හයිලන්ඩ් කල්කිරි

Thilan88

Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    කඩේට දීල deposit 50 ගානේ ගන්නද? :baffled:
    නෑ මචන් .මන් අලුතින් කඩයක් පටන් ගත්තා.කම්පැනියෙ ඩිපොසිට් තියලා ගන්නත් නෑ.බෝතල් පොඩි ගානක් හරි හොයාගන්න පුලුවන්නම් ලොකු දෙයක්
     

    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    නෑ මචන් .මන් අලුතින් කඩයක් පටන් ගත්තා.කම්පැනියෙ ඩිපොසිට් තියලා ගන්නත් නෑ.බෝතල් පොඩි ගානක් හරි හොයාගන්න පුලුවන්නම් ලොකු දෙයක්
    ela kollek
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    BUMP

    සාමාන්‍ය කිරි වලට වඩා ටික දවසක් තියාගන්න පුළුවන් හින්දා නේද.පැස්ටරි කරන ලද එව්වා මම හිතන්නේ
    එහෙම වෙන්ඩ ඇති..චොකලට්, වැනිලා පට්ට රසයි 💛
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    Umba nan samaja mehewarak karanna yanne. Dan kale kalkiri ekak bonna tiyena kada harima adui
    Jaya wewa!
    Thank you machan

    Kattiya puluwan nam help 1k karanna methumata. e paththe inna kattiyata kal kiri ekak bonna puluwan.
    Kalkiri ekak bonna thiyenne 1kama 1ka kadayai ape paththe.
    Thank you machan
    ------ Post added on Jul 10, 2021 at 9:55 PM

    ඉස්සර නිතරම වගේ බිව්ව..කල්කිරි කියන්නෙ ඇයි?
    කඩේකින් සල්ලි වලට හිස් බෝතල් ගන්ඩ පුලුවන් වෙයි
    Kade ne machan
    ------ Post added on Jul 10, 2021 at 9:56 PM

    BUMPER

    highland kiri wikunaana outlet ekakin salli deela ganna plwn bn
    Ehema denne ne machan .man beluwa
    ------ Post added on Jul 10, 2021 at 9:56 PM