රත්තරං;18585913 said:හුදෙක් විභාගයක් ෆේල් උනාට ජීවිතේ වැටෙන්නේ නෑ.හැබැයි උත්සාහය උනන්දුව නැති උනොත් ජීවිතේ වැටෙයි. ඒ නිසා වෙච්ච දේවල් වලින් පඩම් අරන් සාර්තකත්වයට යන්න මල්ලි
මේකේ වෝල්කර්ස්ලට, සෝම්බීස්ලට බය නැති එකෙක්ට ඉන්නේ උබ. අපිට උන් දැක්කහම මතක් වෙන්නේ උබෙන් උපදෙස් ගන්න. එහෙව් එකේ උබ මෙහෙම වැටිලා කොහොමද







)




ඌම කියවලා කියවලා ගියා.. අන්තිමේ ඌ ආයෙම මං යන්න හදනකොට දුවන් ඇවිත් මල්ලි මල්ලි කියලා ෆෝන් එක පෙන්නුවා..