මට කෙල්ලන්ගේ දාඩිය ගඳ උහුලන්න බැහැ. ඒවගේම කෙල්ලන්ගේ රහස් ප්රදේශයන්ගෙන් හමන දුර්ගන්ධයද ඉවසන්න බැරි තරම් . මට පට්ටම අප්පිරියයි බන්. ඒ ගැන මම පොස්ට් ත්රෙඩ් එකකුත් දාල තිබ්බ ටික කාලෙකට කලින්. ඔය හේතුව නිසාම මම මගේ කලින් කෙල්ලවත් අත හැරියා. කෙටියෙන්ම කියනවනම් දාඩිය ගඳ එනවනම් මට සුර දුතියක් ලැබුනත් වැඩක් නැහැ. අප්රිය වෙනවා.
එත් ඊයේ මාර සිද්දියක් උනා බන්. මම හදිසි වැඩකට මාතර යන්න ඕන වෙලා නැග්ග මා කුබුරෙන් හයිවේ බස් එකකට . ටික වෙලාවකින් මගේ ලගට ඇවිත් කෙල්ලෙක් වාඩි උනා . ටික වෙලාවක් යනකොට ඒකිගේ ඇගෙනුත් අම්බානක් දාඩිය ගඳ එනවා. එත් බන් ඒ දාඩිය ගඳට මාව ඇදිලා යනවා වගේ දැනුනා. ඒක ගඳක් උනාට පුදුම ආකර්ශනයක් තියෙන්නේ . ආසාවේ බැහැ. කෙල්ලත් එක්ක කතා කරන්න විදිහක් නැහැ ඒකිගේ අම්මත් නැගල හිටිය බස් එකේ.
මෙච්චර දාඩිය ගඳ අප්රිය මට ඒ කෙල්ලගේ දාඩිය ගඳ හෝ සුවදට මාව ආකර්ෂණය උනේ කොහොමද කියල හිතාගන්න බැහැ.

Last edited: