හමුදා බල්ලෙක් සාමාන්‍ය මනුස්සයෙක්ට පයින් ගහයි!!

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    තෙල් පොලිම් වල හිටියා නම් දාන්නවා ඔය ගුටිකන කුඩ්ඩා වගේ සෙට් පිටින් බැහැලා චන්ඩි කම් කොරලා මිනිස්සුන්වත් අපහසුතාවයට පත් කරලා කරන වැඩ. උන් පොලිසිය කියන එව්වත් අහන් නැ. හමුදාව බැස්සට පස්සේ කුක්කො වගේ අයින් වෙන්නෙ.. නැත්නම් ඔය වගේ කෑවම අයින් වෙන්නෙ.
     
    • Like
    Reactions: Ozone4

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ඕක තමා අවුල මොනා උනත් සිංහල කියන්නේ නිවට ජාතියක්..මොරාල් වෙලා සෙට් පිටින් බහින වෙලාවට මෝඩයෝ වගේ පොර ටෝක් දුන්නට තමන් තනි උනොත් බල්ලෙක් වත් නෑ..පාඩුවේ ඉන්න එක කොකටත් ඇගට ගුනයි..
    Ekane aula ban. Anith eun paththa palathaka na ekatama hitiyanam mehema allan yanna ba.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    තෙල් පොලිම් වල හිටියා නම් දාන්නවා ඔය ගුටිකන කුඩ්ඩා වගේ සෙට් පිටින් බැහැලා චන්ඩි කම් කොරලා මිනිස්සුන්වත් අපහසුතාවයට පත් කරලා කරන වැඩ. උන් පොලිසිය කියන එව්වත් අහන් නැ. හමුදාව බැස්සට පස්සේ කුක්කො වගේ අයින් වෙන්නෙ.. නැත්නම් ඔය වගේ කෑවම අයින් වෙන්නෙ.
    උඹටත් මව් කිරි කටෙන් එන්න ගහලා රනවිරු ගායේ දුම් ඇට දෙකෙන් පිටවෙන කොට වටේ පිටේ උන් උන් මේ කුඩ්ඩෝ නිසා තමයි අපටත් තෙල් නැත්තේ කියල උඹටම බනින කොට තේරෙයි....
     
    • Like
    Reactions: JohnSnow

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    දන්න තරමින්, හමුදාව මේ වගේ සිවිල් මිනිස්සුන්ට ගහන එක ලොකු කේස් එකක්. පොලීසිය ගැහුව වගේ නෙමෙයි මේක...
    මානව හිමිකම් ගිහින් මූට ගේම අදින්න පුලුවන්...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,423
    1
    101,337
    113
    34
    Kalutara
    මචන්ලා මේ video එක fb share කරන්නේ කොහොමද?
    මේ video එක hodai යුද අපරාද කරා කියලා අපිට මානව හිමිකම් චෝදනා කරන video ටික දැක්කනම් පිස්සු හැදෙනවා, එච්චරට තිරිසන් වැඩ කරලා තියෙන්නේ
    භාරතයා දාලා තිබ්බෙ UNHRC එක මෙන්ශන් කරලම.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    ඕකව අඳුරට උං ඇති නේද ?
    ගමේ ඉන්න උං පො**යො වෙන්න ඕන නෑ..
    ඔච්චර ප්‍රසිද්දියේ බලු වැඩක් කරල එන්න ගෙයක් තියන්න ඕන නෑ..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    කැරි ජෙප්පෝ කන දවස් බොහොම ලඟයි
    image_788179c72b.jpg
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    දන්න තරමින්, හමුදාව මේ වගේ සිවිල් මිනිස්සුන්ට ගහන එක ලොකු කේස් එකක්. පොලීසිය ගැහුව වගේ නෙමෙයි මේක...
    මානව හිමිකම් ගිහින් මූට ගේම අදින්න පුලුවන්...
    Aniwaryen...mona hethuwak nisawath saththunta wage gahanna bene...mee ratee nithiye warada???okkoma un dan porawal ekai..
     
    • Sad
    Reactions: PHBhagya

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    උඹටත් මව් කිරි කටෙන් එන්න ගහලා රනවිරු ගායේ දුම් ඇට දෙකෙන් පිටවෙන කොට වටේ පිටේ උන් උන් මේ කුඩ්ඩෝ නිසා තමයි අපටත් තෙල් නැත්තේ කියල උඹටම බනින කොට තේරෙයි....
    හ්ම්ම් ඔව් නේද ඔයා කියන කම් මට තෙරුන් නැ චොරි.