මචෝ මේක පැහැදිලි කරපන්කො?
ඩුප්ලිකේට් පොත දෙන්නේ ඔරිජිනල් පොත නැති වුනහමනේ මචං. ඉතිං ට්‍රාන්සර් එකකට දැම්මම ඔක්කොම විස්තර හොයල බලන නිසා ට්‍රාන්සර් එකට මාසයක් විතර යනවා.
අනිත් එක ඩුප්ලිකේට් කිව්වම විකුණ ගන්න අමාරුයි
මචෝ මේක පැහැදිලි කරපන්කො?
ඩුප්ලිකේට් පොත දෙන්නේ ඔරිජිනල් පොත නැති වුනහමනේ මචං. ඉතිං ට්‍රාන්සර් එකකට දැම්මම ඔක්කොම විස්තර හොයල බලන නිසා ට්‍රාන්සර් එකට මාසයක් විතර යනවා.
අනිත් එක ඩුප්ලිකේට් කිව්වම විකුණ ගන්න අමාරුයි
1) okkoma electtonically control wenne ehema karanna ba



Winadi 5n bankuwata full salli danawa kiyala manne pennala diyan kiyapu gaman illana gaanakata denawaModakama nowenne kohomada ban patta moda kama. Open papers wahanayak kiwwa gaman mama nam gaana adu karala katha karanne. Ekama athi apita wikunana ekage demand bassala over the phone gaana lokuwata bassanna.
Ewagema mage wahana 1k wath mama jeewitheta open papers deelath naha.Open papers illana ewun 99% ma illanne market eke value ekata aduwen. Market eka danne nathi modayek, talks walata rawatena kenek, nathi nam wikuna ganna bari wahanayak hari hadissiyakata hari thama open papers denne.

1. දැන් ඕවල ලෙඩක් ආවොත් බර ගානක් යන සීන් එකක් නේද තියෙන්නේ?
2. බැට්රිය දාන්න වුනොත් කීයක් යයි ද?
3. හයිබ්‍රිඩ් කී වෙනි ජෙනරේශන් එකේදි ද කිසිම අව්ලක් නැතුව දුවන්න පුලුවන් වාහනයක් හැදෙන්නේ?
4. දැනට ඇවිත් ඇති ජෙනරේශන් වල ඇති අඩුපාඩුකම් සහ ලෙඩ මොනවාද?
![]()

Mokadda wikka wahane?
Godak ahapu ewun kiyanne open papers deela happunoth egollanta usawi yanna wenawa etc.. Samaharu open papers deepuwatath dan motor traffic ekata private liyum yawala salli gewanakota deepu kola ekka.
Ganna ewun kiyanne 1st owner kiwwata mewa 10 denek athata wath gihin athi. First owner hambenna puluwanda phone number monawada eyage liyum ganna puluwanda, blah blah etc.. Parana wahana nam gannawa athi. Tikak gaana wadi ewa gannakota dan prashna godai, mokada ona tharam market eke wahana thiyana nisa buyers la nathuwa. full clear ewa hoyanne hamoma
1. දැන් ඕවල ලෙඩක් ආවොත් බර ගානක් යන සීන් එකක් නේද තියෙන්නේ?
2. බැට්රිය දාන්න වුනොත් කීයක් යයි ද?
3. හයිබ්‍රිඩ් කී වෙනි ජෙනරේශන් එකේදි ද කිසිම අව්ලක් නැතුව දුවන්න පුලුවන් වාහනයක් හැදෙන්නේ?
4. දැනට ඇවිත් ඇති ජෙනරේශන් වල ඇති අඩුපාඩුකම් සහ ලෙඩ මොනවාද?
![]()
කවුරුහරි දන්නවනම් පැහැදිලි කරන්න![]()
Lankawe godak ayage mathe thiyanne hybrid gathoth prashna godak enawa kiyala namuth gaththa godak bahuthareta prashna awith naha. Ewagema dan unregistered petrol ekak gannawata wada hybrid ekak ganna eka laabai mokada hybrid eka petrol ekata wada adu % loss ekakin wikunanna puluwan. Ekata hethuwa loku tax wenasa.
Hybrid eke samahara parts ganan samahara ewa ehema naha. Ewagema godak dura palathaka innawa nam hybrid hariyata repair karanna colombo enna wenawa. Namuth ona thanaka maintain nam karanna puluwan.
Enisa samanyen ona deyakata kiyala hama paththama balala wadi loss ekak nathuwa wikuna ganna nam laksha 25ta adu popular used petrol car ekak ganna. Alion 240, FB15 wage..
Car nam kalayath ekka padu wenna thiyana sambawithawe mehemai
Unregistered Petrol only>Used Petrol only over 35lak>Unregistered Hybrid>Used petrol only over 25lak >Used hybird>Used petrol only less than 25lak
SUV nam danata popular hybrid nathi nisa lokuma prashnayak naha.

එල එල... බලමුකො ඉදිරියට මොකද වෙන්නේ කියලා...
මේ ටැක්ස් අඩුවෙනවනම් හරි
175%ක් දෙන එකනම් බොරු වැඩක්..
ඉටවඩා හොදයි යුසඩ් පෙට්‍රල් එකක් ගන්න එක...![]()
මෙහෙමයි මචන් නඩත්තුව සාමාන්‍ය වාහනයක් වගේම තමයි බොහෝදුරට. වාහනය අළුත් නිසා පරන පෙට්‍රල් ඒවට වැඩිය maintainence cost අඩුවෙයි. නමුත් බැටරි සම්බන්ධ කේස් වලදි සෑහෙන ගාණකට තට්ටුවෙනවා. නමුත් තාම ප්‍රියස් 2nd gen වාහනවලත් බැටරි අවුරුදු 4-5 ක් වෙලා කිසි අවුලක් නැතිව වැඩ. දැනට තියෙන 3 rd gen ප්‍රියස් එක මට නම් එළ. පෙට්‍රල් වාහනේ තරම් පිකප් එක නෑ ඉතින්. සැපපහසුව economical ගතියයි යම් තරමකට තියෙනවා. දුර දුවන කෙනෙක්ට කියාපු වාහනයක්. සැපපහසුවයි ගතියයි දෙකම ඕනිනම් විසල් එකකට පලයන්. උබේ උවමනා එපාකම් අනුව තෝරලා ගනින්1. දැන් ඕවල ලෙඩක් ආවොත් බර ගානක් යන සීන් එකක් නේද තියෙන්නේ?
2. බැට්රිය දාන්න වුනොත් කීයක් යයි ද?
3. හයිබ්‍රිඩ් කී වෙනි ජෙනරේශන් එකේදි ද කිසිම අව්ලක් නැතුව දුවන්න පුලුවන් වාහනයක් හැදෙන්නේ?
4. දැනට ඇවිත් ඇති ජෙනරේශන් වල ඇති අඩුපාඩුකම් සහ ලෙඩ මොනවාද?
![]()
1. දැන් ඕවල ලෙඩක් ආවොත් බර ගානක් යන සීන් එකක් නේද තියෙන්නේ?
2. බැට්රිය දාන්න වුනොත් කීයක් යයි ද?
3. හයිබ්‍රිඩ් කී වෙනි ජෙනරේශන් එකේදි ද කිසිම අව්ලක් නැතුව දුවන්න පුලුවන් වාහනයක් හැදෙන්නේ?
4. දැනට ඇවිත් ඇති ජෙනරේශන් වල ඇති අඩුපාඩුකම් සහ ලෙඩ මොනවාද?
![]()
13 නොම්බරේ ගැන උඩ සඳහන් වෙලා තිබ්බ නිසා ඒ ගැන මේ ටික ලියන්න ඕන.
මමත් ඔය 13 කතා ගණන් ගත්තේ නැහැ . ඒ හින්ද සුපිරි බොඩියක් තිබ්බ වැනට් එකක් ගත්ත මගේ තිබ්බ cab service එකේ දුවන්න. පිට පෙනුම, ඇතුලේ පෙනුම , එන්ජින් ඔක්කොම 100% ක් හොඳයි. 13 නිසා අඩුවට ඉල්ලලා ගත්ත. මේ මගුල ගත්තු දවසේ ඉඳන් හයර් එකක් යැව්වොත් එන්නේ මොකක් හරි කෑල්ලක් කඩාගෙනම තමයි. ac condenser ,radiator , alternator , දුනු ,හැමදාම කැඩුන. කැඩෙන්න කැඩෙන්න අලුතෙන් දැම්මත් එව්වත් කැඩෙනවා. අන්තිමේ හොඳට තිබ්බ එන්ජිමත් නැවතුනා. ඒ ගමන එන්ජිම හදල විකුණලා දැම්ම. වික්කෙත් බේරුවල මුස්ලිම් සේල් කාරයෙකුට. ඒ මනුස්සයත් වාහනේ අරන් වික්ක වික්ක හැම එකාම මාස 6 ක් පාවිච්චි කරලා ඒ මනුස්සයටම අඩුවට ආයෙත් ගෙනත් දීල ඌ නැවත නැවත ඒක විකුණලා හොඳ ගානක් හොයාගත්ත. එත් ගත්තු එකෙකුටවත් වාහනේ හරිගියේ නැහැ. මම වාහනේ අඩුවට ගත්තු නිසා මට පාඩුවක් උනේ නැහැ. එත් වාහනෙන් හොයපු සල්ලි ඔක්කොම එකටම යට කරන්න උනා. මම ඊටපස්සේ 13 එව්වටනම් අතගැහුවේ නැහැ නිකම් දෙනවා කිව්වත් ..මගේ අවවාදය 13 අංක වලට අතගහන්නනම් එපා කියන එකයි..
අපි හිතන්නේ නැති අමුතු දේවල් තියනවද දන්නෙ නෑ ඉතිං. මොකද හැමදේම විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑනේ. 13 thiyana ewa english number wala ain karala enawa kiyala samaharu kiyanne. 13 thiyana english number ewa hambela thiyanawada?
English වල නම් දැකල නෑ. man mage wahane dila 22lak tynawa. man ganda hithuwe hibrid prius ekak. mata adahasak dipalla machanla
13 or 9 thiyana ewa english number wala ain karala enawa kiyala samaharu kiyanne. 13 thiyana english number ewa hambela thiyanawada?
RMV එකෙන්ම 13 එන අංක ඉවත්කරා දැන් කාලෙකට කලින්. ඒ හින්ද ඉස්සර ආපු වාහන වලට අමතරව අලුතෙන් 13 අංකය නිකුත් කරන්නේ නැහැ.
