හරිත ආයෝජනයකට

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    eqo9he.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    අගවුඩ් ඇට

    se1zsl.jpg



    පැල සාදාගැනීම සදහා වැලි පොළොවේ මේ ආකාරයට අතින් සිටවිය යුතුයි

    2hwedls.jpg


    157hbmr.jpg


    පැල තවානක්

    1z4l2k5.jpg


    15mo9w0.jpg


    2ekke47.jpg


    ශාකයේ විද්‍යාත්මක නාමය

    qyb87s.jpg




    ඇට සිටවූ පසු මේ ආකාරයට වතුර සමග කොම්පෝස්ට් පොහොර යෙදිය යුතුය


    21ct94z.jpg


    වැඩි ගෙන එන පැල


    2mdjl07.jpg


    i6bamc.jpg


    25slz4g.jpg


    5d2xxg.jpg
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මලක් වගේ වැඩේට බහිමු ......... ඔය තියෙන්නේ ප්‍රශ්න .. එල ..



    1) ඉඩමක් එකක් ගද්දි පැල සමන්‍ය විදියට ඔප්පුවක් එක්ක අපේ කියලා ලැබෙනවාද ?

    උබ අහන්නේ මේක ගැන කියලා හිතනවා

    Agarwood Land Investment


    ඕකෙදි කොටස් දෙකකට වෙනවා

    මුලදී බලමු එකවර මුදල් ගෙවීමේදී කොහොමද වෙන්නේ කියල

    එකවර මුදල් ගෙවීමේදී අපිත් එක්ක සම්බන්ධවිමට අදාල විස්තර ඇතුලත් කරපු Agreement එකක් ලබාදෙනවා ... එක හුගක් වෙලාවට සතියකින් දෙකකින් වගේ ලැබෙනවා ... ඒ වගේම මිලදී ගත ඉඩම් වලට අදාල සින්නක්කර ලියවිල්ල මාස එකහමාරක් ඇතුලත ලබාදෙනවා. එතකොට මේ සින්නක්කර ඔප්පුව ලැබෙන්නේ අවුරුදු 8 කට අදාලව ... මොකද අපි අවුරුදු 8 කට පස්සසේ අස්වැන්න නෙලන නිසා ..... අස්වැන්නේ අදායම ලබාදුන්නට පස්සේ ලියවිල්ලකින් අපිට නැවත පවරගන්නවා . මොකද මේ වගා කිරීමට සරිලන ඉඩම් සොයාගැනීම අපහසු නිසා ..... ඔයාට ඕනේ නම් නැවතත් ඒ ඉඩම ලබාගෙන ආයෝජනයක් සදහා යන්න පුළුවන්

    මාසිකව ගෙවීමට පොරොන්දු පිට අපිට එක වෙන යටත් උපරිම සති දෙකක් ඇතුලත Agreement එක ලබාදෙනවා .. හැබැයි සින්නක්කර ඔප්පුව ලබාදෙන්නේ මාසික ගෙවීම ඉවර උනාට පසුවයි .... අදාලව ලබාගන්න ගෙවීමේ කාලය මාස 12ක් නම් ඊට පසුව තමා සින්නක්කර ඔප්පුව ලබාදෙන්නේ .... හැබැයි අදාල Agreement සියලුම තොරතුරු ඇතුලත් නිසා බියවීමට කිසිම හේතුවක් නැ

    2) එවා නඩත්තු කරන්න ඔන කවුද කොහොමද ක්‍රියාවලිය


    01. Agarwood Land Investment

    මෙම ක්‍රමයේදී ගසේ හැම නඩත්තු කටයුත්තක්ම අප විසින් කරනවා ....


    02. Agarwood Investment

    මෙම ක්‍රමයේදී ගස සිටුවීම , පොහොර යෙදීම (කොම්පෝස්ට් පොහොර) , වතුර දැමීම , ආරක්ෂාව වැනි සියලුම දේවල් ඔබ විසින්ම කරගත යුතු වෙනවා උදාහරණයක් ලෙස ඉඩමේ අඩි 10න් 10 යට අඩි 1.5 වලවල් කපන්න ඕනේ . ඒ වගේම එක දිගට සති දෙකහමාරක් හෝ තුනක් වතුර දාන්න ඕනේ... මේක සාමාන්යෙන් කැලේ වැවෙන ගහක් නිසා විශේෂ ආරක්ෂාවක් දිය යුතු නැති උනත් බලගනිමක් කරන්න නම් වෙනවා ... මොකද යොදවූ මුදල් අපතේ නොහැරීම සදහා
    3)විනිවිදබවය- මේ ප්‍රොජෙක්ට් එක රජයෙන් අනුමතද යන්න දැනගන්නේ කොහොමද?
    ඇත්තටම ඔක එක්ස්පොට් කරන කම්පැනියේ හෝ ලෝක වෙලද පලේ ඔවල ගනන් නිශ්චිත රෙන්ජ් එක දැන ගන්නේ කොහොමද ?

    ඔව් මචන් මේ වගේ දෙයක් නිකං කරන්න බැ ලංකාවේ . එකට අනුමැතිය ගන්න ඕනේ.

    2013 ජුනි 28 වෙනි දින Ref. No R&E/RES/IMPORT/2013 යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසරය අරගෙන තියෙනවා මෙම ශාකයේ බිජ ආනයනය , ලංකාවේ පැලකිරීම සදහා .

    වෙලදපොලේ විකුණන දවසට පවතින මිලගණන් වලට විකුනන්න තමා අපි ඒ අය එක්ක එකග වෙලා තියෙන්නේ
    ගහකට අවම සහතික මිලක් අපි නියම කරලා තියෙනවා 25000/- කට .... එක නිසා බිය වීමට දෙයක් නැ .... ඒ වගේම Agreement එකේ සදහන් කරනවා අපි විකුණන දවසට පවතින උපරිම සිල්ලර මිලට විකුණලා දෙනවා කියලා




    4)ඉඩම් ඔයාලාගනේ දෙද්දි එවා කොහෙද තියෙන්නේ අපිට බලන්න පුලුවන්ද අපි මෙවා ගත්තහම අවුරුදු 8 ක කාලයක් තුල අපි එකක් සම්බන්ධවන්නේ කොහොමද ?



    දැනට අපි සිටවන්නේ දැරණියගල plant එකේ .... ඔයාලට ඕනෙම වෙලාවක ගිහිල්ලා බලන්න පුළුවන් ... කොහොමද වැඩ ටික වෙන්නේ කියලා


    තැන්ක් මචෝ , විස්තරනම් පැහැදිලේ ගෙමට එන්ටර් වෙන්න තියෙන්නේ , දැන් ඔය ගහේ අර මැද්දේ හැදෙන එක අනූව නෙද වටිනා කම වැඩි අඩු වෙන්නේ, එ කියන්නේ ඒ අරටුවේ බර මත නෙද ?
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    තැන්ක් මචෝ , විස්තරනම් පැහැදිලේ ගෙමට එන්ටර් වෙන්න තියෙන්නේ , දැන් ඔය ගහේ අර මැද්දේ හැදෙන එක අනූව නෙද වටිනා කම වැඩි අඩු වෙන්නේ, එ කියන්නේ ඒ අරටුවේ බර මත නෙද ?

    උබගේ කතාව හරි හැබැයි මැද්දේ තියෙන කොටස විතරක් නෙමේ එක වට තියෙන කොටසත් ගන්නවා කුඩු කරලා ....... ඒවා යොදාගෙන හදුන්කුරු , දුම් කුඩු වගේ දේවල් නිෂ්පාදනය කරනවා
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සැහෙන්න වටින විස්තරයක් මචන්....

    මට පොඩි ප්‍රශ්නයක් තියනවා.

    අවුරුදු 8 ක ඇතුලත අපි ගන්න ගස් ගානෙන් ගස් ප්‍රමානෙකට මොනවා හරි හානියක් උනොත් ( ඒ කියන්නේ ගස් මැරෙන්නම) උදාහරණයක් ගත්තොත් අපි ආයෝජනය කලේ ගස් 400 කට නම් ආයෝජනයේ කල් පිරෙනකොට ගස් 50 වගේ පාවිච්චියට ගන්න බැරි තරම් මොනවා හරි වෙලා තිබ්බොත් එතන වෙන පාඩුව අපි දරාගන්න ඕනෙද? company එක දරනවද? එහෙම නැත්තම් බෙදිලා යනවද?
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    machan mama dan thama beluwe sampurna wisthare :yes: macho 8years walin hema gahama prayojanayata ganna puluwanda ? :confused: rep++
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    සැහෙන්න වටින විස්තරයක් මචන්....

    මට පොඩි ප්‍රශ්නයක් තියනවා.

    අවුරුදු 8 ක ඇතුලත අපි ගන්න ගස් ගානෙන් ගස් ප්‍රමානෙකට මොනවා හරි හානියක් උනොත් ( ඒ කියන්නේ ගස් මැරෙන්නම) උදාහරණයක් ගත්තොත් අපි ආයෝජනය කලේ ගස් 400 කට නම් ආයෝජනයේ කල් පිරෙනකොට ගස් 50 වගේ පාවිච්චියට ගන්න බැරි තරම් මොනවා හරි වෙලා තිබ්බොත් එතන වෙන පාඩුව අපි දරාගන්න ඕනෙද? company එක දරනවද? එහෙම නැත්තම් බෙදිලා යනවද?


    වැදගත් ප්‍රශ්නයක්

    කොහොමත් හැම ගහකටම මිලක් නියම කරලා තියෙන නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැ ...... ගස් 400 ට ගස් 40 ක් කොහොමත් වැඩි පුර අපි හිටවනවා හදිස්සියෙවත් ප්‍රශ්නයක් ඇති උනොත් කියලා .... එක නිසා ගන්න අයට ප්‍රශ්නයක් වෙන්නේ නැ