ඒ කාර් තියෙන මිනිස්සු. අනික උබලා වගේ කියලා අදහස් කරේ මොකක්ද? මම නිකන් පහත කෙනෙක් කියන එකද?restaurants full, hotels full, ubala wage wheel wala den minissu yanne na ekai case eka.
ක්න්ට්රක්ට්ද මචන්?අනේ මන්දා බන්. මම එකෙකුට වැඩකට එන්න කියලා ඌ දවසක් ඇර දවසක් දවස් දෙකයි වැඩට ආවෙ මුළු සතියටම. එහෙන් ගෙනාපු ටූල් වලට දවසට 1000 ගානෙ රෙන්ට් එක ගෙවන්න ඕනෙ. මට එපා වෙලා ඉන්නෙ මේ යක්කුන්ට වැඳලා. දැන් පෝන් ආන්ස්වර් කරන්නෙත් නෑ.
මට මේ සතිය හොඳටම බිසී මේ වැඩේ පටන් ගන්න්ත නෙමේ හිටියෙ. මූ වැඩ නෑ කියලා නහයෙන් අඬ අඬ හිටපු හින්දා මගෙ වැඩ පැත්තකට දාලා මූට එන්න කිව්වා. බලපන් ඉතින් මුන්ගෙ වැඩ ශිට්.
එළකිරියේ similar threads බලන එකෙකුට තේරුම් ගන්න පුලුවන් මේ පොන්නයා කවුද කියල..
උදව් කරන්න බැරිනම් නිකන් ඉඳපන්ඇමති පුත්තු කුලී වැඩ කරනවා කියලා අදමයි ඇහුවේ
උඹට අදාළ නැත්නම් ඇයි තරහ ගන්නේඋදව් කරන්න බැරිනම් නිකන් ඉඳපන්
. ඊලා බෙට්ටේ දිග පළලත් බලන typical සිංහලු.
මං ඊයෙනේ comment එක දැම්මේඋදව් කරන්න බැරිනම් නිකන් ඉඳපන්
. ඊලා බෙට්ටේ දිග පළලත් බලන typical සිංහලු.

Enawa enawa ipaditcha dawase idan enWa

Uba three wheel duwala maseta profit eka keeyak witarada?ඔව් ඉරිදට තමා 20 000ක් වගේ. ලොකු ගානක් හම්බ කරන්න පුළුවන් හයර් දුවලා. තෙල් සර්විස් අඩු කරන්නේ නැතුව ඔය ගාන. හරියට ත්‍රී විල් එක බලාගෙන හොඳ බාස් කෙනෙක්ට දුන්නොත් ලොකු ගානක් යන්නේ නැහැ සර්විස් කරන්න
අසාධාරණ විදිහට තෙල් ඇදලා වික්කට, අසාධාරණ විදිහට දෙතුන් ගණ හයර් ගත්තට... රිටර්න් ලැබෙන්නම ඹනේ.. හැදිගෑවිලාම යන්න ඹ්න රස්සාවක් තමයි ත්‍රී වීල් රස්සාවමේ ටිකේ හයර් පට්ට අඩුයි. කලිං ඉඳන් කේස් තිබ්බට අද තමයි උත්දමනය දැනෙන්න ගත්තේ. තෙල් ප්‍රශ්න තිබ්බ කාලෙත් කිසි හෙනයක් නැතුව හයර් තිබ්බා. ඉරිදාට ගොඩක් ත්‍රී විල් අඩුයි. වෙනදට rs 20 000ක් විතර හම්බෙනවා උදේ 6ට ගිහිං රෑ 10ය වෙනකං දිවුවම. වෙන දවස් වල ඉරිදට කපල්/ පවුල් ගොඩක් එළියට එනවා කන්න බොන්න ඇවිදින්න. මේ වෙනකොට එහෙම එළියට එන ප්‍රමානේ 0ක් වෙලා. එන අයත් බස් වල තමා ගමන. රෙස්ටුරන්ට් ගානේ කකා බිබී ෆිල්ම් එකක් එහෙම බලන්නේ නැහැ දැං මිනිස්සු.
අනික තමා දැන් කුලී වැඩත් අඩුයි. මම දන්න අංකල් කෙනෙක් ඉන්නවා. අද වැඩක් හොය හොයා ගම් තුනක ඇවිදලා.මුකුත් හම්බෙලා නැහැ. ඉස්සර නම් වැඩක් හොයාගන්න පට්ට ලේසි. බාස්ලා කතා කරලා ගෙන්න ගන්නේ. දැං මේසන් බාස්ලටත් වැඩ නැහැ. ටයිල් බාස්ලටත් වැඩ නැහැ. මම දන්න බ්ලොක් ගල් වැඩ පලක් තියෙනවා දැං බ්ලොක් ගල් කපන්නේ නැහැ. කපපු ඒවත් ඔහේ වේලෙනව. එතකොට වැලි ගල් ඇදපු ටිපර් වලටත් වැඩ නැහැ. මට නම් උත්දමනය දැනෙන්න පටන් ගත්තේ අද. මොනවා කරන්නද කියලා හිතා ගන්න බැහැ.
huththo mama adapu thelak naha.අසාධාරණ විදිහට තෙල් ඇදලා වික්කට, අසාධාරණ විදිහට දෙතුන් ගණ හයර් ගත්තට... රිටර්න් ලැබෙන්නම ඹනේ.. හැදිගෑවිලාම යන්න ඹ්න රස්සාවක් තමයි ත්‍රී වීල් රස්සාව
More than 2lakhs. service karanna deyak naha mulinma poddak wiyadam karanna puluwan nam.Uba three wheel duwala maseta profit eka keeyak witarada?
හොදයි. සුබාරංචි. තෝ වගේ අඩු කුලේ සිංහල බැල්ලිගෙ පුතාලා කන්න නැතුව මැරිලා යන්න ඕනි.
සවුබාගේ දැක්මනේ ඕනි වුනේ ඉදා ඔන්න තියෙනවා නන්දසේනගේ සවුබාගේ දැක්ම.
Amathi Putha Account එකෙන් ඇවිල්ලා බම්ප් එකක් දාපන් පොන්ස්.
@Emios nam aluthen door ekakuth dagaththa spa gane yanne nathuwa gedara genath sellama danna...මේ ටිකේ හයර් පට්ට අඩුයි. කලිං ඉඳන් කේස් තිබ්බට අද තමයි උත්දමනය දැනෙන්න ගත්තේ. තෙල් ප්‍රශ්න තිබ්බ කාලෙත් කිසි හෙනයක් නැතුව හයර් තිබ්බා. ඉරිදාට ගොඩක් ත්‍රී විල් අඩුයි. වෙනදට rs 20 000ක් විතර හම්බෙනවා උදේ 6ට ගිහිං රෑ 10ය වෙනකං දිවුවම. වෙන දවස් වල ඉරිදට කපල්/ පවුල් ගොඩක් එළියට එනවා කන්න බොන්න ඇවිදින්න. මේ වෙනකොට එහෙම එළියට එන ප්‍රමානේ 0ක් වෙලා. එන අයත් බස් වල තමා ගමන. රෙස්ටුරන්ට් ගානේ කකා බිබී ෆිල්ම් එකක් එහෙම බලන්නේ නැහැ දැං මිනිස්සු.
අනික තමා දැන් කුලී වැඩත් අඩුයි. මම දන්න අංකල් කෙනෙක් ඉන්නවා. අද වැඩක් හොය හොයා ගම් තුනක ඇවිදලා.මුකුත් හම්බෙලා නැහැ. ඉස්සර නම් වැඩක් හොයාගන්න පට්ට ලේසි. බාස්ලා කතා කරලා ගෙන්න ගන්නේ. දැං මේසන් බාස්ලටත් වැඩ නැහැ. ටයිල් බාස්ලටත් වැඩ නැහැ. මම දන්න බ්ලොක් ගල් වැඩ පලක් තියෙනවා දැං බ්ලොක් ගල් කපන්නේ නැහැ. කපපු ඒවත් ඔහේ වේලෙනව. එතකොට වැලි ගල් ඇදපු ටිපර් වලටත් වැඩ නැහැ. මට නම් උත්දමනය දැනෙන්න පටන් ගත්තේ අද. මොනවා කරන්නද කියලා හිතා ගන්න බැහැ.