..::[හයිනල එක්ක(Live With Hyenas)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ..::[හයිනල එක්ක(Live With Hyenas)]::..

    ගෙදරක ඇති කරන්න කියාපු ආයේ හොරෙක් එහෙම ගෙවල් ලගින්වත් යන්නේ නැති වෙයි :D:P Pieter Hugo කියන photography dial එක Nigeria වලදී ගත්ත ෆොටෝස් ටිකක් :yes:
    අපි බල්ලෝ හදනවා වගේ මුන් හදන්නේ හයිනලව :shocked:




    GTq5hYY.jpg


    R0HudjB.jpg


    4oQnzf6.jpg


    3IIrQ7d.jpg


    8oHzlcx.jpg


    7NLFWu6.jpg


    87Ly7dl.jpg


    5aDdHWY.jpg


    QjjZLqP.jpg


    M3HieSm.jpg


    GJQmy0i.jpg

    bump එකක් දාගෙන යන්න
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අම්මෝ මුන් හෙන බයානක සත්තු ජාතියක්
    7180424.png

    හැබැයි ඉතින් මුන්ගේ උසට වඩා උස සත්තුන්ව මුන් දඩයම් කරන්නේ නෑ
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    අම්මෝ මුන් හෙන බයානක සත්තු ජාතියක්
    7180424.png

    හැබැයි ඉතින් මුන්ගේ උසට වඩා උස සත්තුන්ව මුන් දඩයම් කරන්නේ නෑ

    ඔව් නේ මුන්ගේ දත් වලින් bones කුඩු කරන්න පුළුවන් ලු :sorry: අහ්හ් එහෙමද බන් එහෙම එකක් දන්නේ නෑ බන් :confused:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උන්ගේ කට වහලනේ බන් ඇයි ඒ
    හීලෑ නැද්ද ඒත් හොඳට ඉන්නේ උන් භය ඇති තාම :eek: