හරක් මස්

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    කවුන්ට් අඩු අයට බබෙක් හදන්න හරක් මස් කෑවම කවුන්ට් වැඩිවෙල බබාල හරිගිය අය ඉන්නවද
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කවුන්ට් අඩු අයට බබෙක් හදන්න හරක් මස් කෑවම කවුන්ට් වැඩිවෙල බබාල හරිගිය අය ඉන්නවද
    මොණරකුඩුම්බිය කොළ කැඳ හීනැටි හාලෙන් උයල බීපන්.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    example ekak dipan
    Search karala balapan itin Zn adangu aahara monada kiyala

    Zn therapy improves sperm quality with increases in sperm density, progressive motility and improved conception and pregnancy outcome. Zn plays an important role in membrane-stabilizing and antioxidant activity and maintains sperm viability by inhibiting DNases (37, 46).
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    ළමයෙක් නේ බන් හදන්නේ
    පළමුව නිර්මාංශ try කරපන්
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    ළමයෙක් නේ බන් හදන්නේ
    පළමුව නිර්මාංශ try කරපන්
    Ai ban minissu nomaga yawanne? minissunge aahara maarge hadila tiyenne kola jathi kanna neme mas kanna.
    me loke wadiyenma lamai inne thambinta. Un kola jathi kaalada lamai hadanne?
    Western country wala un kola jaathi kaalada lamai hadanne?
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    Ai ban minissu nomaga yawanne? minissunge aahara maarge hadila tiyenne kola jathi kanna neme mas kanna.
    me loke wadiyenma lamai inne thambinta. Un kola jathi kaalada lamai hadanne?
    Western country wala un kola jaathi kaalada lamai hadanne?
    yanne koheda malle pol

    yakoo uge issue eka fix karaganna uu mas kanna yanne. arath "gavaya"

    issue eka gana ban kiwwe. mas kana ekawath kola kana ekawath gana neme
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Ai ban minissu nomaga yawanne? minissunge aahara maarge hadila tiyenne kola jathi kanna neme mas kanna.
    me loke wadiyenma lamai inne thambinta. Un kola jathi kaalada lamai hadanne?
    Western country wala un kola jaathi kaalada lamai hadanne?
    කොල කෑවාම බොදු දරුවො හැදෙන්නෙ
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    HB අඩු නම් හරක් මස් හොදයි. දැන් කිලෝ එකක් 1800යි.
     
    • Wow
    Reactions: Honda.putha

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    Indiyawe un harakata wandala uge hujja biwwata, lankawe un karaththe adinawa, kiri gannawa kiyala haraka paw kiwwata,

    anith ratawal wala harak hadanne kanna balagenama thama

    mamath elo elo kanne na. genalla kanneth na. eth hambunoth kanawa.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පිස්සු බන්

    මේ එහා පැත්තෙ පවුලක් ඉන්නවා, කන්නෙ වේලක් ඇර වේලක්. ඒකත් වත්තෙ වැවෙන කොහිල, කොස් දෙල් ටිකක් එක්ක.

    හරක් තියා සාලයෙක් කන්නෙත් මාසෙට පාරයි. වැඩිම උනොත් කීරමින් , හාල් මැස්සෙක් තමා

    ඒ උනාම ලමයි 4යි. උනුත් පිට්ටු ගෙඩි වගෙ ඉන්නව කොස් ම කෙලලා.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    කොල කෑවාම බොදු දරුවො හැදෙන්නෙ
    bodu daruwo ookkoma harakda?

    1658829473351.png
     
    • Haha
    Reactions: pitiye.appu