි කොල්ලන්ට කියල නෝනා ඇරගත්තා උබල ඒවා දන්නේ නැනේ :sorry::sorry:
    උබ හිතන්නේ ඇඟේ වතුර මාත්තු කරනන් කියන්නේ වැඩ ගන්න කියලද :rolleyes::rolleyes:
    යහපාලනයේ හින්ද ඒ චාන්ස් එකත් නැතිවුනා :dull::dull:

    හානේ මෙයා කියන කතා :love::love::love::love:
    2Q==

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි ලස්සනට හෙජින් අමතක කරේ ,හෙල්පින් හම්බන්තොට අමතක කරේ .එතකොට මේක අමතක කරන්න අමාරුද ?
    දැන් උබ මිනිහෙක් නෙමේද ඔය ලස්සනට මතක තියෙන්නෙ..ඒවගේ තමයි අනිත් මිනිස්සුන්ටත්...හැමදේම මතකයි...ඉයෙ පාරෙ දිගේ එලොව එලොව පරාල පොලු වලින් ගහපුව මතක තියෙයි...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    රනිල් මහ බැකුව හොරා කාපු එක මදිද??? කොටි එක්ක සාම ගිවිසුම් ගහල කොටින්ට රටෙන් 1/3 වික්ක එක මදිද?? මිලේනියම් සිටි බුද්ධි අශය පාවා දීල බුද්ධි නිලධාරින් කොටින්ට කියල මරවපු එක මදිද???

    Oya Silly da?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් උබ මිනිහෙක් නෙමේද ඔය ලස්සනට මතක තියෙන්නෙ..ඒවගේ තමයි අනිත් මිනිස්සුන්ටත්...හැමදේම මතකයි...ඉයෙ පාරෙ දිගේ එලොව එලොව පරාල පොලු වලින් ගහපුව මතක තියෙයි...

    මට පොඩ්ඩක් පරාල පොලු වලින් ගහපු වීඩියෝ එකක් පෙන්නපන්කො .තුවාල උන හොස්පිට්ල් ඇඩ්මිට් උන එකෙක් පෙන්නපන් .

    මට පුලුවන් ඕනනම් රතුපස්වල ,කටුනායක,හලාවත වීඩියෝ දාන .නිකන් බුරන්නැතුව ෆ්රූෆ් දාපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මට පොඩ්ඩක් පරාල පොලු වලින් ගහපු වීඩියෝ එකක් පෙන්නපන්කො .තුවාල උන හොස්පිට්ල් ඇඩ්මිට් උන එකෙක් පෙන්නපන් .

    මට පුලුවන් ඕනනම් රතුපස්වල ,කටුනායක,හලාවත වීඩියෝ දාන .නිකන් බුරන්නැතුව ෆ්රූෆ් දාපන්
    ඇයි හත්වලාමෙ උබ ඊයෙ නිවුස් බැලුවෙ නැතෙයි...බලපන් දෙරනෙ හරි හිරු හරි සිරස හරි....පෙන්නයි කුරුදු පොලු හමුදාව..

    රතුපල්වල සිද්දි නිසා ආණ්ඩුව පැරදුනනෙ..දැන් උන් ගෙදර...දැන් ඉන්නෙ යහපාලනය සහ ප්‍රජාත්‍රන්තවාදය උදාකරන්ඩ ආව අයනෙ...:yes:දැන් හොදයි ශෝක්...දඩාර පොල් පරාල වලින් මිනිස්සුන්ට ගහන්නෙ...

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Oya Silly da?

    අහපු දේට උත්තරේ තියෙනවනෙ...ආයෙ කියවන්ඩ දෙයක් නැනෙ..සතොසෙ ඉදන් රනිල් විකුනන් කාපුව ඔයාට කියුවොත් ඔයා දුවනව...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇයි හත්වලාමෙ උබ ඊයෙ නිවුස් බැලුවෙ නැතෙයි...බලපන් දෙරනෙ හරි හිරු හරි සිරස හරි....පෙන්නයි කුරුදු පොලු හමුදාව..

    රතුපල්වල සිද්දි නිසා ආණ්ඩුව පැරදුනනෙ..දැන් උන් ගෙදර...දැන් ඉන්නෙ යහපාලනය සහ ප්‍රජාත්‍රන්තවාදය උදාකරන්ඩ ආව අයනෙ...:yes:දැන් හොදයි ශෝක්...දඩාර පොල් පරාල වලින් මිනිස්සුන්ට ගහන්නෙ...

    මම අහන්නෙ එක මිනිහෙක්ට හරි ගහන වීඩියෝ එකක් දාපන් .එක නිවුස් එකකවත් ගහන එකක් වත් පෙන්නුවෙ නෑ .උබ බලන්න ඇත්තෙ මහින්දගෙ කාලෙ එකක් වෙන්න ඇති. එක වීඩියෝ කෑල්ලක් දාපන් බුරන්න කලින්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    අහපු දේට උත්තරේ තියෙනවනෙ...ආයෙ කියවන්ඩ දෙයක් නැනෙ..සතොසෙ ඉදන් රනිල් විකුනන් කාපුව ඔයාට කියුවොත් ඔයා දුවනව...

    Sathosa kiyanne 100% rajaya sathu ayathanayak ne:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම අහන්නෙ එක මිනිහෙක්ට හරි ගහන වීඩියෝ එකක් දාපන් .එක නිවුස් එකකවත් ගහන එකක් වත් පෙන්නුවෙ නෑ .උබ බලන්න ඇත්තෙ මහින්දගෙ කාලෙ එකක් වෙන්න ඇති. එක වීඩියෝ කෑල්ලක් දාපන් බුරන්න කලින්

    හත්වලාමේ මම දැන් නාලිකා 3ක නම් කියුවෙ..බලාගනින්කො...ගහනවද අතගානවද කියල බලාගන්ඩ පුලුවන්නෙ බන් උබටම...:yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Iye ara Silly point kiyala futek adan awane Ranil rata wikka kiyagena..monawada Ranil wikke kiwama uthara nae?

    Silly inna thanakin avilla Ranil wikka deyak kiyala yanna pls

    අලියාගේ බෙට්ට කටේ හිර උනාම වැරැද්දට වැරැද්ද කියන්න බෑ උබලට .. මහින්දගේ වැරදි තිබ්බ නිසානේ උබල චන්දෙන් මහින්දව අයින් කලේ. තාමත් මහින්දද රට පාලනය කරන්නේ? කෝ රනිල් කියපුව එකක්වත් කලාද? ජනවාරි 8 ට ඉදල මේ වෙනකම් කරපු ලබ්බක් නෑ. ඒ මදිවට හොරකනුත් කළා ඉතිහාසේ කවදාවත් නැති විදියට. හරි මේක කියපන්කො අඩු ගානේ අල්ලපු හොරු ටික පෙන්නපන්? රනිල වික්ක ඒවා මන් උඩ කියල ඇති :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම අහන්නෙ එක මිනිහෙක්ට හරි ගහන වීඩියෝ එකක් දාපන් .එක නිවුස් එකකවත් ගහන එකක් වත් පෙන්නුවෙ නෑ .උබ බලන්න ඇත්තෙ මහින්දගෙ කාලෙ එකක් වෙන්න ඇති. එක වීඩියෝ කෑල්ලක් දාපන් බුරන්න කලින්

    මචන් ඇත්තටම එහෙම සිද්දියක් උනා බන්.. මමනම් දෙරන බලන්නේ නැ.. ඊයෙ හිරු එකේ පෙන්නුවෙ සිද්දිය.. ගමේ අය ගැහුව කියල කිවුවෙ.. හැබැයි උන්ගෙ පෙනුමනම් එච්චර හරි නැ.. ඇත්තටම උන් කවුද කියලනම් දන්නේ නැ බන්.. :nerd:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හත්වලාමේ මම දැන් නාලිකා 3ක නම් කියුවෙ..බලාගනින්කො...ගහනවද අතගානවද කියල බලාගන්ඩ පුලුවන්නෙ බන් උබටම...:yes::yes:

    කෝ සුකන්නො එකක වත් ගහනව තියද පරාල පොලු වලින් . ඉතින් උබ දැක්කනම් දාපන්කො .කෝ ගහල තුවාල වෙච්ච උන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Sathosa kiyanne 100% rajaya sathu ayathanayak ne:confused:

    ඒකනෙ සත්තරනේ ඔයා උන දේවල් දන්නෙ නැනෙ...දැනගෙන කතාකරන්ඩකො ...සතොස දැන් 100% රාජ්ය ආයතනයක් උනේ මහින්ද ආයෙ සතොස රජයට පවරගත්ත නිසා...ඔයාගෙ දේශපාලන දැනුම ගොඩක් අඩුයි..වයසත් බොහෝවිට 18ට අඩු ඇතී.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෝ සුකන්නො එකක වත් ගහනව තියද පරාල පොලු වලින් . ඉතින් උබ දැක්කනම් දාපන්කො .කෝ ගහල තුවාල වෙච්ච උන්

    ආයෙ මොනවද මේ කියවන්නෙ චැනල් 3ක නම් කියුව ඊයෙ නිවුස් බලපන්..ඉවරනෙ...නැත්තන් ගැහුවෙ නැ පරාල වලින් කියල හිත හදාගනින් ඉවරනෙ ප්‍රශ්නෙ....:yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අන්තිමට කොහොම හරි කුරුදු පොලු හමුදාවත් වැඩට බැස්ස....ප්‍රාදේශීය සබා චන්දෙ නම් ලොවෙත් තියන් නැ...කොහොමත් ඉතින් නිවට සිරිසේනගෙන් සහ සමලිoගික රනිලගෙන් ඔයිටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩත් බැ..

    කුරුදු පොලු විතරක් නෙමේ බන් කස වගේ පටි වලිනුත් එලව එලවා ගැහුවේ ගෑනුන්ටත්. වාහනෙකින් ඇවිත් 10ක් විතර බැස්ස. පොලිසියයි හමුදාවයි පැත්තකට උනා. මට හිතෙන්නේ මරික්කරයාගේ සෙට් එක. ඕක තමයි සිරිසේනයි රනිලුයි යහපාලනය නාමෙන් ගෙනාපු විරෝධය පෑමේ අයිතිය තහවුරු කරපු හැටි. එදා ගූ එන් පී නපුන්සකයින් මහිදන්දව චන්දෙන් පරද්දුවේ උද්ගෝෂණ වලට මර්ධනය ගේනවා කියලනේ.. ඔන්න එහෙනම් වික්කමසිංහ ස්ටයිල් මර්ධනය. යහපාලනේ බලපන් දෙකට නැමිලා :angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    :rofl::rofl::rofl: issra owata berihan dunna ubalama dan ewa sadaranaya karanawa dakkama me anduwe wada waradi naha ubala path karapu anduwakin mita wda deyak labenne naha :yes: eee aye rathu pas wala ganawath thread ekak dapan bayiyanta amathaka weyi nathnam :love:

    ආමි එකෙන් ආවා කියලා මිනී මැරුවද? වෙඩි තිබ්බද? කඳුලු ගෑස් වත් ගැහුවෙ නෑනෙ. අතක් පයක් වත් කඩලා තියෙනවද? ලේ හැලීම් මුකුත් නෑනෙ.

    රෑ ගැසට් එක ගැහුවා, එතකොට හයිජැක් කිරීමක් නෙවෙයි නීතියෙන්ම හමුදාවට ඔපරේශන් එක බාර දුන්නා. හමුදාව තමන්ගෙ ජොබ් එක කරා. ආමි එකට වැඩේ කරන්න පුළුවන් බව දැනෙන්න ගත්තා, හැමෝම බය උනා, වර්ජන පැත්තකට දාලා වැඩට ආව.

    මම කලිනුත් කිව්වනෙ බන්, මේ වගේ ප්‍රශ්න වලට කඳයි බඩයි විතරක් ඉස්සරහට දාලා මරු විකල්ලෙන් තීරන ගන්න එකට වඩා ඔළුවත් ඉස්සරහට දාලා වැඩ කරනකොට, ජනතා අප්‍රසාදයක් ඇති වෙන්නෙ නෑ. හැබැයි ඉතිම් වහල්ලුන්ගෙන් නම් බලවත් අප්‍රසාදය. මොකද උන්ගෙ බලාපොරොත්තු සේරම උන් කියන විදිහට මිලේඡ්ඡ හමුදාව ඇවිල්ලා වතුරෙ යැව්වනේ.

    පොලීසියෙන් මහා කළු සිංහලයව කුදලගෙනත් ගියානෙ

    aWoUqwK.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    ඒකනෙ සත්තරනේ ඔයා උන දේවල් දන්නෙ නැනෙ...දැනගෙන කතාකරන්ඩකො ...සතොස දැන් 100% රාජ්ය ආයතනයක් උනේ මහින්ද ආයෙ සතොස රජයට පවරගත්ත නිසා...ඔයාගෙ දේශපාලන දැනුම ගොඩක් අඩුයි..වයසත් බොහෝවිට 18ට අඩු ඇතී.

    මහින්ද අයේ ශිරි ලන්කන් එකත් පවර ගත්තනේ...

    http://www.reuters.com/article/us-sri-lanka-airlines-idUSKBN0MW0B220150406

    https://www.forbes.com/sites/wadesh...rt-sri-lankas-mattala-rajapaksa/#274581e87cea