හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචෙ‍ා් මේක පැහැදිලි කරපන්කො?

    ඩුප්ලිකේට් පොත දෙන්නේ ඔරිජිනල් පොත නැති වුනහමනේ මචං. ඉතිං ට්‍රාන්සර් එකකට දැම්මම ඔක්කොම විස්තර හොයල බලන නිසා ට්‍රාන්සර් එකට මාසයක් විතර යනවා.
    අනිත් එක ඩුප්ලිකේට් කිව්වම විකුණ ගන්න අමාරුයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඩුප්ලිකේට් පොත දෙන්නේ ඔරිජිනල් පොත නැති වුනහමනේ මචං. ඉතිං ට්‍රාන්සර් එකකට දැම්මම ඔක්කොම විස්තර හොයල බලන නිසා ට්‍රාන්සර් එකට මාසයක් විතර යනවා.
    අනිත් එක ඩුප්ලිකේට් කිව්වම විකුණ ගන්න අමාරුයි

    Ela!

    You must spread some Reputation around before giving it to Mr.Tom again.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    1) okkoma electtonically control wenne ehema karanna ba

    1. දැන් ඕවල ලෙඩක් ආවොත් බර ගානක් යන සීන් එකක් නේද තියෙන්නේ?
    2. බැට්‍රිය දාන්න වුනොත් කීයක් යයි ද?
    3. හයිබ්‍රිඩ් කී වෙනි ජෙනරේශන් එකේදි ද කිසිම අව්ලක් නැතුව දුවන්න පුලුවන් වාහනයක් හැදෙන්නේ?
    4. දැනට ඇවිත් ඇති ජෙනරේශන් වල ඇති අඩුපාඩුකම් සහ ලෙඩ මොනවාද?

    :dull::dull::dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Modakama nowenne kohomada ban patta moda kama. Open papers wahanayak kiwwa gaman mama nam gaana adu karala katha karanne. Ekama athi apita wikunana ekage demand bassala over the phone gaana lokuwata bassanna. :rofl:

    Ewagema mage wahana 1k wath mama jeewitheta open papers deelath naha. :rofl: Open papers illana ewun 99% ma illanne market eke value ekata aduwen. Market eka danne nathi modayek, talks walata rawatena kenek, nathi nam wikuna ganna bari wahanayak hari hadissiyakata hari thama open papers denne.
    Winadi 5n bankuwata full salli danawa kiyala manne pennala diyan kiyapu gaman illana gaanakata denawa:rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    1. දැන් ඕවල ලෙඩක් ආවොත් බර ගානක් යන සීන් එකක් නේද තියෙන්නේ?
    2. බැට්‍රිය දාන්න වුනොත් කීයක් යයි ද?
    3. හයිබ්‍රිඩ් කී වෙනි ජෙනරේශන් එකේදි ද කිසිම අව්ලක් නැතුව දුවන්න පුලුවන් වාහනයක් හැදෙන්නේ?
    4. දැනට ඇවිත් ඇති ජෙනරේශන් වල ඇති අඩුපාඩුකම් සහ ලෙඩ මොනවාද?

    :dull::dull::dull:

    කවුරුහරි දන්නවනම් පැහැදිලි කරන්න :confused:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Mokadda wikka wahane?
    Godak ahapu ewun kiyanne open papers deela happunoth egollanta usawi yanna wenawa etc.. Samaharu open papers deepuwatath dan motor traffic ekata private liyum yawala salli gewanakota deepu kola ekka.

    Ganna ewun kiyanne 1st owner kiwwata mewa 10 denek athata wath gihin athi. First owner hambenna puluwanda phone number monawada eyage liyum ganna puluwanda, blah blah etc.. Parana wahana nam gannawa athi. Tikak gaana wadi ewa gannakota dan prashna godai, mokada ona tharam market eke wahana thiyana nisa buyers la nathuwa. full clear ewa hoyanne hamoma

    Wahane hoda condition thiyanawanam owners la kiyak hitiuath kamak na. Mama dan ussan awilla thiyana eka duwala thiyanne km 29000 gaanak eeke as badan gihin athule indapu ekekgen ahuwoth kiyai 2012 allion ekak kiyala. Thama aluth suwada gihinuth na. Eth owners la bara thogayak innawa. Mata issella wahane thibba hamoma lease karala aran thiyanne. Dan inna minissu godak wahana ganne lease karala. 1st owner kiyala exact ewa hoyannath amarui pare thiyana hybrid siyata 90 ka withara. Dan hamima balanne athe thiyana gana dala job ekata galapena thathwe wahanayak sarilana widihata lease karala ganna.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    1. දැන් ඕවල ලෙඩක් ආවොත් බර ගානක් යන සීන් එකක් නේද තියෙන්නේ?
    2. බැට්‍රිය දාන්න වුනොත් කීයක් යයි ද?
    3. හයිබ්‍රිඩ් කී වෙනි ජෙනරේශන් එකේදි ද කිසිම අව්ලක් නැතුව දුවන්න පුලුවන් වාහනයක් හැදෙන්නේ?
    4. දැනට ඇවිත් ඇති ජෙනරේශන් වල ඇති අඩුපාඩුකම් සහ ලෙඩ මොනවාද?

    :dull::dull::dull:

    කවුරුහරි දන්නවනම් පැහැදිලි කරන්න :confused:

    Lankawe godak ayage mathe thiyanne hybrid gathoth prashna godak enawa kiyala namuth gaththa godak bahuthareta prashna awith naha. Ewagema dan unregistered petrol ekak gannawata wada hybrid ekak ganna eka laabai mokada hybrid eka petrol ekata wada adu % loss ekakin wikunanna puluwan. Ekata hethuwa loku tax wenasa.

    Hybrid eke samahara parts ganan samahara ewa ehema naha. Ewagema godak dura palathaka innawa nam hybrid hariyata repair karanna colombo enna wenawa. Namuth ona thanaka maintain nam karanna puluwan.

    Enisa samanyen ona deyakata kiyala hama paththama balala wadi loss ekak nathuwa wikuna ganna nam laksha 25ta adu popular used petrol car ekak ganna. Alion 240, FB15 wage..

    Car nam kalayath ekka padu wenna thiyana sambawithawe mehemai

    Unregistered Petrol only>Used Petrol only over 35lak>Unregistered Hybrid>Used petrol only over 25lak >Used hybird>Used petrol only less than 25lak

    SUV nam danata popular hybrid nathi nisa lokuma prashnayak naha.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,307
    113
    I bought a Prius without thinking anything.does 27-32 long distance.City 12-19km/L.Bought not because of the trend i like the car.If you are buying don't go for 17inch( It looks nice) but ground clearance is low.Go for scoop lights.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    Lankawe godak ayage mathe thiyanne hybrid gathoth prashna godak enawa kiyala namuth gaththa godak bahuthareta prashna awith naha. Ewagema dan unregistered petrol ekak gannawata wada hybrid ekak ganna eka laabai mokada hybrid eka petrol ekata wada adu % loss ekakin wikunanna puluwan. Ekata hethuwa loku tax wenasa.

    Hybrid eke samahara parts ganan samahara ewa ehema naha. Ewagema godak dura palathaka innawa nam hybrid hariyata repair karanna colombo enna wenawa. Namuth ona thanaka maintain nam karanna puluwan.

    Enisa samanyen ona deyakata kiyala hama paththama balala wadi loss ekak nathuwa wikuna ganna nam laksha 25ta adu popular used petrol car ekak ganna. Alion 240, FB15 wage..

    Car nam kalayath ekka padu wenna thiyana sambawithawe mehemai

    Unregistered Petrol only>Used Petrol only over 35lak>Unregistered Hybrid>Used petrol only over 25lak >Used hybird>Used petrol only less than 25lak

    SUV nam danata popular hybrid nathi nisa lokuma prashnayak naha.

    එල එල... බලමුකො ඉදිරියට මොකද වෙන්නේ කියලා...
    මේ ටැක්ස් අඩුවෙනවනම් හරි
    175%ක් දෙන එකනම් බොරු වැඩක්..
    ඉටවඩා හොදයි යුසඩ් පෙට්‍රල් එකක් ගන්න එක...
    :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    එල එල... බලමුකො ඉදිරියට මොකද වෙන්නේ කියලා...
    මේ ටැක්ස් අඩුවෙනවනම් හරි
    175%ක් දෙන එකනම් බොරු වැඩක්..
    ඉටවඩා හොදයි යුසඩ් පෙට්‍රල් එකක් ගන්න එක...
    :yes:

    Eka thama kiwwe danata yana widiyata hondama de laksha 25 (20ta adu ewata kamathi nam wadaa hondai) used petrol ganna eka. Habai ithin ewa paranai enisa hondata balala ganna ona nathan repair enna thiyana chance ekath godak wadi.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    1. දැන් ඕවල ලෙඩක් ආවොත් බර ගානක් යන සීන් එකක් නේද තියෙන්නේ?
    2. බැට්‍රිය දාන්න වුනොත් කීයක් යයි ද?
    3. හයිබ්‍රිඩ් කී වෙනි ජෙනරේශන් එකේදි ද කිසිම අව්ලක් නැතුව දුවන්න පුලුවන් වාහනයක් හැදෙන්නේ?
    4. දැනට ඇවිත් ඇති ජෙනරේශන් වල ඇති අඩුපාඩුකම් සහ ලෙඩ මොනවාද?

    :dull::dull::dull:
    මෙහෙමයි මචන් නඩත්තුව සාමාන්‍ය වාහනයක් වගේම තමයි බොහෝදුරට. වාහනය අළුත් නිසා පරන පෙට්‍රල් ඒවට වැඩිය maintainence cost අඩුවෙයි. නමුත් බැටරි සම්බන්ධ කේස් වලදි සෑහෙන ගාණකට තට්ටුවෙනවා. නමුත් තාම ප්‍රියස් 2nd gen වාහනවලත් බැටරි අවුරුදු 4-5 ක් වෙලා කිසි අවුලක් නැතිව වැඩ. දැනට තියෙන 3 rd gen ප්‍රියස් එක මට නම් එළ. පෙට්‍රල් වාහනේ තරම් පිකප් එක නෑ ඉතින්. සැපපහසුව economical ගතියයි යම් තරමකට තියෙනවා. දුර දුවන කෙනෙක්ට කියාපු වාහනයක්. සැපපහසුවයි ගතියයි දෙකම ඕනිනම් විසල් එකකට පලයන්. උබේ උවමනා එපාකම් අනුව තෝරලා ගනින්
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    1. දැන් ඕවල ලෙඩක් ආවොත් බර ගානක් යන සීන් එකක් නේද තියෙන්නේ?
    2. බැට්‍රිය දාන්න වුනොත් කීයක් යයි ද?
    3. හයිබ්‍රිඩ් කී වෙනි ජෙනරේශන් එකේදි ද කිසිම අව්ලක් නැතුව දුවන්න පුලුවන් වාහනයක් හැදෙන්නේ?
    4. දැනට ඇවිත් ඇති ජෙනරේශන් වල ඇති අඩුපාඩුකම් සහ ලෙඩ මොනවාද?

    :dull::dull::dull:

    machan perfect wahana kiyala deyak loke na...onema company ekak hadana wahana wala defects tiyanawa..eka hybrid and normal one ekakata podu deyak...

    kiyanna tiyenne eka deyak witharai...Hybrid wahanayak gannawa nm Accident Free ekak gannna ...ethakota bayak nathuwa 4-5 years nm use karanna puluwan...1-2 lkhs labeta R grade gattoth nm prashna walak enawa niyathai....
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,307
    113
    1. දැන් ඕවල ලෙඩක් ආවොත් බර ගානක් යන සීන් එකක් නේද තියෙන්නේ?
    2. බැට්‍රිය දාන්න වුනොත් කීයක් යයි ද?
    3. හයිබ්‍රිඩ් කී වෙනි ජෙනරේශන් එකේදි ද කිසිම අව්ලක් නැතුව දුවන්න පුලුවන් වාහනයක් හැදෙන්නේ?
    4. දැනට ඇවිත් ඇති ජෙනරේශන් වල ඇති අඩුපාඩුකම් සහ ලෙඩ මොනවාද?

    Before buying it i did the home work

    1.Before buying anything take the vehicle to toyota do a fully diagnostic check.I have seen so called cars with S****ling warranty bring R grades.Check the brakes usually and possible wear and tear of the interior.Check the year in seat belt. Symmetry.Ask for the action records.If they say can't ask them to fuck off.Coz you are paying around 40 lacks to buy a car and thats why you are asking for records.

    **I haven't seen prius with issues that much.Only issue i had with mine was my key battery was low and it went a way after changing it.Read Priuschat forum.Good info is there.

    2.Have you seen prius which replaced the battery?? Ask from taxi drivers with old Prius.So if 2008 one still running without problems no problem right.I haven't come across people who have replaced the battery.

    3.3Rd gen is far better.Toyota keep tweaking it.I think 4th Gen will be even better.You have to wait till 2015 if you want to buy the 4th Gen.

    4.Still i haven't seen much .So no idea.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    13 නොම්බරේ ගැන උඩ සඳහන් වෙලා තිබ්බ නිසා ඒ ගැන මේ ටික ලියන්න ඕන.

    මමත් ඔය 13 කතා ගණන් ගත්තේ නැහැ . ඒ හින්ද සුපිරි බොඩියක් තිබ්බ වැනට් එකක් ගත්ත මගේ තිබ්බ cab service එකේ දුවන්න. පිට පෙනුම, ඇතුලේ පෙනුම , එන්ජින් ඔක්කොම 100% ක් හොඳයි. 13 නිසා අඩුවට ඉල්ලලා ගත්ත. මේ මගුල ගත්තු දවසේ ඉඳන් හයර් එකක් යැව්වොත් එන්නේ මොකක් හරි කෑල්ලක් කඩාගෙනම තමයි. ac condenser ,radiator , alternator , දුනු ,හැමදාම කැඩුන. කැඩෙන්න කැඩෙන්න අලුතෙන් දැම්මත් එව්වත් කැඩෙනවා. අන්තිමේ හොඳට තිබ්බ එන්ජිමත් නැවතුනා. ඒ ගමන එන්ජිම හදල විකුණලා දැම්ම. වික්කෙත් බේරුවල මුස්ලිම් සේල් කාරයෙකුට. ඒ මනුස්සයත් වාහනේ අරන් වික්ක වික්ක හැම එකාම මාස 6 ක් පාවිච්චි කරලා ඒ මනුස්සයටම අඩුවට ආයෙත් ගෙනත් දීල ඌ නැවත නැවත ඒක විකුණලා හොඳ ගානක් හොයාගත්ත. එත් ගත්තු එකෙකුටවත් වාහනේ හරිගියේ නැහැ. මම වාහනේ අඩුවට ගත්තු නිසා මට පාඩුවක් උනේ නැහැ. එත් වාහනෙන් හොයපු සල්ලි ඔක්කොම එකටම යට කරන්න උනා. මම ඊටපස්සේ 13 එව්වටනම් අතගැහුවේ නැහැ නිකම් දෙනවා කිව්වත් ..මගේ අවවාදය 13 අංක වලට අතගහන්නනම් එපා කියන එකයි..
     
    මාත් ඔහොම සීන් එකක් නම් අහලා තියනවා. මම දන්න කෙනෙක් ගාව 13 එන කාර් එකක් තියනවා. මිනිහා අව්රුදු ගානක් ඉදන් ඒක විකුණ ගන්න ට්‍රයි කරනවා. ඔන්න දැන් පේන්ට් එකත් වෙනස් කරලා. ඒකත් කොයි වෙලෙත් හදනවා තමයි. :baffled: අපි හිතන්නේ නැති අමුතු දේවල් තියනවද දන්නෙ නෑ ඉතිං. මොකද හැමදේම විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑනේ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    13 or 9 thiyana ewa english number wala ain karala enawa kiyala samaharu kiyanne. 13 thiyana english number ewa hambela thiyanawada?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    13 thiyana ewa english number wala ain karala enawa kiyala samaharu kiyanne. 13 thiyana english number ewa hambela thiyanawada?

    මම නම් දැකල නෑ මචං. දැන් මට ඔය 13 කේස් එක පුරුදු නිසා යාලුවෙක්ගේ වාහනයක් දැක්කත් ගැරජ් එකේ වාහනයක් දැක්කත් 13 ද කියලා බැලෙනවා. :D English වල නම් දැකල නෑ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    13 or 9 thiyana ewa english number wala ain karala enawa kiyala samaharu kiyanne. 13 thiyana english number ewa hambela thiyanawada?

    RMV එකෙන්ම 13 එන අංක ඉවත්කරා දැන් කාලෙකට කලින්. ඒ හින්ද ඉස්සර ආපු වාහන වලට අමතරව අලුතෙන් 13 අංකය නිකුත් කරන්නේ නැහැ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    RMV එකෙන්ම 13 එන අංක ඉවත්කරා දැන් කාලෙකට කලින්. ඒ හින්ද ඉස්සර ආපු වාහන වලට අමතරව අලුතෙන් 13 අංකය නිකුත් කරන්නේ නැහැ.

    ආ එහෙමද මම ඒ සීන් එක දන්නෙ නෑනේ. :)