හරක් මස් කන්නෙ මුස්ලිම් අයට වඩා සිංහල බෞද්ධයො බං.. ගාල්ලෙ මස් කඩේට එන තරමක් එන්නෙ තම්බිද.. නෑ අපේ සිංහල උන්.. ඒ විතරක් නෙමෙයි.. ඌරු මස්, කුකුල් මස්, එළු මස් ඔය හැම එකම කනවා.. හින්දු ආගමේ අය හරක් මස් කන්නෑ.. මුස්ලිම් ආගමේ අය ඌරු මස් කන්නෑ.. බෞද්ධයො නොකන මසක් නෑ.. හැම මස් වර්ගයක්ම කනවා..
උඹ කොත්තු ගැන ඇහුව නිසා මේ කියන්නෙ.. කොත්තු මං කන්නෑ.. හේතුව පරණ රොටි දාන නිසා.. හැමෝම දාන්නෙ දවසක් දෙකක් පරණ රොටි.. හේතුව තමයි අලුත් රොටි වලින් කොත්තු ගහන්න බෑලු..
මම හිටපු ගමන් ශිවා හෝටලෙන් ඉට්ලි, තෝසෙ, පිට්ටු එහෙම අරන් යනෝ.. ශිවා එකේ තෝසෙ හදනව වගේ රසට වෙන එක කඩේකවත් තෝසෙ හදන්නෑ.. සාම්බාරුව, සම්බෝලෙ පට්ටම රසයි.. ඉට්ලිත් මරු..
දවසක් ශිවා එකෙන් බඩ පැලෙන්න කාලා එලියට බහිනකොට පුටාර් එක නෑ කියපන්කෝ.. කාපුවා පිච්චිලා ගියා...

නෑ..ඒ පිදුරු වල හැදෙන හතු(බිම්මල්) ජාතියක් කියලයි කියන්නෙ..ඔය නමේ අවුල නිසා තමා ඌරු මස් කතාවක් හැදෙන්න ඇත්තෙView attachment 57933
බුදු හාමුදුරැවෝ පිරිනිවන් පාන්න පෙර සුකර (ඌරැ මස්) වදාළා... ඒක දන්නේ නැද්ද...?![]()


හරක් මස් රසයි තමයි බන්
අනික චිකන් කාලා කාලා හරක් මස් කෑවා කියන්නේ කොහොමත් රස දැනෙනවා වැඩි.
ඒත් කොයි සත්ව මසටවත් පුරුදුවෙන්න එපා බන්
ඒක ඇගට හොදත් නැහැ
දහමට හොදත් නැහැ
හිතට හොදත් නැහැ
මුස්ලිම් අය ගොඩාක් හරක් මස් වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ
ඒත් මගේ සමහර මුස්ලිම් යාළුවෝ ඉන්නවා උන් වෙජිටේරියන් බන්
මුස්ලිම් අය මස් කන විදිහට පුදුමයි බන් උන් එහෙම ඉන්නවා.
හරක් මස් වලට හුරුහුනා කියන්නේ ලෙඩ ගොඩක මුල තමයි ...

mas kanne nathi muslim porawal innawada pudumaine![]()
මොකද ෆේක් ද? හරකට ත් මොලයක් කියල එකක් තියනෝ


ඌ අපිට වැඩ කරලා දෙන ලොකු සතෙක් තමයි... මමත් අපේ ගෙදර කවුරැවත් ඒ නිසා කන්නෙ නැහැ... මම කිවිවෙි කන අයට හිතින් ඇතහැරලා කන්න බොන්න කියලා...මෙි :බැදිම: කියන එක නිසයි ලොකේම කෝටි ගානක නිමක් නැති නිමක් නොවන ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ...හරකා කියන සතා ගැන මටත් දුකයි තමයි...
බුදුහමුදුරැවෝ කියලා ගියේ අතහරින්න කියලයි...දුක් වන්න එපා...දුක් වුනත් සතුටු වුනත් වරද කර පසු තැවුනත් ආපායට යන්න පුලුවන්...සසර ගමන දික්වෙන්න පුලුවන්...විපාකත් ලැබෙනවා...රහ කර කර කන එකයි මෙතන වරද..බොරැවට අරයට මෙයාට කන්න එපා කියලා ඇගට ගිනි තියාගෙන...වර්ජන..කරලා වැඩක් නැහැ...හරකටත් මොලේ තියනවා වගේම... මිනිස්සුන්ටත් මෙිවා ගැන ගැබුරින් හිතන්නත් මොලේ කියලා දෙයක් මිනිස්සුන්ටත් තියෙන්න ඔිනා නේද...මොලේ තියනවානමි නොමරයි නොකයි මස් විකුනන එක නවතියි...

.ෙකාත්තු කන්න ඔිනා නමි ෙගදර හදාගෙන කන්න,ඔින මසක් දාලා...
නෑ..ඒ පිදුරු වල හැදෙන හතු(බිම්මල්) ජාතියක් කියලයි කියන්නෙ..ඔය නමේ අවුල නිසා තමා ඌරු මස් කතාවක් හැදෙන්න ඇත්තෙ![]()


