හයිබ්රිඩ්-සර්විස්
මම එළකිරි එකේ දාන පළමු ත්රෙඩ් එක.
මට දැන ගන්න ඕනි පොඩි දෙයක්. ඒ තමයි මගේ ලග තියෙනවා ඇක්වා කාර් එකක්. මේකේ සර්විස් එක කරන්න ඕනි කිලෝමීටර් පන්දාහෙන්. දැන් කාලේ හරි. සාමානයෙන් මේකේ සර්විස් එක කරන්න කියක් විතර යයිද වැඩිම උනොත්. දැන් වාහනේ කිලෝමීටර් මීටර් තිස්දාහක් වගේ දුවලා තියෙනවා. එතකොට දාන්න ඕනි එන්ජින් ඔයිල් වර්ගය මොකක්ද? කලින් නං දාලා තිබුනේ ටොයෝටා එකේ ඔයිල් එක. ඒක ගාන වැඩියි නේද?
හැමෝමට තෙරුවන් සරණයි.