හයිවේ එකේ යන වාහනවලට ගල්වලින් ගහනවා 🪨 🪨 🪨

oOopSie

Well-known member
  • Jan 31, 2023
    731
    722
    93
    mokkuda manda bn sinhalu nam
    Oya wage ekek thamai ara pare yana aluth wahana walata gaha gaha giye
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,369
    113
    Kotahena
    අහු උනොත් මරණ දණ්ඩනය දෙන්න ona highway එකේදි oya වගේ සෙල්ලම් දානවා නම් highway neethi මදි
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,844
    15,143
    113
    35
    Spain
    අහු උනොත් මරණ දණ්ඩනය දෙන්න ona highway එකේදි oya වගේ සෙල්ලම් දානවා නම් highway neethi මදි
    මිනී මැරීමට තැත් කළා කියල නඩුවක් දාල එකෙක් දෙන්නෙක් හිරේ දැම්ම නම් ඕක විසඳෙනවා
     
    • Like
    Reactions: Tramadol

    planner123

    Well-known member
  • May 22, 2018
    8,949
    15,387
    113
    Mata suggest wuna windscreen repair karana page ekak.
    Unge aniwa per week post ekak daanawamai mehena wechcha case repair karala.