ලොල් තමයි මිනිස්සුන්ට අමතක වෙයිද එහෙම...එහෙනම් ශෝක්...කොහොමත් මේ පාන්ඩුව තියෙනකම් රනිල් ර්වී සහ අර්ජුනට මහ බැකුව හොරා කෑවට දඩුවම් ලැබෙයි කියල කවුරුවත් විශ්වාස කරන් නැ...රවී නෙමේ හොරකම කරේ රනිල්...රවී කියන්නෙ ඒකෙන් පොඩ් කුට්ටියක් ඉල්ල ගත්ත එකෙක් මහ හොරා අගමැති රනිල..හොරකම වෙද්දි මහ බැකුව තිබ්බෙ රනිල් යටතෙ...
ඇයි ලස්සනට හෙජින් අමතක කරේ ,හෙල්පින් හම්බන්තොට අමතක කරේ .එතකොට මේක අමතක කරන්න අමාරුද ?




දැන් හොදයි ශෝක්...දඩාර පොල් පරාල වලින් මිනිස්සුන්ට ගහන්නෙ...


