ගමරාළ මහතා වෙත,
1. සහෝ ඔයාල ඉන්දන්නේ ලංකාවේ ඉස්සර ඉදන්ම තියන වල්ලපට්ට ශාකද? එහෙම නැත්නම් තායිලන්තය, මැලේෂියා වගේ රටවල් වල වවන අපේ වල්ලපට්ට ශාකයට නෑකම් කියන අක්විලරියා ශාකයද ?
2. ඔයගොල්ලගෙන් ගස් 30ක් අපි අරගෙන අපේ ඉඩමක අපි වගාකර ගන්නා ක්රමයේදී ඔයාලගේ මිල ගණන් දාන්න පුලුවන්ද?
3. යටි වගාවක් (පොල් සමග) ලෙස කරන්න පුලුවන්ද?
1.machan ape idamaka karanawanan oya injection seen ekata ubala badu witharada denne api eka gaha ganna oneda?
නැහැ මචන් අපි ඇවිල්ල සියලුම දේවල් කරලා දෙනවා .....
2.idama sampurnayen sudda karanna oneda I mean yati wagawak widihata karanna puluwanda?
පුළුවන් මචන් ... කුරුදු නැතුව අනිත් ඕනෑම බෝගයක් සමග යටි වගාවක් විදියට කරගෙන යන්න පුළුවන්
3.ape idama dila ubalata okkoma maintenance balaganna plan ekak wage nadda?