ඔය සදහන් කරලා තියෙන්නේ විද්‍යාව කියන එකට අර්ථ ගණනාවක් තියෙන්න පුළුවන් කියල. හරි අර්ථය හරි විදියට භාවිත කරන්න තමන් ප්‍රඥා වන්ත වෙන්න ඕනි.
එත් මට හිතෙන්නේ ඔබතුමන්ට අවශ්‍ය වන්නේ බටහිර විද්‍යාව කියන වචනය නිවැරදි, එම නිසා බුදුදහමේ එන විද්‍යාව කියන සංකල්පය වැරදි දෙයක් ය කියල අදහසක් ඉදිරි පත් කරන්න වගේ.
ඔබතුමන්ට පහත ප්‍රශ්න වලට කෙලින් උත්තර දෙන්න පුළුවන් නම් ඔබගේ අදහස දැනගැනීමට රුකුලක්,
1. ඔබ බුදුදහම පරම සත්‍ය ලෙස දකිනවද? පිලිගන්නවද ? එහෙත් නැතිනම් එහි තවත් බිලද හෝ සංයෝජනය කරලා ඊට වඩා සියුම් දෙයක් පෙන්වන්න පුළුවන් ද?