Mun upathinma modai ban..
Oya lollo ekka katha karalath wadak na. ponnayo ne..
ඒක නම් ඇත්ත බන්..කියන තරමක් කියන්නෙ ගොන් කතා...උන් හිතාගෙන ඉන්නෙ එලකිරිය කියන්නෙ මහාධිකරනෙ කියල...ඔය වගේ ගොන්නු රට විකුනද්දි හුරේ දානවට පුදුම වෙන්ඩ දෙයක් නැ...]
Mun upathinma modai ban..
Oya lollo ekka katha karalath wadak na. ponnayo ne..
Mata kisi prashnayak nae eath ubalage bi credibility prashnayak wei mokada mae thread 1ka ubai mai witharak nemai ne balanne
ඒක නම් ඇත්ත බන්..කියන තරමක් කියන්නෙ ගොන් කතා...උන් හිතාගෙන ඉන්නෙ එලකිරිය කියන්නෙ මහාධිකරනෙ කියල...ඔය වගේ ගොන්නු රට විකුනද්දි හුරේ දානවට පුදුම වෙන්ඩ දෙයක් නැ...]
mahinda kiyanne maha bala thanhawen idimunu minihek boru kiyanwa kata arityoth kiyanne boruwak ubala wage minisunta hodai ubalawage minissu tikak aussunam athi aye iting wedak karana miniheta wedak karana denne kohomada yako ratak palanaya karanne![]()




"දින දෙකක් බැරිනම් මුළු ජිවිතකාලයේම වැඩවර්ජනය කරපුවාවේ....දුප්පත් මිනිහා ගැන අබමල් රේණුවක හරි අනුකම්පාවක් නැති මිනිස්සු.....යකෝ...රටක තීන්දු තීරණ ගන්න ඈයෝ පැත්තක....ඒත් පලිගන්නේ දුප්පත් මිනිහා ඇපයට අරන් දුප්පත් මිනහාගෙන්....දැන් ඉතින් හමුදාවේ සහෝදරයෝ ටික ගේමට බැස්ස කියන්නේ .....වෙලාවට තෙල් ටික ලැබේවි.....
දැන් එහෙනම් හෙට පත්තරේ දායි ලොකු අකුරුන් ... අනේ මෙහෙමත් ගොන් කතා..![]()
Dan balapan 7,500 mae thread balala thiyenawa ube boruwa oya 7500 dakka ..thamath ubata chance thiyenawa
MR sathosa pawara gaththe kagenda?
Ranil wikke monawada ?
Oya prashna dekata uthara dila thaman nikan kata kiyawanek nemai kiyala penanna


ලොල් 7500 බැරිනම් 7500000 බැලුවත් මට මොකද බන්..මොකක්ද මට වෙන්නෙ??? මොන ජාතියෙ ගොනෙක්ද බන් උබ...වයස කීයද ...මොන්ඩිසෝරි යන ලමයින්ගෙ ආතල් දෙන්නෙ..![]()
ජනතාව ආමරුවේ දාපු තෙල් වර්ජනය පිටුපස තිබෙන්නේ දේශපාලනයක් කියලා හැමෝටම තේරෙනවා, බලන්න ජනතාවට තෙල් බෙදන්න බාධා කරපු අය බේරගන්න ආපු අය දිහා, චිනයට සිනක්කාරව වරායවල් දීපු අය දැන් පාඩු ලබන ඒගොල්ලොන්ගේ ව්‍යපෘති බද්දට දෙනවටත් විරුධයි
වුතිය සමිති නායකයෝ වෙඩි තියල මරපු අය දැන් දාන සෙල්ලම්


නිවටයො ජනාධිපති වෙලා වද රනිල අගමැති උනාම ඔහොම තමයි...unp බැල්ලියො ඔනම දේකට මහින්ද මහින්ද ගගා ඉන්නව..යකෝ මේක හරි කෙලියක්නෙ..
උද්ඝෝශනයක් කරත් මහින්ද වගකියන්න ඕනෙ,
බඩු මිල නගින්නෙත් මහින්ද ණය ගත්තු නිසා,
සයිටම් පටන්ගත්තෙත් මහින්ද,
දොස්තරලත් මහින්දගෙ පැත්තෙ,
තෙල් කාරයොත් මහින්දගෙ පැත්තෙ,
යකෝ මෙහෙම හැම පුකටම මහින්ද්යට බැන බැන ඉන්නව මිසක් මුං කරන පුකක් නෑනෙ..
Mahinda Baba .. UBa thoththa Baba ane palanayan yako yanna ubala adu kule mansikathwaya hamatanama pennanwa. ubala me loke awe mehema mandabuddikayao wage hasirenna nam ubala ehema idapan nikan loku talk dila thamange thathwa penne natuwa tamange mattama danagena kata karapan ban. Ubalata me loke aithiyak ne ubalta kamati lokeyak hoyagen methanin chutha wela Pala apita wada nodiයකෝ මේක හරි කෙලියක්නෙ..
උද්ඝෝශනයක් කරත් මහින්ද වගකියන්න ඕනෙ,
බඩු මිල නගින්නෙත් මහින්ද ණය ගත්තු නිසා,
සයිටම් පටන්ගත්තෙත් මහින්ද,
දොස්තරලත් මහින්දගෙ පැත්තෙ,
තෙල් කාරයොත් මහින්දගෙ පැත්තෙ,
යකෝ මෙහෙම හැම පුකටම මහින්ද්යට බැන බැන ඉන්නව මිසක් මුං කරන පුකක් නෑනෙ..

ජනතාව ආමරුවේ දාපු තෙල් වර්ජනය පිටුපස තිබෙන්නේ දේශපාලනයක් කියලා හැමෝටම තේරෙනවා, බලන්න ජනතාවට තෙල් බෙදන්න බාධා කරපු අය බේරගන්න ආපු අය දිහා, චිනයට සිනක්කාරව වරායවල් දීපු අය දැන් පාඩු ලබන ඒගොල්ලොන්ගේ ව්‍යපෘති බද්දට දෙනවටත් විරුධයි
වුතිය සමිති නායකයෝ වෙඩි තියල මරපු අය දැන් දාන සෙල්ලම්
නොදකින් මේ පො#නයා. සබ්ජ්කට් එක ගැන කිසි අවබෝධයක් නැතුව මේවා කතාකරන්න එනවා වේ#ගේ පුතා. පල ගිහින් සිද්දිය හරියට දැනගන වරෙන් කුක්කා 
ඇඟ හිරිවැටිලා ගියා බන්. ගෑනුන්ට ගහන හැටි බලහන්කො. මේවා නොදැකද මම මරාව එලවලා දාන්න ඡන්දෙ දුන්නෙ.


මාත් ඔය වීඩියෝ එක බැලුවා එකම එකපාරයි බැලුවේ
ඇඩේනවා බන්
බලපන් රටට හම්බ කරලා දෙන උදේ ඉදන් රෑ වෙනකන් මැරීගෙන ජුකී මැෂින් පාගන කෙල්ලෝ කොල්ලෝ නේද
මුන් ට අද්යපනේ නැතිවුනත් දුප්පත්කමට කරත් උනුත් මනුස්සයෝ නේද
බඩ දරු අම්මලටත් ගැහුවා කාලකන්නි පොලිසිය
මේ ගුටි කන්න වුනේ උන් මැරිලා හමබ් කරන සල්ලි වලින් යන ETF/EPF සල්ලි ටික ආණ්ඩුව නාස්ති කරන එකට
![]()
කියන්න දෙයක් නැත්තම් පැත්තකට පල පොන්නයෝආයෙ මොනවද මේ කියවන්නෙ චැනල් 3ක නම් කියුව ඊයෙ නිවුස් බලපන්..ඉවරනෙ...නැත්තන් ගැහුවෙ නැ පරාල වලින් කියල හිත හදාගනින් ඉවරනෙ ප්‍රශ්නෙ....![]()
පොලීසියට හමුදාවට මේ වගේ ඔපරේශන් එකක් බාර දුන්නම එකෙක් දෙන්නෙක් හිතුමතේට වැඩ කරන්න පුළුවන් ඒත් බහුතරයක්ම උඩින් දෙන කමාන්ඩ් එකට තමයි වැඩ කරන්නෙ.
ශිශ්ය සටන් වලට නම් ආණ්ඩු දෙකේම පහරදීම් වල ලොකු වෙනසක් නෑ. හැබැයි වෙනත් උද්ගෝශන වලට මේ ආණ්ඩුවෙයි ගිය ආණ්ඩුවෙයි ලොකු වෙනසක් තියෙනවා. රතුපස්වල වෙඩි තිබ්බෙ කිසිම හේතුවක් නැතුවනෙ. රටටම තෙල් නැති වෙලා මුළු රටම හිර වෙච්ච වෙලාවක එහෙම හිර කරපු උන්ට උන්ඩ වලින් නෙවෙ තියන්න තිබ්බෙ. බලය අල්ලපු වෙලාවෙ උන්ගෙ ඇට තලන්න තිබ්බා. ඒත් උන්ට කිසිම හානියක් කරේ නෑ. ආමි එකේ හැසිරීම නම් උපරිමයි. ඒක ඉතින් මම අර කලින් කිව්වා වගේ උඩින් දෙන කමාන්ඩ් එකේ වැදගත් කම. වෙඩි තියලා බලය අල්ලපන් කිව්ව නම් හමුදාව ඒකත් කරන්න තිබ්බා.
ප්රජාතන්ත්රවාදය දෝරෙ ගලලත් බෑ, ප්රජාතන්ත්රවාදය නැතිම කරලත් බෑ. අපේ රටට ඕනේ මේකෙ බැලන්ස් එකක්. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න පුලුවන් දෙකේම සම්මිශ්‍රණයක් තියෙන ප්‍රතිපත්තියක් ඕනේ.
ඕකා මහ පොන්නයෙක් බන්!MR sathosa pawara gaththe kagenda?
Ranil wikke monawada ?
