මලක් වගේ වැඩේට බහිමු ......... ඔය තියෙන්නේ ප්‍රශ්න .. එල ..
1) ඉඩමක් එකක් ගද්දි පැල සමන්‍ය විදියට ඔප්පුවක් එක්ක අපේ කියලා ලැබෙනවාද ?
උබ අහන්නේ මේක ගැන කියලා හිතනවා
Agarwood Land Investment
ඕකෙදි කොටස් දෙකකට වෙනවා
මුලදී බලමු එකවර මුදල් ගෙවීමේදී කොහොමද වෙන්නේ කියල
එකවර මුදල් ගෙවීමේදී අපිත් එක්ක සම්බන්ධවිමට අදාල විස්තර ඇතුලත් කරපු Agreement එකක් ලබාදෙනවා ... එක හුගක් වෙලාවට සතියකින් දෙකකින් වගේ ලැබෙනවා ... ඒ වගේම මිලදී ගත ඉඩම් වලට අදාල සින්නක්කර ලියවිල්ල මාස එකහමාරක් ඇතුලත ලබාදෙනවා. එතකොට මේ සින්නක්කර ඔප්පුව ලැබෙන්නේ අවුරුදු 8 කට අදාලව ... මොකද අපි අවුරුදු 8 කට පස්සසේ අස්වැන්න නෙලන නිසා ..... අස්වැන්නේ අදායම ලබාදුන්නට පස්සේ ලියවිල්ලකින් අපිට නැවත පවරගන්නවා . මොකද මේ වගා කිරීමට සරිලන ඉඩම් සොයාගැනීම අපහසු නිසා ..... ඔයාට ඕනේ නම් නැවතත් ඒ ඉඩම ලබාගෙන ආයෝජනයක් සදහා යන්න පුළුවන්
මාසිකව ගෙවීමට පොරොන්දු පිට අපිට එක වෙන යටත් උපරිම සති දෙකක් ඇතුලත Agreement එක ලබාදෙනවා .. හැබැයි සින්නක්කර ඔප්පුව ලබාදෙන්නේ මාසික ගෙවීම ඉවර උනාට පසුවයි .... අදාලව ලබාගන්න ගෙවීමේ කාලය මාස 12ක් නම් ඊට පසුව තමා සින්නක්කර ඔප්පුව ලබාදෙන්නේ .... හැබැයි අදාල Agreement සියලුම තොරතුරු ඇතුලත් නිසා බියවීමට කිසිම හේතුවක් නැ
2) එවා නඩත්තු කරන්න ඔන කවුද කොහොමද ක්‍රියාවලිය
01. Agarwood Land Investment
මෙම ක්‍රමයේදී ගසේ හැම නඩත්තු කටයුත්තක්ම අප විසින් කරනවා ....
02. Agarwood Investment
මෙම ක්‍රමයේදී ගස සිටුවීම , පොහොර යෙදීම (කොම්පෝස්ට් පොහොර) , වතුර දැමීම , ආරක්ෂාව වැනි සියලුම දේවල් ඔබ විසින්ම කරගත යුතු වෙනවා උදාහරණයක් ලෙස ඉඩමේ අඩි 10න් 10 යට අඩි 1.5 වලවල් කපන්න ඕනේ . ඒ වගේම එක දිගට සති දෙකහමාරක් හෝ තුනක් වතුර දාන්න ඕනේ... මේක සාමාන්යෙන් කැලේ වැවෙන ගහක් නිසා විශේෂ ආරක්ෂාවක් දිය යුතු නැති උනත් බලගනිමක් කරන්න නම් වෙනවා ... මොකද යොදවූ මුදල් අපතේ නොහැරීම සදහා
3)විනිවිදබවය- මේ ප්‍රොජෙක්ට් එක රජයෙන් අනුමතද යන්න දැනගන්නේ කොහොමද?
ඇත්තටම ඔක එක්ස්පොට් කරන කම්පැනියේ හෝ ලෝක වෙලද පලේ ඔවල ගනන් නිශ්චිත රෙන්ජ් එක දැන ගන්නේ කොහොමද ?
ඔව් මචන් මේ වගේ දෙයක් නිකං කරන්න බැ ලංකාවේ . එකට අනුමැතිය ගන්න ඕනේ.
2013 ජුනි 28 වෙනි දින Ref. No R&E/RES/IMPORT/2013 යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසරය අරගෙන තියෙනවා මෙම ශාකයේ බිජ ආනයනය , ලංකාවේ පැලකිරීම සදහා .
වෙලදපොලේ විකුණන දවසට පවතින මිලගණන් වලට විකුනන්න තමා අපි ඒ අය එක්ක එකග වෙලා තියෙන්නේ
ගහකට අවම සහතික මිලක් අපි නියම කරලා තියෙනවා 25000/- කට .... එක නිසා බිය වීමට දෙයක් නැ .... ඒ වගේම Agreement එකේ සදහන් කරනවා අපි විකුණන දවසට පවතින උපරිම සිල්ලර මිලට විකුණලා දෙනවා කියලා
4)ඉඩම් ඔයාලාගනේ දෙද්දි එවා කොහෙද තියෙන්නේ අපිට බලන්න පුලුවන්ද අපි මෙවා ගත්තහම අවුරුදු 8 ක කාලයක් තුල අපි එකක් සම්බන්ධවන්නේ කොහොමද ?
දැනට අපි සිටවන්නේ දැරණියගල plant එකේ .... ඔයාලට ඕනෙම වෙලාවක ගිහිල්ලා බලන්න පුළුවන් ... කොහොමද වැඩ ටික වෙන්නේ කියලා