හරක් මස් තහනම

fdk

Well-known member
  • Sep 16, 2011
    5,562
    5,463
    113
    I have a question,are sri lankans really stupid?or they are opportunistic?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    මේක කරලා නෑ බන් .............. :baffled:

    "
    ගව ඝාතනය තහනම් කරමින් ශ්‍රී ලංකා රජය අද යෝජනාවක් සම්මත කළ බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වුවත් එවැනි තහනමක් රජය තවම පනවා නැති අතර ක්‍රියාත්මක මට්ටමේ කිසිවක් සිදු නොවේ.
    සිදුව ඇත්තේ ගව ඝාතනය සීමා කිරීමට
    නීති සම්පාදනය කළ යුතු බවට ඊයේ (07) සිය පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැනුම් දීමය.
    මේ පිළිබඳ නීති සැකසීම ඉදිරියේ සිදුවනු ඇති බවට අදහස් පළව තිබේ.

    එය බොහෝ කලකට පෙර ඉදිරිපත් කළ යෝජනාවක් වන බව අග්‍රාමාත්‍යවරයා දන්වා ඇති අතර මේ දක්වා එය නීතියක් බවට පත් කළ නොහැකි වූ බැවින් ඒ ගැන අවධානය යොමු කරන ලෙස අගමැතිවරයා ඉල්ලා ඇත.
    වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටින්නේ අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට පැමිණ සිටි කිසිවෙකුත් විරුද්ධ නොවූ බවයි. කෙසේ වෙතත්, මස් අනුභව කරන්නන්ට පිළියමක් ලෙස හරක් මස් ආනයනය තහනම් නොකරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඔහු පවසා ඇත.
    “මේක ජාතික වීරයෙකු වන අනගාරික ධර්මපාලතුමාගේ කාලයේ සිට පවතින යෝජනාවක්. ඒත් ගව ඝාතනයට එරෙහිව නීති සම්පාදනය කිරීමට කිසිදු රජයකට නොහැකි උනා.“ යයි ඇමතිවරයා මාධ්‍ය වෙත දැන්වීය.
    අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගත්තේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ බලතල ප්‍රකාරවයි” යැයිද ඒ මහතා පැවසීය.
    ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මෙම යෝජනාව සම්මත කළ බවක් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මාධ්‍ය වෙත දන්වා ඇත. "

    - ගොසිප් ලංකා නිව්ස්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ හාල් කැඳයො වගේ ඉන්න කේඬෑරි සිංහලු මස් කෑල්ලක් නැතුව තවත් පන නැති කම්මැලි ජාතියක් වෙන්න යන්නෙ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I have a question,are sri lankans really stupid?or they are opportunistic?
    Is that a question to ask.. don’t you see the reality of Sri Lankan stupid people.

    Dan mae tike import karannath bene?thambinta pissu wage athi
    Meke thawath business eheka arabayak vitarai ban okun hamadama kare me wage dewal walin thawath rata pallehata Dana ekai minissu ge MODA weda walin okun lassanata pavichci karala unge mallata daganawa
     
    • Like
    Reactions: dilann

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මේ හාල් කැඳයො වගේ ඉන්න කේඬෑරි සිංහලු මස් කෑල්ලක් නැතුව තවත් පන නැති කම්මැලි ජාතියක් වෙන්න යන්නෙ.
    හමේ වෙසි දැන් ඉතින් උබ ට බය වෙන්න දෙයක් නැහැ හරක් මරණ එක නාවත් වලා 🤩🤩🤩
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හමේ වෙසි දැන් ඉතින් උබ ට බය වෙන්න දෙයක් නැහැ හරක් මරණ එක නාවත් වලා 🤩🤩🤩
    ආ හොර ශොට් එක. දැන් ෆුක ලොකුද :lol:
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මේක කරලා නෑ බන් .............. :baffled:

    "
    ගව ඝාතනය තහනම් කරමින් ශ්‍රී ලංකා රජය අද යෝජනාවක් සම්මත කළ බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වුවත් එවැනි තහනමක් රජය තවම පනවා නැති අතර ක්‍රියාත්මක මට්ටමේ කිසිවක් සිදු නොවේ.
    සිදුව ඇත්තේ ගව ඝාතනය සීමා කිරීමට
    නීති සම්පාදනය කළ යුතු බවට ඊයේ (07) සිය පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැනුම් දීමය.
    මේ පිළිබඳ නීති සැකසීම ඉදිරියේ සිදුවනු ඇති බවට අදහස් පළව තිබේ.

    එය බොහෝ කලකට පෙර ඉදිරිපත් කළ යෝජනාවක් වන බව අග්‍රාමාත්‍යවරයා දන්වා ඇති අතර මේ දක්වා එය නීතියක් බවට පත් කළ නොහැකි වූ බැවින් ඒ ගැන අවධානය යොමු කරන ලෙස අගමැතිවරයා ඉල්ලා ඇත.
    වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටින්නේ අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට පැමිණ සිටි කිසිවෙකුත් විරුද්ධ නොවූ බවයි. කෙසේ වෙතත්, මස් අනුභව කරන්නන්ට පිළියමක් ලෙස හරක් මස් ආනයනය තහනම් නොකරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඔහු පවසා ඇත.
    “මේක ජාතික වීරයෙකු වන අනගාරික ධර්මපාලතුමාගේ කාලයේ සිට පවතින යෝජනාවක්. ඒත් ගව ඝාතනයට එරෙහිව නීති සම්පාදනය කිරීමට කිසිදු රජයකට නොහැකි උනා.“ යයි ඇමතිවරයා මාධ්‍ය වෙත දැන්වීය.
    අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගත්තේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ බලතල ප්‍රකාරවයි” යැයිද ඒ මහතා පැවසීය.
    ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මෙම යෝජනාව සම්මත කළ බවක් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මාධ්‍ය වෙත දන්වා ඇත. "

    - ගොසිප් ලංකා නිව්ස්
    naaaki mayinaata shot eka denna kaale hari wage mu hithanne api mi minno kiyala naaki mayina
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හරක් මස් තහනම් කරලා නෑ බන්, ඔය පාර්ලිමේන්තු කණ්ඩායමට, අගමැති තුමා යෝජනාවක් විදිහට ඊයේ දාල, එයාලගේ පොහොට්ටු මන්ත්‍රීවරු ටික එක සම්මත කරලා, එහෙම එයාලා එක සම්මත කරා කියලා, අද ඉදන් රටේ හරක් මස් කඩ වැහෙන්නේ නෑ. පාර්ලිමේන්තුවේ සම්මත උනේ නෑ නේ නීතියක් විදිහට.

    ඕවගේ ඕන තරම් ඒවා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සම්මත වෙනවා.ඕක විතරක් විශේෂයක් නෑ.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    චොකා මල්ලි පාර්ලිමේන්තුවේ. හරක් මස්කඩේ කොක්කේ.

    චොකා මල්ලි පාර්ලිමේන්තුවෙන් හරක් මස් එක්ක බත් කාල යනවා. බයියෝ බඩගින්නේ කඩේ යනවා