මේ මාසෙ 11 වෙනිද උප්පැන්නෙ ඔන්ලයින් ඉල්ලුම් කෙරුව අද (25) තමා සල්ලි ගෙවන්න මැසේජ් එක ආවෙ. දැං ඉතිං වැඩක් නෑ. අම්මල බලං ඉඳල ඊයෙ AG Office එකට සල්ලි ගෙවල ඒ විදියට වැඩේ කරගත්ත