හයිබ්‍රිඩ්-සර්විස්

Buntuz

Member
Aug 4, 2015
11
1
0
හයිබ්‍රිඩ්-සර්විස්

මම එළකිරි එකේ දාන පළමු ත්‍රෙඩ් එක.

මට දැන ගන්න ඕනි පොඩි දෙයක්. ඒ තමයි මගේ ලග තියෙනවා ඇක්වා කාර් එකක්. මේකේ සර්විස් එක කරන්න ඕනි කිලෝමීටර් පන්දාහෙන්. දැන් කාලේ හරි. සාමානයෙන් මේකේ සර්විස් එක කරන්න කියක් විතර යයිද වැඩිම උනොත්. දැන් වාහනේ කිලෝමීටර් මීටර් තිස්දාහක් වගේ දුවලා තියෙනවා. එතකොට දාන්න ඕනි එන්ජින් ඔයිල් වර්ගය මොකක්ද? කලින් නං දාලා තිබුනේ ටොයෝටා එකේ ඔයිල් එක. ඒක ගාන වැඩියි නේද?

හැමෝමට තෙරුවන් සරණයි.
 

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උඹ වාහනේ Car sale එකෙන් ගෙනල්ලා මෙහේ 5,000Km ක් දිව්වද?
    මල හත් ඉලව්වයි
    ලංකාවට වාහනයක් ගෙනාව ගමන් 1000Km ක් යන්න කලින් සර්විස් කරන්න ඕනේ
    මොකද ජපානයේ සවිස් කලාට පස්සේ එහේ 4,000Km ක් විතර දුවලද දන්නේ නැහැනේ එන්නේ
    එතකොට උබ මෙහෙත් 5,000ක් දුවපුවහම අන්තිම සර්විස් එකේ ඉඳන් 9,000Km ක් දුවලා වෙනවා

    30,000ක් දිව්වා නම් Air Filter එක මාරු කරපන්.
    20,000න් 20,000ට Air Filter එක මාරු කරන්න ඕනේ

    සමහර විට කූලන්ට් අඩු වෙලා ඇති.
    එහෙම අඩු වෙලා නම් ලීටර් 1/2ක් වගේ දාන්න වෙයි
    මේ මගේ 26,000න් කරපු සර්විස් එකේ වියදම

    Toyota Air Filter - 4,939/-
    Toyota Coolant 0.5L - 1,008/-
    Toyota Engine oil 0W20 4L - 5,375/-
    Toyota Oil Filter - 2,497/-
    Service Material - 871/-
    Wash & Service - 2,000
    -------------------------
    Total = 16,691/-
    ===============
     
    Last edited:

    Buntuz

    Member
    Aug 4, 2015
    11
    1
    0
    උඹ වාහනේ Car sale එකෙන් ගෙනල්ලා මෙහේ 5,000Km ක් දිව්වද?
    මල හත් ඉලව්වයි
    ලංකාවට වාහනයක් ගෙනාව ගමන් 1000Km ක් යන්න කලින් සර්විස් කරන්න ඕනේ
    මොකද ජපානයේ සවිස් කලාට පස්සේ එහේ 4,000Km ක් විතර දුවලද දන්නේ නැහැනේ එන්නේ
    එතකොට උබ මෙහෙත් 5,000ක් දුවපුවහම අන්තිම සර්විස් එකේ ඉඳන් 9,000Km ක් දුවලා වෙනවා

    30,000ක් දිව්වා නම් Air Filter එක මාරු කරපන්.
    20,000න් 20,000ට Air Filter එක මාරු කරන්න ඕනේ

    සමහර විට කූලන්ට් අඩු වෙලා ඇති.
    එහෙම අඩු වෙලා නම් ලීටර් 1/2ක් වගේ දාන්න වෙයි
    මේ මගේ 26,000න් කරපු සර්විස් එකේ වියදම

    Toyota Air Filter - 4,939/-
    Toyota Coolant 0.5L - 1,008/-
    Toyota Engine oil 0W20 4L - 5,375/-
    Toyota Oil Filter - 2,497/-
    Service Material - 871/-
    Wash & Service - 2,000
    -------------------------
    Total = 16,691/-
    ===============

    බොහොම ස්තුතියි යාලුවා. වාහනේ ගෙනාවම පස්සේ සර්විස් කළා. එතකොට ගිය ගණන් හිලව් දැන් මගේ ලග නෑ. :):)
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    බොහොම ස්තුතියි යාලුවා. :):)

    උඩ විස්තරේ තව අප්ඩේට් කළා. උබට පුළුවන් නම් Quoted එකත් අප්ඩේට් කරපන්
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    එතකොට දාන්න ඕනි එන්ජින් ඔයිල් වර්ගය මොකක්ද? කලින් නං දාලා තිබුනේ ටොයෝටා එකේ ඔයිල් එක. ඒක ගාන වැඩියි නේද?

    ගාන අඩුයි කියලා පොල් තෙල් දාන්නයැ...
    වාහනේට ඕනේ එන්ජින් ඔයිල් එක දාපන්.

    මම මුල් සර්විස් 2කේදිම දැම්මේ 10W30 ඒත් 3 වෙනි එකේ ඉඳන් දිගටම ටොයෝටා එකෙන් රෙකම්න්ඩ් කරන 0W20 ම දානවා මම.
    එතකොට Fuel consumption එක වැඩියි

    මේ මගේ කලින් සර්විස් වල වියදම

    1st service
    ----------
    10W30 Engine oil 4L - 4,256/-
    Toyota Oil filter - 2550/-
    Service materials- 871/-
    Wash & Service- 2,000/-
    Scanning - 2,495/-
    Total - 12,172/-

    2nd service
    -----------
    Engine oil (10W30 4L)- 4,256
    Oil Filter- 2,497
    Service material- 871
    Labour charges- 2,000
    Total - 9,624
     

    Buntuz

    Member
    Aug 4, 2015
    11
    1
    0
    ගාන අඩුයි කියලා පොල් තෙල් දාන්නයැ...
    වාහනේට ඕනේ එන්ජින් ඔයිල් එක දාපන්.

    මම මුල් සර්විස් 2කේදිම දැම්මේ 10W30 ඒත් 3 වෙනි එකේ ඉඳන් දිගටම ටොයෝටා එකෙන් රෙකම්න්ඩ් කරන 0W20 ම දානවා මම.
    එතකොට Fuel consumption එක වැඩියි

    මේ මගේ කලින් සර්විස් වල වියදම

    1st service
    ----------
    10W30 Engine oil 4L - 4,256/-
    Toyota Oil filter - 2550/-
    Service materials- 871/-
    Wash & Service- 2,000/-
    Scanning - 2,495/-
    Total - 12,172/-

    2nd service
    -----------
    Engine oil (10W30 4L)- 4,256
    Oil Filter- 2,497
    Service material- 871
    Labour charges- 2,000
    Total - 9,624

    බොහොම ස්තුතියි. පේන විදියට සර්විස් එකට රුපියල් 12,000 ක් වත් යයි වගේ. නොදන්නා දෙයක් කියලා දුන්නට ස්තුතියි යාලුවා.