එහෙමද.ඒ වුනාට රස වෙනස් නේද.හයිලන්ඩ් එකේ උකු ගතිය වැඩී.මිල්කො කියන්නෙ හයිලන්ඩ් එකේ කම්පනියම තමයි බන්.
මට නම වැරදිලා මිල්කෝ නෙමේ ලකී..
Last edited:
එහෙමද.ඒ වුනාට රස වෙනස් නේද.හයිලන්ඩ් එකේ උකු ගතිය වැඩී.මිල්කො කියන්නෙ හයිලන්ඩ් එකේ කම්පනියම තමයි බන්.
Preseratives dan na. Kalkiri nn pasteurized. Kiri packet/fresh milk UHT.oya mona hu%^$%$ kal thiyaganna ewwa daala neda ban thiyenne?
kiri bonawa kiyala api hithanne safe kiyalane
eth case wenna puluwan neda preservatives and may be artificial color + flavors
550k wageකීයද?
wade kiyanne enne na neSema ei ubata.
eka nm check karala na wenna puluwan lankawe badu neartificial neda taste eka denawa aththe
almond nam malata use wenne nathuwa athi
ubata laki eke share thiyanawa neda ?හයිලන්ඩ් ඒවා උන්ගෙ කඩ වල කොහොමත් තිබ්බා.රස අවුල් බන් මටනම් ඒකේ..
දැන් කඩේ තියෙන මිල්කො එක තමා සුපිරි.මම නම් එලියට යන ගානේ බෝතලයක් අරන් බොනවා.
ආහ් නම පැටලිලා මිල්කෝ නෙමේ ලකී එකේ එක.

රහ දේට රහයි කියන්න එපැයි.උබ අරන් බීලා බලපන් හයිලන්ඩ් එකේ උකු ගතිය විතරයි.ගුන අතින් හයිලන්ඩ් එක හොද ඇති ඒත් රහ ලකී එක.ubata laki eke share thiyanawa neda ?![]()
හැමදාම බොන්න එපා550k wage
wade kiyanne enne na ne
eka nm check karala na wenna puluwan lankawe badu ne
ලකී එක තනිකර සීනි වලට වතුර දාපු රහ එන්නෙ මට නම් . හයිලන්ඩ් එක ඉස්සර තරම් පට්ට නෑ . හැබැයි ලොකුවට කොලිටිය බාල කරල නෑහයිලන්ඩ් ඒවා උන්ගෙ කඩ වල කොහොමත් තිබ්බා.රස අවුල් බන් මටනම් ඒකේ..
දැන් කඩේ තියෙන මිල්කො එක තමා සුපිරි.මම නම් එලියට යන ගානේ බෝතලයක් අරන් බොනවා.
ආහ් නම පැටලිලා මිල්කෝ නෙමේ ලකී එකේ එක.
bila thiyanawa bn. habayi oya dekema api podi kale thibuna raha dan nae.රහ දේට රහයි කියන්න එපැයි.උබ අරන් බීලා බලපන් හයිලන්ඩ් එකේ උකු ගතිය විතරයි.ගුන අතින් හයිලන්ඩ් එක හොද ඇති ඒත් රහ ලකී එක.
Panagoda Camp eke Yoghurt tiyenava camp eken hadana Rs.49හයිලන්ඩ් යෝගට් එකෙත් දැන් පැනිරහ ගතිය ඉස්සරට වඩා වැඩී.
අපි ණයට කිරි බීලා නේවෙයි නේ, ඇතුලෙ ගහපු ගේම් නිසානේ ණය බර වැඩිඋනේ.
මුන්ට මෙච්චර අඩන්න ඕන නෑ . කිරිපිටි හදන්න මහන්සි වෙන්න ඕනත් නෑ . කල්කිරි බෝතල් ටික හරියට බෙදාගත්තනම් නිකන්ම ප්‍රොෆිට්
200ක් හරි 220ක් හරි , හරියටම මතක නෑ බන් . කුල් කරනවාටත් ගානක් ගන්නවනේ .හම්මට දැන් 200ක්ද
2024 මැද වෙද්දි බිව්වේ 160ට ද කොහෙද බන්
මුන්ට මෙච්චර අඩන්න ඕන නෑ . කිරිපිටි හදන්න මහන්සි වෙන්න ඕනත් නෑ . කල්කිරි බෝතල් ටික හරියට බෙදාගත්තනම් නිකන්ම ප්‍රොෆිට්


