mama danne na ban. yaluwa thama kiwwe pettiyatai, puchchannayi, miniya dana bag ekatayi. ethanata yawana sewakayantai unge andumwalatai , trasport cost arawa mewa kiyala gattalu.මොකටද සල්ලි දුන්නෙ?
නැවතත් මේ උතුම්ම රට කියාගත් දහම්දිව කියාගත් කුහක අධම රටේ නොයිපද උතුම් වූ නිර්වාණ සුවයටම පත්වේවා යැයි මහත් සේ පිං පමුණුවමින් ප්‍රාර්ථනා කර සිටිමි.තිත්තයි බන්. ජීවත් වෙලා ඉන්දැද්දි යවපු සාම්පල් එක අවුලක්ලු. රිපෝර්ට් එකේ එවලලු ආයෙ කරන්න කියල. බලපන් ආයෙ දවසක් ඉන්න ඕනනෙ. ඒ කියන්නෙ අපි මල ගෙයක් නැති ගානට ඉන්න ඕන. ඇයි ඉතින් දන්නෙ නෑනෙ නෙගටිව් ද පොසිටිව්ද කියල. නෙගටිව් වුනොත්නෙ මල ගෙයක් කරන්න පුලුවන්. කාලකන්නි හැත්ත හරියකට දෙයක් කරගන්න බෑ මුන්ට. වේස හැත්ත. බලපන් මෙච්චර කල් ගියාම බොඩි එකට මොකද වෙන්නෙ?
තිත්තයි බන්. ජීවත් වෙලා ඉන්දැද්දි යවපු සාම්පල් එක අවුලක්ලු. රිපෝර්ට් එකේ එවලලු ආයෙ කරන්න කියල. බලපන් ආයෙ දවසක් ඉන්න ඕනනෙ. ඒ කියන්නෙ අපි මල ගෙයක් නැති ගානට ඉන්න ඕන. ඇයි ඉතින් දන්නෙ නෑනෙ නෙගටිව් ද පොසිටිව්ද කියල. නෙගටිව් වුනොත්නෙ මල ගෙයක් කරන්න පුලුවන්. කාලකන්නි හැත්ත හරියකට දෙයක් කරගන්න බෑ මුන්ට. වේස හැත්ත. බලපන් මෙච්චර කල් ගියාම බොඩි එකට මොකද වෙන්නෙ?
තාත්තගෙ පෙනහලු වල වතුර තිබිලා. ඒකලු කොරෝනා වලට සැකේට pcr කරල තියෙන්නෙ. හැබැයි එහෙම වතුර යන්නෙ වකුගඩු වැඩ නොකරන නිසා නේද?gdra ayata covid na kyala, PHI gen letter ekk gatta nan PCR natuwa ganna puluwn body eka. api gatta ehema gya weekend eke. ude heart attack ekakin nati wune, hawasa 6 weddi mal shalawata yawala, pandara gedetta gatta.
Bana kiyana kota talks denawa. Shareeraya kunu godak witharay arakai mekai kiyala.මැරිච්ච body එක ගැන මොකද ඕනවට වඩා worry වෙන්නේ? කොහොමත් එකයි නේ ඕක
ethakota kunu shareere wath mokawath na. ගොන් කතා කියන්න එපා යකෝ. ජරා හැත්ත..මැරිච්ච body එක ගැන මොකද ඕනවට වඩා worry වෙන්නේ? කොහොමත් එකයි නේ ඕක
මැරිච්ච body එක ගැන මොකද ඕනවට වඩා worry වෙන්නේ? කොහොමත් එකයි නේ ඕක
මූ ගැන හිතුවා හරි, වෙසම බයියෙක්
යකො ඒ උගේ තාත්තා , තෝ තරම් උ අවාසනාවන්ත නෑ තාත්තා කෙනෙක් නැතුව ඉන්න
කාලකන්නි වල් බල්ලා