හයිලන්ඩ් කල්කිරි දැන් ආපහු තියනව .

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    හයිලන්ඩ් වගේම වෙන කල්කිරි බෝතලයක් තියෙනවා දැන් කඩවල. midland ඩ කොහෙද නම.
    ලකී එකෙන් ද කොහෙද එන්නේ . රස අවුල් .

    හයිලන්ඩ් එකෙත් වැනිලා එක අඩුයි , තියෙන්නෙම චොකලට් ෆ්ලෙවර් කරපු එක .

    හයිලන්ඩ් වැනිලා එකෙත් ඔරිජිනල් ටෙස්ට් එක නෑ , හැබැයි සාපේක්ෂව හොදයි අනිත්වට වඩා . 200ක්ද කොහේදෝ වෙනවා දැන් .
     

    krisco

    Well-known member
  • May 28, 2022
    686
    754
    93
    Owa wageda mewa ...... mn dawas 2 kata parak hamadama nidaganna kalin bonawa mekak

    1742462203933.png


    Aye kiyala wadak na ...
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    හයිලන්ඩ් ඒවා උන්ගෙ කඩ වල කොහොමත් තිබ්බා.රස අවුල් බන් මටනම් ඒකේ..

    දැන් කඩේ තියෙන මිල්කො එක තමා සුපිරි.මම නම් එලියට යන ගානේ බෝතලයක් අරන් බොනවා.

    ආහ් නම පැටලිලා මිල්කෝ නෙමේ ලකී එකේ එක.
     
    Last edited:

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    oya mona hu%^$%$ kal thiyaganna ewwa daala neda ban thiyenne?
    kiri bonawa kiyala api hithanne safe kiyalane
    eth case wenna puluwan neda preservatives and may be artificial color + flavors
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,967
    113
    හයිලන්ඩ් ඒවා උන්ගෙ කඩ වල කොහොමත් තිබ්බා.රස අවුල් බන් මටනම් ඒකේ..

    දැන් කඩේ තියෙන මිල්කො එක තමා සුපිරි.මම නම් එලියට යන ගානේ බෝතලයක් අරන් බොනවා.

    මිල්කො කියන්නෙ හයිලන්ඩ් එකේ කම්පනියම තමයි බන්.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ලකී එකෙන් ද කොහෙද එන්නේ . රස අවුල් .

    හයිලන්ඩ් එකෙත් වැනිලා එක අඩුයි , තියෙන්නෙම චොකලට් ෆ්ලෙවර් කරපු එක .

    හයිලන්ඩ් වැනිලා එකෙත් ඔරිජිනල් ටෙස්ට් එක නෑ , හැබැයි සාපේක්ෂව හොදයි අනිත්වට වඩා . 200ක්ද කොහේදෝ වෙනවා දැන් .
    හම්මට දැන් 200ක්ද
    2024 මැද වෙද්දි බිව්වේ 160ට ද කොහෙද බන්
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth
    හයිලන්ඩ් යෝගට් එකෙත් දැන් පැනිරහ ගතිය ඉස්සරට වඩා වැඩී.

    අපි ණයට කිරි බීලා නේවෙයි නේ, ඇතුලෙ ගහපු ගේම් නිසානේ ණය බර වැඩිඋනේ.