හරක් මස් කන එක ශරීරයට අතිශයින්ම ගුනදායකයš
මේදය අඩු වීම සහ ඉහල ප්‍රෝටීන් අගයක් වීම
කොලෙස්ටරෝල් ඉතාම අඩු වීමහෘදයට හිතර මේදය සහිත වීම
ඉහල ඔමේගා අම්ල සහිත වීම
ඇන්ටි ඔක්සිඩන්ට් ඉහල වීම විටමින් ඊ
හරකා තනකොල කන නිසා මස් වල තත්වය ඉහලයි.
හරකා ජරාව කන සතෙක් නෙවෙයි. ඌරා ගූ කනවා,කුකුලෝ පනුව කනවා
නමුත් හරකා කන්නේ තනකොල.ඒක නිසා මස් පිරිසිදුයි.තනකොල වල ඖෂධීය ගුනය මස් වලට කා වැදීම
මොලය වර්දනය සහ කාම ශක්තිය ඉහල යාම.

Last edited:
ආයෙ මේ පැත්තෙ වරෙංකො 

අනික කොලොස්ටරෝල් වැඩිම එළු මස් වලට පස්සේ හරක් මස් වල.ඒ කියන්නේ ඌරු මස් වලටත් වඩා කොලෙස්ට්‍රෝල් වැඩියි හරක් මස් වල..නිතරම කන උන්ට බොක්කේ කැන්සර් හැදිලා මැරෙන්නේ.