හයිලන්ඩ් කල්කිරි

hitter

Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    නෑ මචන් .මන් අලුතින් කඩයක් පටන් ගත්තා.කම්පැනියෙ ඩිපොසිට් තියලා ගන්නත් නෑ.බෝතල් පොඩි ගානක් හරි හොයාගන්න පුලුවන්නම් ලොකු දෙයක්

    තලවතුගොඩ තියෙනවා හයිලන්ඩ් කඩයක්, මලගෙදරකට කියලා අරන් යන්න ඩිපොසිට් තියලා. උන් දෙනවා.
     
    • Haha
    Reactions: speedmalli

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    දැන් නැත්ද බන් හයිලන්ඩ් කල්කිරි ඉස්සර වගේ???? වෙන වෙන මගුල්නේ තියෙන්නේ... ලගදි කල්කිරි එකක් බොන්න ආසාවක් ඇවිත් කොල්ලෙක් එක්ක ගියා සෙට් වෙලා බොන්න... කල්කිරී බෝතලේ දැක්ක ගමන් එකෙන්ම අරගෙන බීගෙන බීගෙන ගියා.... අප්පේ පට්ටම ජරාවක් වෙලා කියල අරන් බෝතලේ බලද්දී දන්නේ හයිලන්ඩ් උන් ඇරෙන්න වෙන උනුත් කලකිරී විකුනනව කියල... හයිලන්ඩ් කලකිරී එකට ගහන්න එකක් නෑ ඉතින්....
     
    • Like
    Reactions: eksudda and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,557
    113
    Colombo
    අපෝ ගොඩක් එවුන් ගහනවා අර හයිලන්ඩ් එකේ වගේම බෝතල් වල
    මේ ලඟ ලකී එකේ අවුට්ලට් එකක් තිබිලා අරගෙන බිවුවා, බෝතලෙත් හයිලන්ඩ් එකේ තිබුනු එකට වඩා ගොඩක් පොඩියි මේලෝ රහක් නෑ
    රහක් නෑ කියන්නෙ සීනි වත් නැහැ නිකන් දිය රහක් තිබුනෙ
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    එහෙම වෙන්ඩ ඇති..චොකලට්, වැනිලා පට්ට රසයි 💛
    කාලයක් ස්ට්‍රෝබෙරි එකකුත් තිබ්බා වගේ මතකයි. මොනා උනත් ඒ රසට ගහන්න කිසිම කිරි එකක් නෑ මට නම් තාම... :yes: :yes: