හයර් නැහැ කුලී වැඩ නැහැ

niRaa.Jr

Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    PM දාලා උදව් කරන්න හදපු කොල්ලොන්ට තැන්ක්ස්. ජොබ් හොයලා දෙන්න සල්ලි දෙන්න අහපු අයට පිං. ඒත් එහෙම අවුලක් නැහැ මට. ඉතිරි කරපු සල්ලි තියෙනවා. බොරු කියලා සල්ලි ගන්න උවමනාවක් නැහැ මට.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අනේ මන්දා බන්. මම එකෙකුට වැඩකට එන්න කියලා ඌ දවසක් ඇර දවසක් දවස් දෙකයි වැඩට ආවෙ මුළු සතියටම. එහෙන් ගෙනාපු ටූල් වලට දවසට 1000 ගානෙ රෙන්ට් එක ගෙවන්න ඕනෙ. මට එපා වෙලා ඉන්නෙ මේ යක්කුන්ට වැඳලා. දැන් පෝන් ආන්ස්වර් කරන්නෙත් නෑ.

    මට මේ සතිය හොඳටම බිසී මේ වැඩේ පටන් ගන්න්ත නෙමේ හිටියෙ. මූ වැඩ නෑ කියලා නහයෙන් අඬ අඬ හිටපු හින්දා මගෙ වැඩ පැත්තකට දාලා මූට එන්න කිව්වා. බලපන් ඉතින් මුන්ගෙ වැඩ ශිට්.
     
    • Like
    Reactions: siri_ayya

    ක්න්ට්‍රක්ට්ද මචන්?
     
    • Like
    Reactions: earthling

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    864e44899f6f19830033e497defeded1.jpg
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    එළකිරියේ similar threads බලන එකෙකුට තේරුම් ගන්න පුලුවන් මේ පොන්නයා කවුද කියල..
    ඇමති පුත්තු කුලී වැඩ කරනවා කියලා අදමයි ඇහුවේ
    උදව් කරන්න බැරිනම් නිකන් ඉඳපන්
    . ඊලා බෙට්ටේ දිග පළලත් බලන typical සිංහලු.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    උදව් කරන්න බැරිනම් නිකන් ඉඳපන්
    . ඊලා බෙට්ටේ දිග පළලත් බලන typical සිංහලු.
    මං ඊයෙනේ comment එක දැම්මේ
    ඇයි ඉතින් දැකලත් ඊයේ reply නොකර අද කරේ
    attention ද ඕනේ ඔයාට

    ඕකේ මෙන්න ඇටෙන්ෂන්:love:
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    ඔව් ඉරිදට තමා 20 000ක් වගේ. ලොකු ගානක් හම්බ කරන්න පුළුවන් හයර් දුවලා. තෙල් සර්විස් අඩු කරන්නේ නැතුව ඔය ගාන. හරියට ත්‍රී විල් එක බලාගෙන හොඳ බාස් කෙනෙක්ට දුන්නොත් ලොකු ගානක් යන්නේ නැහැ සර්විස් කරන්න
    Uba three wheel duwala maseta profit eka keeyak witarada?
     
    • Haha
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,781
    113
    මාලඹේ
    රට යන්න බලන්න Bro EU වගේ
    රට ගිය කෙනෙක් ට විතරයි දැන් ලංකාවේ ගේමක් ගහන්න පුළුවන්
    ඇත්තමට ම රට යන්න උදවුක් ඕනේ නම් PM එකක් දාන්න උදවු කරන්නම්
     
    • Like
    Reactions: niRaa.Jr

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේ ටිකේ හයර් පට්ට අඩුයි. කලිං ඉඳන් කේස් තිබ්බට අද තමයි උත්දමනය දැනෙන්න ගත්තේ. තෙල් ප්‍රශ්න තිබ්බ කාලෙත් කිසි හෙනයක් නැතුව හයර් තිබ්බා. ඉරිදාට ගොඩක් ත්‍රී විල් අඩුයි. වෙනදට rs 20 000ක් විතර හම්බෙනවා උදේ 6ට ගිහිං රෑ 10ය වෙනකං දිවුවම. වෙන දවස් වල ඉරිදට කපල්/ පවුල් ගොඩක් එළියට එනවා කන්න බොන්න ඇවිදින්න. මේ වෙනකොට එහෙම එළියට එන ප්‍රමානේ 0ක් වෙලා. එන අයත් බස් වල තමා ගමන. රෙස්ටුරන්ට් ගානේ කකා බිබී ෆිල්ම් එකක් එහෙම බලන්නේ නැහැ දැං මිනිස්සු.

    අනික තමා දැන් කුලී වැඩත් අඩුයි. මම දන්න අංකල් කෙනෙක් ඉන්නවා. අද වැඩක් හොය හොයා ගම් තුනක ඇවිදලා.මුකුත් හම්බෙලා නැහැ. ඉස්සර නම් වැඩක් හොයාගන්න පට්ට ලේසි. බාස්ලා කතා කරලා ගෙන්න ගන්නේ. දැං මේසන් බාස්ලටත් වැඩ නැහැ. ටයිල් බාස්ලටත් වැඩ නැහැ. මම දන්න බ්ලොක් ගල් වැඩ පලක් තියෙනවා දැං බ්ලොක් ගල් කපන්නේ නැහැ. කපපු ඒවත් ඔහේ වේලෙනව. එතකොට වැලි ගල් ඇදපු ටිපර් වලටත් වැඩ නැහැ. මට නම් උත්දමනය දැනෙන්න පටන් ගත්තේ අද. මොනවා කරන්නද කියලා හිතා ගන්න බැහැ.
    අසාධාරණ විදිහට තෙල් ඇදලා වික්කට, අසාධාරණ විදිහට දෙතුන් ගණ හයර් ගත්තට... රිටර්න් ලැබෙන්නම ඹනේ.. හැදිගෑවිලාම යන්න ඹ්න රස්සාවක් තමයි ත්‍රී වීල් රස්සාව
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    අසාධාරණ විදිහට තෙල් ඇදලා වික්කට, අසාධාරණ විදිහට දෙතුන් ගණ හයර් ගත්තට... රිටර්න් ලැබෙන්නම ඹනේ.. හැදිගෑවිලාම යන්න ඹ්න රස්සාවක් තමයි ත්‍රී වීල් රස්සාව
    huththo mama adapu thelak naha.
    Uba three wheel duwala maseta profit eka keeyak witarada?
    More than 2lakhs. service karanna deyak naha mulinma poddak wiyadam karanna puluwan nam.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    හොදයි. සුබාරංචි. තෝ වගේ අඩු කුලේ සිංහල බැල්ලිගෙ පුතාලා කන්න නැතුව මැරිලා යන්න ඕනි.
    සවුබාගේ දැක්මනේ ඕනි වුනේ ඉදා ඔන්න තියෙනවා නන්දසේනගේ සවුබාගේ දැක්ම.
    Amathi Putha Account එකෙන් ඇවිල්ලා බම්ප් එකක් දාපන් පොන්ස්.
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    හොදයි. සුබාරංචි. තෝ වගේ අඩු කුලේ සිංහල බැල්ලිගෙ පුතාලා කන්න නැතුව මැරිලා යන්න ඕනි.
    සවුබාගේ දැක්මනේ ඕනි වුනේ ඉදා ඔන්න තියෙනවා නන්දසේනගේ සවුබාගේ දැක්ම.
    Amathi Putha Account එකෙන් ඇවිල්ලා බම්ප් එකක් දාපන් පොන්ස්.
    1665993023058.jpeg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    මේ ටිකේ හයර් පට්ට අඩුයි. කලිං ඉඳන් කේස් තිබ්බට අද තමයි උත්දමනය දැනෙන්න ගත්තේ. තෙල් ප්‍රශ්න තිබ්බ කාලෙත් කිසි හෙනයක් නැතුව හයර් තිබ්බා. ඉරිදාට ගොඩක් ත්‍රී විල් අඩුයි. වෙනදට rs 20 000ක් විතර හම්බෙනවා උදේ 6ට ගිහිං රෑ 10ය වෙනකං දිවුවම. වෙන දවස් වල ඉරිදට කපල්/ පවුල් ගොඩක් එළියට එනවා කන්න බොන්න ඇවිදින්න. මේ වෙනකොට එහෙම එළියට එන ප්‍රමානේ 0ක් වෙලා. එන අයත් බස් වල තමා ගමන. රෙස්ටුරන්ට් ගානේ කකා බිබී ෆිල්ම් එකක් එහෙම බලන්නේ නැහැ දැං මිනිස්සු.

    අනික තමා දැන් කුලී වැඩත් අඩුයි. මම දන්න අංකල් කෙනෙක් ඉන්නවා. අද වැඩක් හොය හොයා ගම් තුනක ඇවිදලා.මුකුත් හම්බෙලා නැහැ. ඉස්සර නම් වැඩක් හොයාගන්න පට්ට ලේසි. බාස්ලා කතා කරලා ගෙන්න ගන්නේ. දැං මේසන් බාස්ලටත් වැඩ නැහැ. ටයිල් බාස්ලටත් වැඩ නැහැ. මම දන්න බ්ලොක් ගල් වැඩ පලක් තියෙනවා දැං බ්ලොක් ගල් කපන්නේ නැහැ. කපපු ඒවත් ඔහේ වේලෙනව. එතකොට වැලි ගල් ඇදපු ටිපර් වලටත් වැඩ නැහැ. මට නම් උත්දමනය දැනෙන්න පටන් ගත්තේ අද. මොනවා කරන්නද කියලා හිතා ගන්න බැහැ.
    @Emios nam aluthen door ekakuth dagaththa spa gane yanne nathuwa gedara genath sellama danna...
    lol