හරින් ප්‍රනාන්දු ~ මහ ඇමති
ඌව පළාත් සභාවේ නව මහ ඇමති වශයෙන් හරින් ප්‍රනාන්දු මහතා තව නොබෝ වේලාවකින් ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තාවෙයි.
අද දිනයේදී ඌව පළාත් සන්ධාන අමාත්‍යවරුන් වන අනුර විදානගමගේ, ඒ.එම් බුද්ධදාස හා මන්ත්‍රී හරේන්ද්‍ර ධර්මදාස මහතා ඌව මහ ඇමති ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත්කිරීමට තම සහාය දෙන බව ආණ්ඩුකාරවරයා පැවැසීය.
ඒ අනුව එම පළාත් සභාවේ බහුතරය විපක්ෂයට ලැබී තිබේ.