මචන්ලා මට හයිලන්ඩ් හිස් කිරි බෝතල් ටිකක් ඕන වෙල තියෙනවා.කාලඟහරි තියෙනවනම් කියන්න.සල්ලි වලට ගන්න.
නෑ මචන් .මන් අලුතින් කඩයක් පටන් ගත්තා.කම්පැනියෙ ඩිපොසිට් තියලා ගන්නත් නෑ.බෝතල් පොඩි ගානක් හරි හොයාගන්න පුලුවන්නම් ලොකු දෙයක්කඩේට දීල deposit 50 ගානේ ගන්නද?![]()
ela kollekනෑ මචන් .මන් අලුතින් කඩයක් පටන් ගත්තා.කම්පැනියෙ ඩිපොසිට් තියලා ගන්නත් නෑ.බෝතල් පොඩි ගානක් හරි හොයාගන්න පුලුවන්නම් ලොකු දෙයක්
සාමාන්‍ය කිරි වලට වඩා ටික දවසක් තියාගන්න පුළුවන් හින්දා නේද.පැස්ටරි කරන ලද එව්වා මම හිතන්නේකල්කිරි කියන්නෙ ඇයි?
එහෙම වෙන්ඩ ඇති..චොකලට්, වැනිලා පට්ට රසයිBUMP
සාමාන්‍ය කිරි වලට වඩා ටික දවසක් තියාගන්න පුළුවන් හින්දා නේද.පැස්ටරි කරන ලද එව්වා මම හිතන්නේ
Thank you machanUmba nan samaja mehewarak karanna yanne. Dan kale kalkiri ekak bonna tiyena kada harima adui
Jaya wewa!
Thank you machanKattiya puluwan nam help 1k karanna methumata. e paththe inna kattiyata kal kiri ekak bonna puluwan.
Kalkiri ekak bonna thiyenne 1kama 1ka kadayai ape paththe.
Kade ne machanඉස්සර නිතරම වගේ බිව්ව..කල්කිරි කියන්නෙ ඇයි?
කඩේකින් සල්ලි වලට හිස් බෝතල් ගන්ඩ පුලුවන් වෙයි
Ehema denne ne machan .man beluwaBUMPER
highland kiri wikunaana outlet ekakin salli deela ganna plwn bn
ehenam bn kadekin ma thama blnna wenneEhema denne ne machan .man beluwa
Kadawala denne ne machan.hemathenama hewwaehenam bn kadekin ma thama blnna wenne
පැනියක්වත් හැදුවද
Kadawala denne ne machan.hemathenama hewwa
Ekanm kohomada danne .eka try kale ne tamafactory ekataama yanna wena seen ekak tynne